එන්න ¡¡¡ හැන්කිට බනින්න ¡¡¡

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රුපියල ලොව බාල්දුම 3වෙනි මුදල් ඒකකය වෙයි

    එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත.

    ඒ අනුව ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙයි.

    එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.

    ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුල සිම්බාබ්වේ භාවිතා කරන ආර්.ටී.ජී ඩොලරයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 73.33 අවප්‍රමාණය වී ඇති අතර කියබානු පෙසෝ මුදල් එක්කයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 57.65 කින් අවප්‍රමාණය වී ඇත.

    image_93bd188091.jpg

    @IndrajithGamage @Ridunapm

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලා බනින්න බනින්න කිව්වට මං බැන්නොත් එහෙම මේකේ උන් වැලපෙනවා බනින්න එපා කියල.. ඒ නිසා බනින්නේ නෑ :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,428
    75,143
    113
    රුපියල ලොව බාල්දුම 3වෙනි මුදල් ඒකකය වෙයි

    එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත.

    ඒ අනුව ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙයි.

    එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.

    ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුල සිම්බාබ්වේ භාවිතා කරන ආර්.ටී.ජී ඩොලරයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 73.33 අවප්‍රමාණය වී ඇති අතර කියබානු පෙසෝ මුදල් එක්කයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 57.65 කින් අවප්‍රමාණය වී ඇත.

    image_93bd188091.jpg

    @IndrajithGamage @Ridunapm

    Uta tiyenne wenama agenda ekak ban. Dial eka currency board kiyala ekak atawan ekey consultancy ganna try karanne.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Uta tiyenne wenama agenda ekak ban. Dial eka currency board kiyala ekak atawan ekey consultancy ganna try karanne.
    True.. ඕකා මේ අපිට ආදරේට කරන ලබ්බක් නෙවෙයි ඔය.. එකපාරක් ලංකාවේ කියලා ඉන්දියාවේ පොටෝ වගයක් tweet කරලා තිබ්බ අරගලය කියලා.. ගන් කබරා ලංකාව තියෙන්නෙ කොහෙද කියලවත් දන්න එකෙක් නෙවෙයි වගේ 😅