එදිනෙදා කටයුතු වලදි සැලකිමත් විය යුතු කර&#3540

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එදිනෙදා කටයුතු වලදි සැලකිමත් විය යුතු කර&#3540


    ඔබ දන්නවාද?


    එනම් වායු සමනය කරන ලද වාහනවලට ඇතුළු විමෙදි සැලකිලි මත් විමයි.
    වාහනයක් රාත්රි ය පුරා විදුරු ආවරනය කොට තිබීමෙ දි එතුළ බෙන්සීන් නම්
    රසායනික ද්රෙරවය එකතු විය හැක. විශෙශයෙන්ම ඩැශ් බොර්ඩ් හා ආසන බෙන්සීන්
    පිටකරයි.එසෙම වාහන සුවද කරන ද්රතවයද මෙම රාසායනිකය පිටකරයි. මෙය සිරුරෙ
    ඇටවලට අහිතකරය. බෙන්සීන් දිගටම ආශ්වාශ කිරිමෙන් ලියුකෙමියා රොගය ඇතිවීමේ
    අවදානමක් පවතී. තවද කාන්තාවන්ට ගබ්සා ඇති වීමටද හේතු විය හැක. එහෙයින්
    රාත්රිය කාලයෙදි හො දිවා කාලයෙදී වීදුරු ආවරණය කොට නවතා තබන වාහනයකට
    ඇතුළු වීමට පෙර දොරවල් හැර දමා මිනිත්තු 2ක් පමණ තිබෙන්නට හැර වාහනයට
    ඇතුළු වන්න....

    email එකකින් ගත්තෙ
     
    • Like
    Reactions: maheshmat