එන්න අපි පුස්තකාල ගැන කථා කරමු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    interior-design-reading-room-public-260nw-2318928003.jpg

    ශ්‍රී ලංකාවේ අද්‍යාපනය හා පුස්තකාල ඉතිහාසය

    පුදුම හිතෙන පුස්තකාල

    ලොවට අහිමි වූ මහා පුස්තකාල

    ලෝකයේ ලොකුම පුස්තකාල ගැන දැනගන්න

    පුරාණ ලෝකයේ සුප්‍රසිද්ධ පුස්තකාල 5ක්

    ඔබටත් පුස්තකාලෙක සාමාජිකත්වයක් තියෙනවද?
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    ඔබටත් පුස්තකාලෙක සාමාජිකත්වයක් තියෙනවද?
    දෙහිවල නගර සබාවේ එක.
    අවුරුදු 8 ඉදන් දැන් වෙනකන්. මුලින්ම ළමා පුස්තකාලේ. පොත් දෙක බාරදීලා, එකක් කියවලා තව දෙකක් අරන් එනවා.
    ඊටපස්සේ අයියගේ එකෙනුත් තව දෙකක් ගන්නවා. අදටත් සාමාජිකත්වය තියෙනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    මට කියවන්න ආස පොත් වගයක් තියනව ජාතික පුස්තකාලේ. ලංකාවට ආපු වෙලාවක සෙනසුරාදා ගියා ඒකටම වෙන්කරගෙන. උන් වෙබ් සයිට් එකේ වැඩ කියල දාල තිබුනට සෙනසුරාදා වහල. රටක ජාතික පුස්තකාලේ සෙනසුරාදා / ඉරිදා වහපු රටක් එදා මට හමුවුනා. :lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    මට කියවන්න ආස පොත් වගයක් තියනව ජාතික පුස්තකාලේ. ලංකාවට ආපු වෙලාවක සෙනසුරාදා ගියා ඒකටම වෙන්කරගෙන. උන් වෙබ් සයිට් එකේ වැඩ කියල දාල තිබුනට සෙනසුරාදා වහල. රටක ජාතික පුස්තකාලේ සෙනසුරාදා / ඉරිදා වහපු රටක් එදා මට හමුවුනා. :lol:
    online delivery karaganin ban rata innawanan
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    online delivery karaganin ban rata innawanan
    එහෙම බෑ බන්. එව්වා සැහෙන පරණ පොත්. ලංකාවටම තියෙන්නෙත් 2, 3ක් වගේ. ඒවා තිබෙන්නේත් ජාතික පුස්තකාලේ හා university කිහිපයක. එක පොතක ප්‍රකාශක ප්‍රලේඛන මණ්ඩලය කියන එක. මම එයාලට කතා කරලා කිව්වා නැවත මුද්‍රණයක් කරන්න. ඉන්වෙස්මන්ට් එක මම දෙන්නම් කියල. උන්ට ඒවාට උවමනාවක් නෑ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    දෙහිවල නගර සබාවේ එක.
    අවුරුදු 8 ඉදන් දැන් වෙනකන්. මුලින්ම ළමා පුස්තකාලේ. පොත් දෙක බාරදීලා, එකක් කියවලා තව දෙකක් අරන් එනවා.
    ඊටපස්සේ අයියගේ එකෙනුත් තව දෙකක් ගන්නවා. අදටත් සාමාජිකත්වය තියෙනවා.
    frazer avenue?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Finished the whole local library here when i was in grade 9 (mainly detective type books)
    now holding the Kandy D. S. Senanayaka library membership for almost 4 years (crime and philosophy)

    this week
    The Undertaking - Audrey Magee
    Throughout the Evil Days - Julia Spencer Fleming
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    පොඩි කාලේ කොළඹ මහජන පුස්තකාලේ ළමා අංශයේ සාමාජිකත්වය තිබුණා. අම්මා තමයි මාවයි, මල්ලිවයි එක්කන් ගියේ. සතියකට සැරයක් ගියා. සූර පප්පා, ටිං ටිං ඉංග්‍රීසි පොත් මුලින්ම දැක්කේ එහෙදි.
    ඒ දවස්වල අපි හිටිය බොරැල්ලේ මහල් නිවාස වලට මහජන පුස්තකාලේ ජංගම රථයක් ආවා. ඒකේ සාමාජිකත්වය තිබුණේ නම් නැහැ.
    දැන් ඒ කාලේ මතක් වෙනකොටත් දුකයි. :(
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මට කියවන්න ආස පොත් වගයක් තියනව ජාතික පුස්තකාලේ. ලංකාවට ආපු වෙලාවක සෙනසුරාදා ගියා ඒකටම වෙන්කරගෙන. උන් වෙබ් සයිට් එකේ වැඩ කියල දාල තිබුනට සෙනසුරාදා වහල. රටක ජාතික පුස්තකාලේ සෙනසුරාදා / ඉරිදා වහපු රටක් එදා මට හමුවුනා. :lol:
    කොළඹ පුස්තකාලේට අනිත් පළාතක එකෙක්ට ගිහින්බැදෙන්නබැරිද? අඩුම තරමේසතියේ දව්සක ෆ්‍රි වෙලාවක ලැප් එකක් අරගෙනගිහින් රිසච් එකකට කරුණුහොයනවාවගේ වැඩක් කර ගන්නවත් ඉඩක් නැද්ද? පහසුකම්කවත් නැද්ද? මේ ගැන දන්න කෙනෙක් කියන්න. අඩුම තරමේ නිකං ඉන්නවෙලාවක ගිහින් පොතක් අරන් කියවන්නවත් පහසුකමක් තියනවද?