එන්නත ගහගත්තොත් ගුවන් ගමනක් නොමිලේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුර්ණ එන්නත්කරණයට ලක් වි සිටින srilankan පුද්ගලයන් වෙනුවෙන් නොමිලේ ගුවන් ගමන් ලබාදීමෙි වැඩපිළිවෙලක් srilankan ජාතික ගුවන් සේවය "ක්වන්ටාස්" විසින් ආරම්භ කර ඇත.
    ක්වන්ටාස් සමාගම මෙම නිවෙිදනය කරමින් කියා සිටියේ srilankawa තුළ සියයට 70 ත් 80 අතර පිරිසක් පුර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙි රජය දරණ උත්සාහය වෙනුවෙන් සහයක් විදියට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
    මෙම සඳහා වයස අවුරුදු 18 ට වැඩි ඔිනෑම පුද්ගලයකුට ඇතුලත් විය හැක.
    නොමිලේ ගුවන් ගමන්වලට අමතරව ඉඳුමි හිටුමි,නවාතැන් පහසුකම් ද ඇත.ඒවා ද මෙම දිනුමි අැඳිමට අනතර්ගතයි.
    නොවැම්බර් මස සිට සේවකයන්ට කොවිඩි එන්නත අනිවාර්ය කිරීමට ද ක්වන්ටාස් සමාගම පියවර ගෙන ඇත.



    අනුරංග

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    PS Srilanka kiyana thana Australia kiya niwaradi wiya yuthuy
     

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    382
    1
    771
    93
    1629723905327.png
     
    • Love
    Reactions: hichchiputha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    මම බැලුව මොකක්ද යකෝ මම නොදන්න ක්වන්ටාස් කියන්නෙ කියල. ක්වාටස් වෙන්න ඇති කියලත් හිතුන. 🥴
     
    • Love
    Reactions: hichchiputha

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේ දවස් වල ලංකාවෙ ආන්ඩුවෙන් ගුවන් ගමන්මයි දෙන්නෙ බන් එන්නත ගහන්නම ඕන කියලා සීන් එකක් නෑ
     
    • Love
    Reactions: hichchiputha