.:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රියෝ දි ජැනැයිරෝ. එහෙම නැත්තං ජැනැයිරෝ නගරය......
    දෙවියන්වහන්සේට පුළුවන් නම් දිව්‍යෙලා්කය සහ අපාය එක තැනක තියන්න, නගර දෙකක් ඒකෙන් නිර්මාණය වෙනවා. එකක් මුම්බායි, අනික රියෝ දි ජැනැයිරෝ.........
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ එලම තමයි... හෙට තමයි බලන්න වෙන්නේ...
    12+ දෙන්නම් හෙටම...
    එතකන් බම්ප් කරන්න එපා...