Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න අපි imo එකේ මුදුක්කුව බලන්න යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න අපි imo එකේ මුඩුක්කුව බලන්න යමු

imo කියන්නේ අමුතුම ලේයර් එකක් බ්‍රෝ. ඒක හරිම පුදුමයි. අපි හැමදාම IT කියන සබ්ජෙක්ට් එක ගැන හිතාගෙන හිටියේ ටිකක් මධ්‍යම පැලන්තියේ සිට ඉහලට ගිය එකක් විදිහට . අපි අපිට වඩා පහලින් ඉන්න අය ගැන හිතුවේ මුන්ට මොන IT ද කියලා. මගේ ලෙවල් එකේ ඉන්න මගේ යාලුවෝ හැමෝම කිවුවේ IMO කියන්නේ මහා ජරා තැනක්. කිසිම සෙකියුරිටි එකක් නැහැ. ඒක නිසා මම අයින් කරා කියලා. ඔව් එතනින් එයාලා අදහස් කලේ අපි වගේ අයට ඉමෝ හරියන්නේ නැහැ කියලා.

ඉතින් සහෝදරවරුනේ මම ඊයේ පෙරේදා ඉමෝ එකේ ගෘප් වල සැරි සැරුවා කියහන්කෝ.අම්බෝ යකෝ එකේ ඉන්න පිරිස. හැබැයි මේ හැමෝම අපිට වඩා පහල ලෙවල් එකක ඉන්න අය. පහත් කරනවා නොවෙයි බ්‍රෝ. මම තොපිට තේරුම් යන්න කියන්නේ.

ඒකෙ ඉන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවෝ , ඩ්‍රයිවර්ල , මුහුදු යන මාළු කාරයෝ , ගර්මට් යන කොල්ලෝ කෙල්ලෝ , රස්තියාදුවේ යන රස්සාවක් නැති කොල්ලෝ කෙල්ලෝ හමුදා සොල්දාදුවෝ, වාහන උස්සන ලිසිං සිසර්ස්ල , සෙකියුරිටි කාරයෝ , පොඩි කෙල්ලෝ ( වයස 18 වඩා අඩු ) තව එතනින් ගිහාම ගංජා විකුණන උන් , කසිප්පු පෙරන උන්. කසියා විකුණන ගෙවල්වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ .

මේ 16 -17 කෙල්ලෝ කොල්ලෝ ඉහත කියපු ගෘහ සේවිකාවෝ ඩ්‍රයිවර්ලා වගේ අය ඉමෝ ගෘප් වලට බහිනවා. ඒවත් එක්කම උන්ගේ අම්මලාත් බහිනවා. තාත්තලත් බහිනවා. ගෘප් වල කිසිම කොලිටියක් නැහැ. දෙමව්පියෝ සහ දරුවෝ අතර ඇති වයස් පරතරය සැහෙන අඩුයි. නිකන් මාළු කඩේ වගේ. මොනවා හරි කිවුවොත් ගෑනු රෙද්ද උස්සන් එන්නේ. එක පැත්තකින් ඉමෝ කියන්නේ තනිකරම මුඩුක්කුවක් . මම දැකපු විශේෂිතම දේ තමයි මෙයාලා ලංකාවේ බස්නාහිර පළාතෙන් පිටත ඉන්න අය . තිස්සමහාරාමය , බිබිල , මොනරාගල , මැදවච්චිය , පුත්තලම , මාතලේ හම්බන්තොට වගේ ගොඩක් රූරල් ඒරියා වල අය. බස්නාහිර නුවර ගාල්ල වගේ පළාත්වලින් කවුරුත් දැක්කේ නැහැ.

හැබැයි මේ මුඩුක්කුව කියන්නේ වෙනම ලේයර් එකක්. උන් ගෘප් හදා ගෙන. එයාලගේ ඇඩ්මින් ල. හැබැයි මේ ඇඩ්මින්ලා අපි හිතුවට උන් ඒ ලෝකයේ IT ඔස්තාර්ලා. උන්ගේ වෙනම Terms and Conditions හදාගෙන සිංහලෙන්ම දාල තියනවා. උන් දන්නවා ගෘප් වල රෑන්ක් එක මානව කළමනාකරණය කරගන්න. මේවා Terms and Conditions නිකන් ලොකු Software Company වල හදන උන් වගේ. වෙලාවකට අදහගන්නත් බැහැ. මේ Terms and Conditions හදන කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළවත් පාස් නැහැ. ගෘහ සේවිකාවෝ වෙනම TOS හදලා. ඒ අස්සේ උන් ඩයමන්ඩ් ගහනවා කියල ලක්ෂ ගණනින් මාර්කට් එකක් හදාගෙන . උන් වෙනම ඩයමන්ඩ් ට්‍රේඩ් කරනවා . තව සමහරුන්ට IMO එකෙන් මාසෙට ගානක් ගෙවනවා. එක මැදපෙරදිග ඉන්නේ ඇන්ටි කෙනෙක් සෙට් උනා. වයස 45 වගේ. එයාට මාසෙට ඩොලර් 230 ගෙවනවලු iMO එකෙන් ගෘප් පවත්වාගෙන යනවට.

මේවට ගිහාම ගෘහ සේවිකාවෝ සෙට් කරගන්න එකත් නතින්. මම දවස් දෙකකදී මැද පෙරදිග ඉන්න 6 දෙනෙක් සෙට් කොරගත්ත කියහන්කෝ. හැබැයි කට ඇරියොත් නිකන් මරියකඩේ වක්කඩ කැඩුවා වගේ. හැබැයි මම දැක්කේ එකම දේ මේ ලේයර් එකේ ඉන්න උන් මධ්‍යම පන්තියේ ඉන්ටර්නෙට් යන උන් වගේ වල් නැහැ. කාන්තාවන්ට , කෙල්ලොන්ට වාචිකව වත් Sexual Harassment කරන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ වගේ.

මුන්ගේ වචන ශෛල්‍ය නම් අන්තිමයි. වනාත මුල්ලේ, මරිය කඩේ පරාදයි. අපි හිතුවට මේ ඉන්ටර්නෙට් එකේ වෙනම ලේයර් ගණනාවක් තියනවා. එක එක සමජතල වල එක එක මිනිස්සු එයාලගේ වෙනම අන්තර්ජාල ලේයරයක් පවත්වාගෙන යනවා.

[QUOTE="KuKu KoKa, post: 26448625, member: 573979"] [SIZE=6][IMG width="267px"]https://play-lh.googleusercontent.com/0IdG4GLN7T73OrfRWwb3M1dyuFPmuAftPepnHS6p8qoTGvXXeHKHQY54-B8OXEbAZGI[/IMG][/SIZE] [HEADING=2][SIZE=7]එන්න අපි imo එකේ මුඩුක්කුව බලන්න යමු[/SIZE][/HEADING] [CENTER][/CENTER] [SIZE=6]imo කියන්නේ අමුතුම ලේයර් එකක් බ්‍රෝ. ඒක හරිම පුදුමයි. අපි හැමදාම IT කියන සබ්ජෙක්ට් එක ගැන හිතාගෙන හිටියේ ටිකක් මධ්‍යම පැලන්තියේ සිට ඉහලට ගිය එකක් විදිහට . අපි අපිට වඩා පහලින් ඉන්න අය ගැන හිතුවේ මුන්ට මොන IT ද කියලා. මගේ ලෙවල් එකේ ඉන්න මගේ යාලුවෝ හැමෝම කිවුවේ IMO කියන්නේ මහා ජරා තැනක්. කිසිම සෙකියුරිටි එකක් නැහැ. ඒක නිසා මම අයින් කරා කියලා. ඔව් එතනින් එයාලා අදහස් කලේ අපි වගේ අයට ඉමෝ හරියන්නේ නැහැ කියලා. ඉතින් සහෝදරවරුනේ මම ඊයේ පෙරේදා ඉමෝ එකේ ගෘප් වල සැරි සැරුවා කියහන්කෝ.අම්බෝ යකෝ එකේ ඉන්න පිරිස. හැබැයි මේ හැමෝම අපිට වඩා පහල ලෙවල් එකක ඉන්න අය. පහත් කරනවා නොවෙයි බ්‍රෝ. මම තොපිට තේරුම් යන්න කියන්නේ. ඒකෙ ඉන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවෝ , ඩ්‍රයිවර්ල , මුහුදු යන මාළු කාරයෝ , ගර්මට් යන කොල්ලෝ කෙල්ලෝ , රස්තියාදුවේ යන රස්සාවක් නැති කොල්ලෝ කෙල්ලෝ හමුදා සොල්දාදුවෝ, වාහන උස්සන ලිසිං සිසර්ස්ල , සෙකියුරිටි කාරයෝ , පොඩි කෙල්ලෝ ( වයස 18 වඩා අඩු ) තව එතනින් ගිහාම ගංජා විකුණන උන් , කසිප්පු පෙරන උන්. කසියා විකුණන ගෙවල්වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ . මේ 16 -17 කෙල්ලෝ කොල්ලෝ ඉහත කියපු ගෘහ සේවිකාවෝ ඩ්‍රයිවර්ලා වගේ අය ඉමෝ ගෘප් වලට බහිනවා. ඒවත් එක්කම උන්ගේ අම්මලාත් බහිනවා. තාත්තලත් බහිනවා. ගෘප් වල කිසිම කොලිටියක් නැහැ. දෙමව්පියෝ සහ දරුවෝ අතර ඇති වයස් පරතරය සැහෙන අඩුයි. නිකන් මාළු කඩේ වගේ. මොනවා හරි කිවුවොත් ගෑනු රෙද්ද උස්සන් එන්නේ. එක පැත්තකින් ඉමෝ කියන්නේ තනිකරම මුඩුක්කුවක් . මම දැකපු විශේෂිතම දේ තමයි මෙයාලා ලංකාවේ බස්නාහිර පළාතෙන් පිටත ඉන්න අය . තිස්සමහාරාමය , බිබිල , මොනරාගල , මැදවච්චිය , පුත්තලම , මාතලේ හම්බන්තොට වගේ ගොඩක් රූරල් ඒරියා වල අය. බස්නාහිර නුවර ගාල්ල වගේ පළාත්වලින් කවුරුත් දැක්කේ නැහැ. හැබැයි මේ මුඩුක්කුව කියන්නේ වෙනම ලේයර් එකක්. උන් ගෘප් හදා ගෙන. එයාලගේ ඇඩ්මින් ල. හැබැයි මේ ඇඩ්මින්ලා අපි හිතුවට උන් ඒ ලෝකයේ IT ඔස්තාර්ලා. උන්ගේ වෙනම Terms and Conditions හදාගෙන සිංහලෙන්ම දාල තියනවා. උන් දන්නවා ගෘප් වල රෑන්ක් එක මානව කළමනාකරණය කරගන්න. මේවා Terms and Conditions නිකන් ලොකු Software Company වල හදන උන් වගේ. වෙලාවකට අදහගන්නත් බැහැ. මේ Terms and Conditions හදන කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළවත් පාස් නැහැ. ගෘහ සේවිකාවෝ වෙනම TOS හදලා. ඒ අස්සේ උන් ඩයමන්ඩ් ගහනවා කියල ලක්ෂ ගණනින් මාර්කට් එකක් හදාගෙන . උන් වෙනම ඩයමන්ඩ් ට්‍රේඩ් කරනවා . තව සමහරුන්ට IMO එකෙන් මාසෙට ගානක් ගෙවනවා. එක මැදපෙරදිග ඉන්නේ ඇන්ටි කෙනෙක් සෙට් උනා. වයස 45 වගේ. එයාට මාසෙට ඩොලර් 230 ගෙවනවලු iMO එකෙන් ගෘප් පවත්වාගෙන යනවට. මේවට ගිහාම ගෘහ සේවිකාවෝ සෙට් කරගන්න එකත් නතින්. මම දවස් දෙකකදී මැද පෙරදිග ඉන්න 6 දෙනෙක් සෙට් කොරගත්ත කියහන්කෝ. හැබැයි කට ඇරියොත් නිකන් මරියකඩේ වක්කඩ කැඩුවා වගේ. හැබැයි මම දැක්කේ එකම දේ මේ ලේයර් එකේ ඉන්න උන් මධ්‍යම පන්තියේ ඉන්ටර්නෙට් යන උන් වගේ වල් නැහැ. කාන්තාවන්ට , කෙල්ලොන්ට වාචිකව වත් Sexual Harassment කරන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ වගේ. මුන්ගේ වචන ශෛල්‍ය නම් අන්තිමයි. වනාත මුල්ලේ, මරිය කඩේ පරාදයි. අපි හිතුවට මේ ඉන්ටර්නෙට් එකේ වෙනම ලේයර් ගණනාවක් තියනවා. එක එක සමජතල වල එක එක මිනිස්සු එයාලගේ වෙනම අන්තර්ජාල ලේයරයක් පවත්වාගෙන යනවා. [IMG]https://i.ibb.co/4ZRqhYz/a1.png[/IMG][IMG]https://i.ibb.co/9HbSLjY/A3.png[/IMG][IMG]https://i.ibb.co/dPJpX34/A2.png[/IMG][IMG]https://i.ibb.co/4ZRqhYz/a1.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom