එදා සහ අද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    එදා...

    අඩුවට බඩු ගන්න කඩයක් නැද්ද ?
    අඩු ගානට රසට කෑම කන්න හෝටලයක් නැද්ද ?
    ගන්න කලින් කල් ඉකුත්වීමේ දිනය බලන්න
    අව්රුද්දට රෙදි ගන්න ගනන් අඩු කඩේට යනවා



    අද...

    බඩු ගන්න සිංහල කඩයක් නැද්ද ?
    රසට පිරිසිදුව කෑම කන්න සිංහල හෝටලයක් නැද්ද ?
    ගන්න කලින් හලාල් නැද්ද කියල බලන්න
    අව්රුද්දට රෙදි ගන්න සිංහල කඩයක්ම හොයන යනවා
     
    • Like
    Reactions: kandya