Questions එන්ජින් එක හෝදනවද

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    උබල එන්ජින් Bay/Room එක හෝදනවද ?
    කොහොමද කරන්නේ ?
    කෙල වෙලා එහෙම නැද්ද ?
    Tiyenawa :D eeka nisaa dan aaye malaata hoodanne naaa mona atamagalayak daalawath hoodanne naaa
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Oil filter aka 7647.50
    Oil Toyota 10w30 13915.00
    Full service 7740.00
    Total 29302.50
    Lube service ekath karagaththa giya mase

    Oil filter 2565.22
    Oil filter gasket 563.87
    Labor 715.74

    Oil Valvoline 10W30 4L 11,304.35
    Labor 1109.39

    Cabin air filter 9034.03
    Engine air filter 9162.12
    Labor 715.74

    Underbody wash 3435.53

    With 15% VAT Total : 44,627.00
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හුලන් අල්ලපන්
    එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්
    ඕව හොදන්න තියන එව නෙවෙ මන් හිතන්නෙ

    ඕනම නන්, චැසි වලට ගහන ප්‍රෙශර් එකෙන් නැතුව නොර්මල් හොදපන් කිමි විසි තිස් දාහකට සැරයක්
    ඒ හොදල ඔයිල් අල්ලන්න එපා, එහෙම උනොත් ඔක්කොම දූවිලි ඒකට අදිනව

    එහෙම නැත්නන් 90's වල Hilux එකක් ගන්න, හේදුවට කෙලවෙන මුකුත් නෑ ඒ engine bay ඇතුලෙ :cool:
    Kundawala nemey nam watura kittu karanna epa
    Mu kiyapu widiya tamay
     
    • Love
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Lube service ekath karagaththa giya mase

    Oil filter 2565.22
    Oil filter gasket 563.87
    Labor 715.74

    Oil Valvoline 10W30 4L 11,304.35
    Labor 1109.39

    Cabin air filter 9034.03
    Engine air filter 9162.12
    Labor 715.74

    Underbody wash 3435.53

    With 15% VAT Total : 44,627.00
    Valvoline eka hodaida toyota oil akata wediya???kohomada genuine kiyala aduraganne???
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    එපා. මගේ service කරද්දී, chemical දාන්න කියලත්, ඇතුලට වතුර ගිහින් ignition coil එකක් කෙල වුණා. ගැලෙව්වට පස්සේ දැක්කේ වතුර එකතු වෙලා තියෙනවා. Service එකේදි වතුර අල්ලන්න ඇති. ඒක නිසා දැන් නම් එපා කියනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Valvoline eka hodaida toyota oil akata wediya???kohomada genuine kiyala aduraganne???
    Valvoline agent ne United Motors

    එපා. මගේ service කරද්දී, chemical දාන්න කියලත්, ඇතුලට වතුර ගිහින් ignition coil එකක් කෙල වුණා. ගැලෙව්වට පස්සේ දැක්කේ වතුර එකතු වෙලා තියෙනවා. Service එකේදි වතුර අල්ලන්න ඇති. ඒක නිසා දැන් නම් එපා කියනවා.
    Ignition coils වලට උඩින් කවරයක් නැද්ද :unsure:
    ------ Post added on Dec 30, 2023 at 12:41 PM
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    Ignition coils වලට උඩින් කවරයක් නැද්ද :unsure:
    Engine cover එක ගලවලා බැලුවම තමා දැක්කේ වතුර පිරිලා තියෙනවා. Ignition coil එකට cover එකක් තියෙනවා. ඒක ඇතුලේ වතුර තිබ්බේ. Coil එක short වෙනව. අයිනේම cylinder එක උඩ. වතුර යන්න වෙන හේතුවක් නෑ. Tune up කලේ ඔය සිද්දිය වෙන්න සති දෙකකට කලින්, tune up කරලා service එකට දැම්මේ. High pressure wash කරද්දී cover එක අස්සෙන් වතුර යන්න ඇති කියල තමා නිගමනය කලේ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Lube service ekath karagaththa giya mase

    Oil filter 2565.22
    Oil filter gasket 563.87
    Labor 715.74

    Oil Valvoline 10W30 4L 11,304.35
    Labor 1109.39

    Cabin air filter 9034.03
    Engine air filter 9162.12
    Labor 715.74

    Underbody wash 3435.53

    With 15% VAT Total : 44,627.00
    whats your vehicle?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ වාහන සර්විස් කරන එකට අමුතු කල්චර් එකක් හැදිලා තියෙන්නෙ. මම දන්න විදිහට වාහන හදලා තියෙන්නෙ නිතර සර්විස් කරන්න නෙමේ. අපේ කට්ටිය අඩුම ගානෙ මාස දෙක තුනකට සැරයක්වත් වාහනේ සර්විස් එකකට ගෙනියනවා. උඩ දාලා යට හෝදනවා. ග්‍රීස් ගහනවා. අනවශ්‍ය වැඩ ගොඩයි. ඊට පස්සෙ රබර් බුෂ් තැම්බෙනව, සෙන්සර් අවුල් යනවා, ඉග්නිෂන් වයර් වලින් කරන්ට් එක ලීක් වෙනවා හොයන්න බැරි ලෙඩ ගොඩක් සෙට් වෙනවා.

    වෙන රටවල්වල ලංකාවෙ වගේ අඩියෙන් අඩිය සර්විස් ස්ටේෂන්ස් නෑ. ඔයිල් මාරු කරන්න විතරක් හරි අවුරුද්දකට සැරයක් ගන්න යෝග්‍යතා පරීක්ෂණය කරගන්න විතරක් හරි ඊට අදාළ ගරාජ් එකකට යනවා. එහෙම නැත්නම් කරන්නෙ වාහනේ ලස්සනට තියාගන්න විනාඩි පහේ බොඩි වොෂ් එකක් දාන එක විතරයි.
     
    ඔව් අනික රෙපියුටඩ් කම්පනිස් මිනිස්සුන්ව දඩමීමා කරගෙන ඉන්නේ
    එයා ෆිල්ටර් එක චෙක් කරන්නත් වෙනම චාර්ජ් කරනවා, ග්‍රීස් වලට වෙනම චාර්ජ් කරනවා
    මම නම් කිසිම වාහනයක් කම්පැනි මේන්ටේන් කරන්න දාන්නේ නැ
    මොකද ඒවාගේ ගොඩක් ඉන්නේ නුපුහුණු සේවකයෝ. ලීඩ් කරන එක්කෙනා කියන ටික තමයි කරන්නේ
    ෆ්‍රී වෙලාවට ගෙදරදීම බොඩි වොෂ් එකක් දානවා. වෙලාවක් නැති උනොත් ලග තැනකට දාලා හෝදගන්නවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    oba hari