Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්ගලන්තය යූරියා භාවිතාව ලංකාවෙන් ඉගෙනගත යුතුය.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තයේ වසරකට ගොවි බිම් වලට රසායනික යූරියා පොහොර මෙට්‍රික් ටොන් දසලක්ෂ 2ක් බාවිතා කරනව

ඇත්තටම අපේ ලංකා අණ්ඩුවේ පාලකයන් කියන විදියට නම් යූරියා පොහොර පට්ට වසය, වගාවන් වලට දැම්මොත් වකුගඩු දෙක ලෙප්ට්වෙලා අප්පට සිරිවර්ධන වෙන සීන්එකක් වෙනවලු

පහලින් තියෙන පිංතූර දිහා පොඩ්ඩකට බලන්න ,

[ATTACH=full]164488[/ATTACH]

එංගලන්තයේ සාමාන්‍ය මිනිස්සුන්ට,එනම් පොදු මගී ප්රවාහණය සදහා යොදවල තියෙන බස් එකක් සුපිරිම ෆෙරාරි කාර් දෙකකට වඩා වටිනව කියල ඔබ දැන නොසිටින්නට ඇති.

රුපියල් වලින් නම් එක් බස් රථයක් කෝටි 15ක් පමණ වේ.

රටේ යහපත ගැන හිතන,සාමාන්‍ය ජනතාවට සුපිරිම විදියට සලකන රටක් ජනතාවගේ වකුගඩු ලෙප්ට් වෙන වස විස කවයි කියල ඔබ හිතනවද?

නෑ කොහෙත්ම වෙන්නෙ නෑ.

එංගලන්තයේ මුළු බිම් ප්‍රමාණයෙන් 65% ක් භාවිතා කරන්නෙ කෘෂි වගාවන් සදහාය.

ඊට අවශ්‍ය නයිට්රජන් පොහොර හෙවත් යූරියා ( නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම්) රසායනික පොහොර සෑම වසරකට ටොන් දස ලක්ෂ දෙකක් පසට එකතු කරනව.

එම රසායනික පොහොර විස වෙලා ජනතාව වකුගඩු රෝගීන් වෙනව කියල එංගලන්තයේ වාර්තා වෙන්නෙ නැත.

එහෙම සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනව නම් එංගලන්තයේ කිසිම තැනක යුරියා පොහොර බාවිතා කිරීම තහනම් වනු ඇත.

නයිට්රජන් පොහොර විසයි, යූරියා පොහොර මාරයාගෙන් රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ., ජනතාවට පට්ටම Love නිසා තමයි 100% ක් කාබනික පොහොර බාවිතා කරන්න ඕනේ කියල ලංකාවෙ උම්මත්තක පාලකයෝ ගහන බොරු පම්පෝරි ඇහෙද්දී හිනාවෙන්න එක පු#ක් මදිය...

ඒ Love එක වකුගඩු දෙකටත් දරා ගන්න බැරි අප්පට සිරිවර්ධන වෙන දේශප්රේමයක්ය...

මම පොඩි සිද්දියක් කියන්නම් ,

2008 ජුලි මාසයේ එක්තරා දිනකදි ලංඩනයේ මම නැවතිලා හිටපු ගෙදර පිටුපස ඉඩමේ ලොකු කලබලයක් දැක්ක.

සම්පූර්ණයෙන්ම ඇග අවරණය වන PPE ඇදගෙන දෙන්නෙක් ඇවිත් අඩි දෙක හමාරක් විතර තහඩුවක් වගේ එකක් හොදට පොලිතින් වලින් ඔතාගෙන වහාම ඇරගෙන ගියා. මොකක්ද කියල හොයා බලද්දී,

ඒ ඉඩමේ කාලෙකට ඉහතින් වැලලිලා ගිය අපි තවමත් ලංකාවෙ වහලවල් වලට දාන ඇස්බැස්ටෝස් තහඩු කෑල්ලක්.

ඇස්බැස්ටෝස් පිළිකාකාරක නිසා බ්‍ර්තාන්‍ය රජය විසින් 1999 දි තහනම් කරල සම්පූර්ණයෙන්ම ඇස්බස්ටෝස් බාවිතයෙන් ඉවත් කරල තියෙනව. ඇස්බැස්ටෝස් කෑල්ලක් හමුවුනොත් රජයේ හදිසි ඇමතුම් අංශයට දැනුවත් කරාම වහාම

Control of Substances Hazardous to Health (COSHH) නැමති රජයේ ආයතනයකින් ඇවිත් ආරක්ෂාකාරිව ඉවත් කරනව.

ඉතින් එහෙම කරන එංගලන්තයේ , යූරියා පොහොර විෂ නම් මෙට්‍රික් ටොන් මිලියන ගණන් පාවිච්චි කරන්න ඉඩදෙයි කියල ඔබ හිතනවද?

ලංකාවෙ හෝ පිටරටක කිසිදු විද්‍යාඥයෙකු යූරියා පොහොර වලින් ලබාගන්න ශාකමය ආහාර මිනිස් ශරීරයට විෂයි කියල කිසිම තැනක කියල නෑ.

හැබැයි විෂ වල්නශක, කෘමි නාෂක අවභාවිතය නිසා ජලපෝෂක දූෂනය වීම වෙනම කතාවකි.

අද මේ වනවිට ලංකාවෙ යූරියා පොහොර නොමැතිව ගොවි ජනතාව ලක්ෂ විස්සක් අනාථ වී යන එනමන් නැතිවෙලා ඉන්නව.

ලංකාවෙ ගොවි ජනතාව තමයි රටේ දුෂ්කරම අමාරුම ජීවිතයක් ගෙවන්නෙ.

දැන් ඔවුන් තමන්ගෙ අඹු දරුවන්ව පෝෂණය කරන්න බැරිව සිය දිවි හානිකරන්න තරමට මානසිකව වැටිල.

රටේ ජනතාව ලක්ෂ 220 ක් ඔවුන් සපයන ආහාර මත යැපෙනව.

මෙහෙම ගියොත් තව මාස කිහිපයකින් ලංකාවෙ සාගතයක් එන එක ස්තීරයි.

රටේ ඉන්ධන වගේම ඊටත් වඩා වැදගත් වෙන්නෙ ආහාර.

ණය වෙලා ඉන්ධන ගේනව නම් ඇයි බැරි ණය වෙලා හරි ගොවියන්ට අවශ්‍ය යූරියා පොහොර ටික ගෙනත් දෙන්න.

දැන් ඉතිං ඇටනම ලක්ෂෙන් දැනට ඉතුරු වෙලා ඉන්න අපේ ඇත්තො ටිපර් වෙන්න එපා.. ඇත්ත තේරුම් අරන් ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕනේ... අපේ ගොවි බිම්, ගොවිජනතාව රටේ කොදු නාරටිය නිසයි මේ සටහන ලිව්වෙ.

ස්තූතියි

Suranga Vidanage

[QUOTE="jayanathek, post: 27497416, member: 153435"] [SIZE=5]එංගලන්තයේ වසරකට ගොවි බිම් වලට රසායනික යූරියා පොහොර මෙට්‍රික් ටොන් දසලක්ෂ 2ක් බාවිතා කරනව [IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG] ඇත්තටම අපේ ලංකා අණ්ඩුවේ පාලකයන් කියන විදියට නම් යූරියා පොහොර පට්ට වසය, වගාවන් වලට දැම්මොත් වකුගඩු දෙක ලෙප්ට්වෙලා අප්පට සිරිවර්ධන වෙන සීන්එකක් වෙනවලු[IMG alt="😱"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2c/1/16/1f631.png[/IMG] පහලින් තියෙන පිංතූර දිහා පොඩ්ඩකට බලන්න ,[/SIZE] [ATTACH type="full" width="277px"]164488[/ATTACH] [SIZE=5]එංගලන්තයේ සාමාන්‍ය මිනිස්සුන්ට,එනම් පොදු මගී ප්රවාහණය සදහා යොදවල තියෙන බස් එකක් සුපිරිම ෆෙරාරි කාර් දෙකකට වඩා වටිනව කියල ඔබ දැන නොසිටින්නට ඇති. [IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG] රුපියල් වලින් නම් එක් බස් රථයක් කෝටි 15ක් පමණ වේ. රටේ යහපත ගැන හිතන,සාමාන්‍ය ජනතාවට සුපිරිම විදියට සලකන රටක් ජනතාවගේ වකුගඩු ලෙප්ට් වෙන වස විස කවයි කියල ඔබ හිතනවද? නෑ කොහෙත්ම වෙන්නෙ නෑ. එංගලන්තයේ මුළු බිම් ප්‍රමාණයෙන් 65% ක් භාවිතා කරන්නෙ කෘෂි වගාවන් සදහාය. ඊට අවශ්‍ය නයිට්රජන් පොහොර හෙවත් යූරියා ( නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම්) රසායනික පොහොර සෑම වසරකට ටොන් දස ලක්ෂ දෙකක් පසට එකතු කරනව. එම රසායනික පොහොර විස වෙලා ජනතාව වකුගඩු රෝගීන් වෙනව කියල එංගලන්තයේ වාර්තා වෙන්නෙ නැත. එහෙම සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනව නම් එංගලන්තයේ කිසිම තැනක යුරියා පොහොර බාවිතා කිරීම තහනම් වනු ඇත. නයිට්රජන් පොහොර විසයි, යූරියා පොහොර මාරයාගෙන් රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ., ජනතාවට පට්ටම Love නිසා තමයි 100% ක් කාබනික පොහොර බාවිතා කරන්න ඕනේ කියල ලංකාවෙ උම්මත්තක පාලකයෝ ගහන බොරු පම්පෝරි ඇහෙද්දී හිනාවෙන්න එක පු#ක් මදිය..[IMG alt="🤭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3/1/16/1f92d.png[/IMG]. ඒ Love එක වකුගඩු දෙකටත් දරා ගන්න බැරි අප්පට සිරිවර්ධන වෙන දේශප්රේමයක්ය...[IMG alt="🥴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f974.png[/IMG] මම පොඩි සිද්දියක් කියන්නම් , 2008 ජුලි මාසයේ එක්තරා දිනකදි ලංඩනයේ මම නැවතිලා හිටපු ගෙදර පිටුපස ඉඩමේ ලොකු කලබලයක් දැක්ක. සම්පූර්ණයෙන්ම ඇග අවරණය වන PPE ඇදගෙන දෙන්නෙක් ඇවිත් අඩි දෙක හමාරක් විතර තහඩුවක් වගේ එකක් හොදට පොලිතින් වලින් ඔතාගෙන වහාම ඇරගෙන ගියා. මොකක්ද කියල හොයා බලද්දී, ඒ ඉඩමේ කාලෙකට ඉහතින් වැලලිලා ගිය අපි තවමත් ලංකාවෙ වහලවල් වලට දාන ඇස්බැස්ටෝස් තහඩු කෑල්ලක්. ඇස්බැස්ටෝස් පිළිකාකාරක නිසා බ්‍ර්තාන්‍ය රජය විසින් 1999 දි තහනම් කරල සම්පූර්ණයෙන්ම ඇස්බස්ටෝස් බාවිතයෙන් ඉවත් කරල තියෙනව. ඇස්බැස්ටෝස් කෑල්ලක් හමුවුනොත් රජයේ හදිසි ඇමතුම් අංශයට දැනුවත් කරාම වහාම Control of Substances Hazardous to Health (COSHH) නැමති රජයේ ආයතනයකින් ඇවිත් ආරක්ෂාකාරිව ඉවත් කරනව. ඉතින් එහෙම කරන එංගලන්තයේ , යූරියා පොහොර විෂ නම් මෙට්‍රික් ටොන් මිලියන ගණන් පාවිච්චි කරන්න ඉඩදෙයි කියල ඔබ හිතනවද?[IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG] ලංකාවෙ හෝ පිටරටක කිසිදු විද්‍යාඥයෙකු යූරියා පොහොර වලින් ලබාගන්න ශාකමය ආහාර මිනිස් ශරීරයට විෂයි කියල කිසිම තැනක කියල නෑ. [/SIZE] [HEADING=3][SIZE=5]හැබැයි විෂ වල්නශක, කෘමි නාෂක අවභාවිතය නිසා ජලපෝෂක දූෂනය වීම වෙනම කතාවකි.[/SIZE][/HEADING] [SIZE=5]අද මේ වනවිට ලංකාවෙ යූරියා පොහොර නොමැතිව ගොවි ජනතාව ලක්ෂ විස්සක් අනාථ වී යන එනමන් නැතිවෙලා ඉන්නව. ලංකාවෙ ගොවි ජනතාව තමයි රටේ දුෂ්කරම අමාරුම ජීවිතයක් ගෙවන්නෙ. දැන් ඔවුන් තමන්ගෙ අඹු දරුවන්ව පෝෂණය කරන්න බැරිව සිය දිවි හානිකරන්න තරමට මානසිකව වැටිල. රටේ ජනතාව ලක්ෂ 220 ක් ඔවුන් සපයන ආහාර මත යැපෙනව. මෙහෙම ගියොත් තව මාස කිහිපයකින් ලංකාවෙ සාගතයක් එන එක ස්තීරයි. රටේ ඉන්ධන වගේම ඊටත් වඩා වැදගත් වෙන්නෙ ආහාර. ණය වෙලා ඉන්ධන ගේනව නම් ඇයි බැරි ණය වෙලා හරි ගොවියන්ට අවශ්‍ය යූරියා පොහොර ටික ගෙනත් දෙන්න. දැන් ඉතිං ඇටනම ලක්ෂෙන් දැනට ඉතුරු වෙලා ඉන්න අපේ ඇත්තො ටිපර් වෙන්න එපා.. ඇත්ත තේරුම් අරන් ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕනේ... අපේ ගොවි බිම්, ගොවිජනතාව රටේ කොදු නාරටිය නිසයි මේ සටහන ලිව්වෙ. ස්තූතියි [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][/SIZE] [HEADING=3][SIZE=5][URL='https://www.facebook.com/suranga.vidanage.5?__cft__[0]=AZXs-N7KLOw8XpSkrCZxcPWkgL44maRM9-bG7G0ZI1rwAaVJ8fCDMj3ZqIYV50a_Jr0pewTD9tLBwqaBNiVoCN54-LyjjkpNbOfHRCv-PyJZ4j_bFWU0KO1XnLv1aidVtBgLmKwE5dYW0Pr02pXO6Oe5whuOTsRbPaPsUSuO69ZViL0BYyzoYD12ZC1xTvKCGPI&__tn__=-UC%2CP-y-R'][B]Suranga Vidanage[/B][/URL][/SIZE][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom