එදිනෙදා ජීවිතයේදි survive වෙන්න මං follow කරන නීති

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    කිසිම දෙයකට සල්ලි ඉස්සර කරන්න/ වියදම් කරන්න හදිස්සි වෙන්න එපා !
    තමන්ගෙ වටිනාකම හරියට තක්සේරු කරගෙන ඉන්න !
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    😅
    දැං උඹ ඕවා පාවිච්චි කරලා උඹට සතුටු වෙන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා ඉන්නවා නම් එච්චරයි.

    හැබැයි හැමෝම එක වගේ නෑ. එක එක්කෙනාගෙ තියෙන්නෙ වෙනස් වෙනස් අඩුපාඩු.

    ඒ නිසා තමාගෙ අඩුපාඩු හඳුනාගෙන golden rules දෙක තුනක් දාගන්න එක වටිනවා.

    මගෙ මේ අවුරුද්ද පටන් ගන්නකොට golden rule එක වුනේ, "අනිත් අය කතා කරන්න පටන් ගන්න කලින් කතා කරන්න පටන් ගන්නවා" කියන එක. මොකද මම දැං ඉන්න society එකේ අය කොච්චර intelligent වුනත්, small talk පැත්තට බර, chill එකේ ඉන්න අය. ඉතිං ඒකට මට adjust වෙන්න බැරි කමක් තිබුනා මගෙත් introvert qualities වැඩි නිසා. ඒ නිසා මම social media පාවිච්චි කරන එකත් අඩු කරලා, මිනිස්සු එක්ක real world එකේ ගැටෙන්න පටන් ගත්තා. ජීවිතේ හරි පුදුමයි මනුස්සයාගෙන් මනුස්සයාට ගතිගුණ වෙනස් වෙන තරම. 😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    මං ඉතින් තාම වැඩි වයසක් නෑ. නිතරම තනියම ඉන්න කැමති introvert පොරක්.
    එදිනෙදා ජීවිතේදි පිලිපදින්න මටම නීති කීපයක් තියාගෙන ඉන්නවා. හරියට නිකන් Zombieland film එකේ වගේ.

    අනිත් අය මං ගැන හිතන්නේ මොනවද කියන එක ගැන සැලැකිලිමත් වෙන්න එපා

    මේ ලොකේ ඉන්නවා බිලියන 8ක්. ඉතින් ඔය බිලියන 8 ගත්තොත් ඒ ඔක්කොගෙම තියෙන්නේ එකිනෙකට වෙනස් unique mindset
    ඔය හැම එකකටම match වෙන්න කාටවත් බෑ
    උදාහරණයක් විදියට ගමු ඔයා tatoo එකක් ගහනවා. ඔයාගේ යාලුවෙක් කියයි පට්ට මචන් කියලා.
    හැබැයි වෙන මනුස්සයෙක් හිතන්න පුලුවන් මේ මොන රස්තියාදුකාරයෙක්ද කියලා.
    ඉතින් අනිත් අය, ඔයා ගැන මොනවද හිතන්නේ ගගා ඉන්නවා කියන්නේ කාලේ කෑමක්

    කරන හැම විශේෂ වැඩකටම backup plan එකක් තියාගන්න

    කිසිම මනුස්සයෙක් අති සාර්ථක නෑ. ඕනම දෙයක් fail වෙන්න chance එකක් තියෙන්න පුලුවන්.
    මං පොඩි කාලේ ඉදලම තීරණයක් ගද්දි, ඒකට backup plan එකකුත් තියාගන්නවා.
    එතකොට අර මුලින් ගත්ත decision එක fail වුණොත් මට එල්ලෙන්න අත්තක් තියෙනවා

    Do not Trust Anyone

    ඔව් කිසිම කෙනෙක්ව එපා. ඔයාගේ ලගින්ම ඉන්න අයවත් එපා.
    Keep your secrets to yourself

    Do not be a අති-පණ්ඩිතයාස්

    නිකමට හිතමු මෙහෙම දෙයක්. ඔයා මොනා හරි දෙයක් ගැන චුට්ටක් වටින් ගොඩින් දැනගන්නවා.
    ඒකේ වැරදි තියෙන්නත් පුලුවන්. දැන් ඔන්න උබ ගිහින් යාලුවොත් එක්ක ලොකුවට ඒ ගැන කියෝනවා.
    ඔතන ඉන්න පුලුවන් අර subject එකේ සිරා වැඩ්ඩෙක්. ඌට පුකෙන් හිනා යනවා නේද එතකොට?

    Do not embrace anyone

    කෙනෙක්ව අපහසුතාවයට පත් කරනවා කියන්නේ ජරා වැඩක්.
    A,B, C කියලා 3 දෙනෙක් ඉන්නවා. ඔන්න A කියන්නේ ටිකක් අමුතු පොරක්.
    ඔන්න A පොඩ්ඩක් එහාට ගියා. මෙන්න එතකොට B, Cට කියනවා ඊයා බන් අරූ හිතන් ඉන්නේ හෙන ජෝකර් කියලා
    කියන එකකටත් හිනා යන්නේ නෑ LOL බන්

    හැම වෙලේම ආතල් එකේ ඉන්න

    සමහරවිට අපි හෙට උදේ වෙද්දි නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඉන්න කාලේ සතුටෙන් ඉන්න.
    මේ මං ඇවිල්ලා හෙට වුණත් මැරෙන්න බය නෑ. ඒ මොකද මන් පොඩි කාලේ ඉදන් කරන්නේ ආස දේ විතරයි
    පාඩම් කරන්න බෑ හිතුණොත් පොත විසි කරලා film බලපු එකෙක්

    තනියෙන් බුක්ති විදින්නේ නැතුව, අනිත් අයත් එක්ක බෙදාගන්න

    කිසිම වෙලාවක ආත්මාර්තකාමියෙක් වෙන්න එපා. ඔයාට ලැබෙන දෙයක් හැම වෙලේම share කරගන්න බලන්න.
    ඒක දැනුම සම්බන්ධ දෙයක් වෙන්න පුලුවන්, කෑමක් වෙන්න පුලුවන්
    කතාවත් තියෙනවනේ පොතක වටිනාකම වැඩි වෙන්නේ ඒක පාවිච්චි කරන අය වැඩි වෙන කොට කියලා

    වෙන මනුස්සයෙක්ගේ feelings තේරුම් ගන්න

    මේක මට තියෙන හැකියාවක් වෙන්නත් පුලුවන්, නැත්නම් මං develop කරගත්ත එකක් වෙන්නත් පුලුවන්
    මනුස්සයෙක්ගේ ඉරියව් බලලා එයාගේ mood එක නිගමනය කරන්න. නිකමට කරලා බලන්න
    ගොඩක් දේවල් වෙනස් වෙයි

    Overthink but don't

    හිහි, ඔව් සහ එපා කියලා කිව්වේ. Overthinking කියන්නේ හුගක් අයට අනුව මෝඩ වැඩක්.
    හැබැයි මට නම් එහෙම නෑ, යම්කිසි limit එකකට යටත්ව ඕනවට වඩා හිතන්න
    මනෝ ගහනවා ≠ Overthinking වෙන්නයි ඕන


    දැනට නවතින්නම්, මෙතන තියෙන්නේ මගේ survival rules වලින් 1/4ක් වගේ.
    මේ ටිකෙන් අවශ්‍ය දේවල් ගන්න. අනවශ්‍ය ඒවා අයින් කරන්න
    Mu ko ban? kaalekin awilla ne wage
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Mu ko ban? kaalekin awilla ne wage
    අවුරුදු එකහමාරකට පස්සේ එළකිරි හැරයනවා. ගොඩක් වැදගත් දේවල් ලබාගත්ත තැනක්
    මගේ personal achievement හුගක් තියෙනවා ඉස්සරහට, ඒවට focus කරන්න ඕන
    බොරු කියන්න ඕන නෑ, දැන් මං log වෙලා EK homepage එක දැක්කම කලකිරුණා සිංහලු:oo:

    ඕන වෙලාවක mail එකක් දාන්න, පුලුවන් උදව්වක් කරනවා (DuckDuckGo servers තියෙන තාක්කල්)

    [email protected]

    එළකිරි තිබුණොත් නාකිවෙලා එන්නම්, හැමදේටම ස්තූතියි