එන්න, අට වෙනිදාට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එන්න, අට වෙනිදාට

    එන්න, අට වෙනිදාට



    10885395_10152867625926259_6082713628329253524_n.jpg



    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..

    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..

    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.

    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..

    ඔව් අනිවාර්යයෙන්ම “සුභ අනාගතයක්!”
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුනාමි ස්මාරකය අසල මේ තබා තිබෙන්නෙ කුමක්ද ? (Photo courtesy:
    Foreign Correspondents' Association of Sri Lanka)




    10891705_10152866247031259_6725291242712553322_n.jpg



    :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පැරදුනානින් පස්සේ මරා....

    ඒ කාලේ උඩින් දින්නේ මන්, මේ පාර ඇපත් නෑනේ බන්, මොකක්ද කරපු වරද මන්...

    කිය කිය ඉදියි... පව් බන් :D
     
    Nov 24, 2014
    789
    64
    0
    හොදටම රිදිල. නමවෙනිද මහින්ද සර් ශ්රී ලංකාවේ මීලග ජනාදිපතිවුනා කියල චන්ද ප්රතිපල වලින් කියවෙද්දි උම්බලගෙ මූනු මොන වගේ තියෙයිද :lol:

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    • Like
    Reactions: samanx

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් අනිවාර්යයෙන්ම “සුභ අනාගතයක්!”
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මහින්දට හෝ මy3 හෝ අපේෂ; 19 හෝ වෙිවා එක්කෙනකුට ගෙදර යන්න හෝ රටින් පලා යන්න හෝ හිර ගෙදර යන්න හෝ තව ඇත්තෙ දින 12 යි...:P:shocked::baffled::rofl::lol::lol::lol:

    [https://www.youtube.com/watch?v=G9aatFn6yvg]:shocked::shocked:

    https://www.youtube.com/watch?v=G9aatFn6yvg මෙික බලන්න:lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොදටම රිදිල. නමවෙනිද මහින්ද සර් ශ්රී ලංකාවේ මීලග ජනාදිපතිවුනා කියල චන්ද ප්රතිපල වලින් කියවෙද්දි උම්බලගෙ මූනු මොන වගේ තියෙයිද :lol:

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    :rofl: