එන්න අපි කෙක් කමු🥴

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Pondering Anne Hathaway GIF by Apple TV+
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    mata issara loku asawak thibuna india gihin street food kanna.
    passe samahara videos dkla eka nathiuna
    මේවා දැක්කම කන්න හිතෙන්නේ නැහැ බන් මේ කැරි ඉන්දියන් කාරයො බල්ලන්ට කෑම හදනවා වගේ කෑම හදන්නේ මිනිසුන්ට🤮
    හෙන පව් වැඩ බන් කෑම ජරාවට හදලා දෙන එක 🤮

    AI bn me wesige puthalata porisiduwa kama hadanna beri? Maha loku deyak newene pirisiduwa hadana eka. Mun hithamathama apirisiduwa hadnwa wge
    අමු පවුකාර වැඩ බන් ඔවා වෙන දේකට මොනවා කරත් මිනිස්සු කන කෑමවල ට ඔහොම කරනවා ද🤮
    ------ Post added on Jun 7, 2023 at 7:14 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    මේක බලපන්කො. මුගෙ shirt එක මිරිකලා බෝතලයක් ගන්න පුළුවන්.

    :no: ඉන්දියන් උන් මුන් මේව හදන හැටි දැක දැකම කන එක වෙනම දක්ශතාවක්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේවා දැක්කම කන්න හිතෙන්නේ නැහැ බන් මේ කැරි ඉන්දියන් කාරයො බල්ලන්ට කෑම හදනවා වගේ කෑම හදන්නේ මිනිසුන්ට🤮
    හෙන පව් වැඩ බන් කෑම ජරාවට හදලා දෙන එක 🤮

    අමු පවුකාර වැඩ බන් ඔවා වෙන දේකට මොනවා කරත් මිනිස්සු කන කෑමවල ට ඔහොම කරනවා ද🤮
    ------ Post added on Jun 7, 2023 at 7:14 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවත් ඔයිට දෙවෙනි නෑ....
    අද ඉතුරු රොටි ෆ්‍රීzර් වල අමු කුණු කුකුල්ලු එක්ක එකට දාල ඊළඟ දවසෙ කොත්තු ගහනව. හොදි වර්ග ඊයෙ හදපු හොද්දට වතුර දදා අද ගන්නව. කවදාවත් හේදෙන්නෙ නැති භාජන ඒව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවා දැක්කම කන්න හිතෙන්නේ නැහැ බන් මේ කැරි ඉන්දියන් කාරයො බල්ලන්ට කෑම හදනවා වගේ කෑම හදන්නේ මිනිසුන්ට🤮
    හෙන පව් වැඩ බන් කෑම ජරාවට හදලා දෙන එක 🤮

    අමු පවුකාර වැඩ බන් ඔවා වෙන දේකට මොනවා කරත් මිනිස්සු කන කෑමවල ට ඔහොම කරනවා ද🤮
    ------ Post added on Jun 7, 2023 at 7:14 PM
    රටේ මිනිස්සුන්ගෙ සල්ලි ටික හොරාකන එක ගැනත් ඔහොම හිතපන්කො.

    අමු පවුකාර වැඩ ඔවා වෙන දේකට මොනවා කරත් මිනිස්සුන්ගෙ සල්ලි ඔහොම හොරා කනවා ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රටේ මිනිස්සුන්ගෙ සල්ලි ටික හොරාකන එක ගැනත් ඔහොම හිතපන්කො.

    අමු පවුකාර වැඩ ඔවා වෙන දේකට මොනවා කරත් මිනිස්සුන්ගෙ සල්ලි ඔහොම හොරා කනවා ද
    ඕකාගේ බොරු බන් ඔය.. මේකේ ත්‍රෙඩ් දාලා හවසට මැදමුලනේ ලැට් වලට රිංගන @2osama සක්කිලියට ඕවා රජ බොජුන් 🤣😅