එනමුත් කරුමයක්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එනමුත් කරුමයක්


    සොඳුරු ආදරයක...
    හිත පැටලූණත් නොදැනම...
    හිමි නොවුණු වරදට...
    පසුතැවෙයි යලියළිත් මගෙ සිත... :(:(:(:(


    හදමින් මාළිගා...
    සිටියත් සිහින මවලා...
    දරාගනු නොහැකා...
    අහිමි පෙම ගැන දුකයි හැමදා... :dull::dull::dull::dull:


    ආදරය වරදක්...
    වුවද සුන්දර සතුටක්...
    එනමුත් කරුමයක්...
    පින් මදිද මට ලබනු කෙල්ලක්.... :sorry::sorry::sorry::sorry: