ලංකාවේ ජනප්රිය ක්රිකට් ක්රීඩකයන්ගේ එදා සහ අද ෆොටෝස් ටිකක් දල පරණ මතකය අලුත් කරන ත්රෙඩ් එකක් පටන් ගන්න හිතුන. ඔන්න එහෙනං. අංක එක. අරවින්ද එදා අද අංක දෙක සනත් එදා අද අංක තුන මුරලි එදා අද අංක හතර වාස් එදා අද...