එනවා කනවා යනවා

cats

Active member
  • Jan 15, 2013
    724
    160
    43
    එනවා කනවා යනවා

    Can noob play and win Warzone with default weapons?:oo:

    Warzone Noob Experience:baffled::baffled:

    එනවා කනවා යනවා:lol::lol:

    Last edited:
    • Like
    Reactions: Mohowk

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    Pubg wage 4 team
    Wisthara kiyspnko

    Meke game mode 3k thiyenawawa.

    1.Plunder - thaniyama hari team(2,3) hari bahinna puluwan. cash ekathu karanna thiyenne. Marunoth aye enna puluwn unlimited. COD multiplayer wagemai.

    2.Battle Royale(squad)- thaniyama hari squad(2,3) hari bahinna puluwan. marunoth revive karaganna option thiyenwa. eka parak revive wennath hamotama chance ekk denawa. podi battle ekakin win karanna thiyenne.

    3.Battle Royale(solo)- mekath squad eka widiyamai. habai solo. hamoma solo bahinne:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Loku map ekkda denne
    Zone podi wenwada pubg wage
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මමත් ප්ලේ කරනවා බන් පර්ටි එකක් නැති හින්දා දැනට සෝලෝ ප්ලේ කරන්නෙ.. ගොඩක් වෙලාවට එනවා යනවා තමා... එක පාරක් අන්තිම 10ට ආවා:(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    තව එකක් තියනවා...එක පිට දෙපාරක් විතර ගේම් එකට යන්න අමාරුයි.. ඒ කියන්නෙ මැරුන ගමන් අය සැරයක්..හැබැයි හැම වෙලේමත් නෑ..ඔයාලටත් ඒක තියනවද? :(
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    තව එකක් තියනවා...එක පිට දෙපාරක් විතර ගේම් එකට යන්න අමාරුයි.. ඒ කියන්නෙ මැරුන ගමන් අය සැරයක්..හැබැයි හැම වෙලේමත් නෑ..ඔයාලටත් ඒක තියනවද? :(

    ehema ekak nam meter une naa:oo:
     
    Last edited: