එන්න අපි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කතා කරමු

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මට වෙලාවකට හිතෙනව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කියල වෙනම ලෝක ජාතියක් නෑ. ඒවත් දඹදිව අවට තිබුණ රාජධානි කියල. සතරවරම් දෙවිවරු රාජධානි එහෙම වෙන්න පුලුවන්.

    ඒත් මනුෂ්‍ය ලෝකෙ අවුරුදු පනහක් දිව්‍ය ලෝකෙ එක අවුරුද්දයි කියන එක බැලුවම විද්‍යාත්මකව තහවුරු වෙනව ඒම ඒව තියෙනව කියල.

    මහායාන පොත්වලට අනුව බුදුහාමුදුරුවො හම්බවෙන්න වෙන ඇවිත් තියෙනව අපිට වැඩිය දියුනු ලෝකවලින් ජීවියො.

    මට හිතෙන්නෙ දහම වාචිකව ආව හින්ද පසුකාලීනව පොත්ලියපු අය තමන් නොදැකපු දියුනු මිනිස්සු දෙවිවරු කරල ස්පේස්ශිප්ස් අහසින් යන රත්තරන් කරත්ත කරල පොත්වල ලියල තියෙනව.

    මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද