Questions එන්ජින් එක හෝදනවද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ඉස්සර නොදන්න කාළේ සර්විස් එකේදී එන්ජින් එක හෝදලා කොයිල් පැක් වලට කෙළවුණා. දැන් කළාතුරකින් ලාවට වතුර බටයක් අල්ලනවා. ඇත්තටම හෝදන්න අවශ්‍ය දෙයක් නෙවේ.