එන්ජිඕ වලින් අධ්‍යාපනය නවන හරිනි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,734
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ අද්යාපනේ මාර අවුට් ඩේටඩ්
    ළමයි කිසි ආසාවකින් ඉස්කෝලෙ යන්නෙ නෑ
    හෙන පීඩනයක් ලමයගෙ ඔලුවෙ
    ඉගෙන ගන්න දක්ස ලමය අල්ලන් යනව, බිලෝ ඇවරේජ් එකා ලොස්ම වෙනව
    උන්ට බලෙන් පොත් පුරෝනව
    පොත් බෑග් එක කිලෝ 10 +
    එ කාලෙ අපෙ ඉස්කොලේ අච්චු නොගෙනපුවම ගහනව බන්.මගෙ කොන්දෙ පොඩි ඇදේකුත් ආව පොත් බෑග් එකම උස්සන් ගිහින්.

    මතක තියාගනිල්ලා ලංකාවේ ඉතිහාසය පටන්ගන්නේ මාලිමාව දිනපු දවසේ ඉදන් මිසක් විජය රජ්ජුරුවන්ගේන් නෙමේ.
    පලමුවැනි අනුර රජු
    ------ Post added on Jul 16, 2025 at 4:22 PM
     
    • Sad
    Reactions: War Fighter

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    බුද්ධාගම විෂය නිර්දේෂේ තිබිලා හරියට අනුගමනය කරන නිසා වෙන්න ඇති ලංකාව සුරපුරයක් වගේ තියෙන්නේ. දූවගෙන එන්න එපා දැන්
     
    • Like
    Reactions: sw7x

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    සල්ලි පස්සෙම දුවන එක තවත් වැඩිවෙයි
     

    OutsideEdge23

    Member
    Sep 5, 2024
    1
    0
    1
    මෙච්චර කලෙයක් පකේ ආගම උගන්නපු හින්දද පකෝ මෙච්චර රට දියුණු වෙලා තියෙන්නේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    සෞන් දර් ය විෂය නැති කරපු එක නම් වැරදියි. ඒක අනිවාර්‍ය විෂයක් වෙන්න ඕනේ. චිත්‍ර නැටුම් සංගීත වගේ දේවල් බැරි අයට සීම්හල සාහිතය/ ඉංග්‍රීසි සාහිත්‍ය වගේ සබ්ජෙක්ට් තිබුනා.

    රටක විතරක් නෙමෙයි මොන සබ්ජෙක්ට් එකක උනත් ඉතිහාසය නොදැන ඒවා ඉගෙන ගත්තට වැඩක් නෑ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලන්කාවෙ අද්යාපනේ මාර අවුට් ඩේටඩ්
    ළමයි කිසි ආසාවකින් ඉස්කෝලෙ යන්නෙ නෑ
    හෙන පීඩනයක් ලමයගෙ ඔලුවෙ
    ඉගෙන ගන්න දක්ස ලමය අල්ලන් යනව, බිලෝ ඇවරේජ් එකා ලොස්ම වෙනව
    උන්ට බලෙන් පොත් පුරෝනව
    පොත් බෑග් එක කිලෝ 10 +
    මෙව්ව වෙනස් වෙන්න ඕන
    මට ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක් ඉන්නව , උගන්නන එව්ව දැක්කම පිස්සු හැදෙනව , එකම දේ අවුරුදු දෙක තුනක් තියෙනව සිලබස් එකේ, කිසි සින්ක් එකක් නෑ
    ඔයා ඉගෙනගත්තේ ලංකාවේද ?
    ඔයා ගේ පාසල් අත්දැකීම් කියන්න බලන්න
    දැන් කරන රස්සාවට ඉස්කෝලෙන් ලැබුණු අත්දැකීම්, පාඩම් සහ ගුරුහරුකම් එහෙම මොනාද ?