එන්නත 2021 පෙබරවාරියේ ලංකාවට !

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    එන්නත 2021 පෙබරවාරියේ ලංකාවට !
    131412254_433617631133095_2218734916435674832_n.jpg
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Who එකෙන් අනුමත කරලත් නෑනේ තව.පෙබරවාරි නන් එන එකක් නෑ
    Pissuda ban USA wala Armed forces and medical kattiyata inject karanava, civilians lata next 2 weeks athulatha dei. Ape family friends la (Doctor) e gollanta deela side effects na kiyala kiuwa
     
    • Love
    Reactions: Kodiya97

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Who එකෙන් අනුමත කරලත් නෑනේ තව.පෙබරවාරි නන් එන එකක් නෑ

    කොරෝනා වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    ෆයිසර්, මොඩානා, චීන සහ රුසියානු එන්නත් මෙරටට ගෙන්වීමට ඒ අනුව සැලසුම් සකස් කරමින් සිටින බවත් අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් ගැන සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදී ද දීම එම එන්නතක් මෙරට ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

    එමෙන්ම ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය වන විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සුව කිරීම සදහා නිපදවූ බව කියන ඖෂධය සදහා මෙතෙක් අනුමැති ලැබී නැති තත්වයක් යටතේ මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.

    https://mawurata.lk/archives/5001
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පැණිසුමනේ සුදර්ශනී ගෙනාව වගේ වෙයිද දන්නේ නෑ මු නං රාජිතයාගේ මල්ලි කෙනෙක්ද කොහෙද ගොන් පකා

    කොරෝනා වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    ෆයිසර්, මොඩානා, චීන සහ රුසියානු එන්නත් මෙරටට ගෙන්වීමට ඒ අනුව සැලසුම් සකස් කරමින් සිටින බවත් අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් ගැන සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදී ද දීම එම එන්නතක් මෙරට ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

    එමෙන්ම ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය වන විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සුව කිරීම සදහා නිපදවූ බව කියන ඖෂධය සදහා මෙතෙක් අනුමැති ලැබී නැති තත්වයක් යටතේ මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.

    https://mawurata.lk/archives/5001

    පයි.ස එකට සීතා ගාර හදනවා නං අනිත් ඒවා ගේන්න වියදම් කරන්න ඕනා නෑ නේ එකක් හරියට ගෙනත් විද්ද නං හරි

    චයිනා එකක් කොමෂල් පේනමානෙක නෑ නේ උනුත් පයි.ස එක ඔර්ඩර් කරන්නලු යන්නේ
    චයිනා එකක් අවොත් උන්ගේ යටත් විජිත වලට නොමිලේ දෙයිද නිව්සිලන්ඩ් කළා වගේ
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එකත් දිලිත්ගෙන්ම ගෙන්නමු. එතකොට දෙරණ තව නව සොයාගැනීමක් කරයි