එන්න අපි imo එකේ මුදුක්කුව බලන්න යමු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    676
    1,749
    93
    0IdG4GLN7T73OrfRWwb3M1dyuFPmuAftPepnHS6p8qoTGvXXeHKHQY54-B8OXEbAZGI


    එන්න අපි imo එකේ මුඩුක්කුව බලන්න යමු

    imo කියන්නේ අමුතුම ලේයර් එකක් බ්‍රෝ. ඒක හරිම පුදුමයි. අපි හැමදාම IT කියන සබ්ජෙක්ට් එක ගැන හිතාගෙන හිටියේ ටිකක් මධ්‍යම පැලන්තියේ සිට ඉහලට ගිය එකක් විදිහට . අපි අපිට වඩා පහලින් ඉන්න අය ගැන හිතුවේ මුන්ට මොන IT ද කියලා. මගේ ලෙවල් එකේ ඉන්න මගේ යාලුවෝ හැමෝම කිවුවේ IMO කියන්නේ මහා ජරා තැනක්. කිසිම සෙකියුරිටි එකක් නැහැ. ඒක නිසා මම අයින් කරා කියලා. ඔව් එතනින් එයාලා අදහස් කලේ අපි වගේ අයට ඉමෝ හරියන්නේ නැහැ කියලා.

    ඉතින් සහෝදරවරුනේ මම ඊයේ පෙරේදා ඉමෝ එකේ ගෘප් වල සැරි සැරුවා කියහන්කෝ.අම්බෝ යකෝ එකේ ඉන්න පිරිස. හැබැයි මේ හැමෝම අපිට වඩා පහල ලෙවල් එකක ඉන්න අය. පහත් කරනවා නොවෙයි බ්‍රෝ. මම තොපිට තේරුම් යන්න කියන්නේ.

    ඒකෙ ඉන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවෝ , ඩ්‍රයිවර්ල , මුහුදු යන මාළු කාරයෝ , ගර්මට් යන කොල්ලෝ කෙල්ලෝ , රස්තියාදුවේ යන රස්සාවක් නැති කොල්ලෝ කෙල්ලෝ හමුදා සොල්දාදුවෝ, වාහන උස්සන ලිසිං සිසර්ස්ල , සෙකියුරිටි කාරයෝ , පොඩි කෙල්ලෝ ( වයස 18 වඩා අඩු ) තව එතනින් ගිහාම ගංජා විකුණන උන් , කසිප්පු පෙරන උන්. කසියා විකුණන ගෙවල්වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ .

    මේ 16 -17 කෙල්ලෝ කොල්ලෝ ඉහත කියපු ගෘහ සේවිකාවෝ ඩ්‍රයිවර්ලා වගේ අය ඉමෝ ගෘප් වලට බහිනවා. ඒවත් එක්කම උන්ගේ අම්මලාත් බහිනවා. තාත්තලත් බහිනවා. ගෘප් වල කිසිම කොලිටියක් නැහැ. දෙමව්පියෝ සහ දරුවෝ අතර ඇති වයස් පරතරය සැහෙන අඩුයි. නිකන් මාළු කඩේ වගේ. මොනවා හරි කිවුවොත් ගෑනු රෙද්ද උස්සන් එන්නේ. එක පැත්තකින් ඉමෝ කියන්නේ තනිකරම මුඩුක්කුවක් . මම දැකපු විශේෂිතම දේ තමයි මෙයාලා ලංකාවේ බස්නාහිර පළාතෙන් පිටත ඉන්න අය . තිස්සමහාරාමය , බිබිල , මොනරාගල , මැදවච්චිය , පුත්තලම , මාතලේ හම්බන්තොට වගේ ගොඩක් රූරල් ඒරියා වල අය. බස්නාහිර නුවර ගාල්ල වගේ පළාත්වලින් කවුරුත් දැක්කේ නැහැ.

    හැබැයි මේ මුඩුක්කුව කියන්නේ වෙනම ලේයර් එකක්. උන් ගෘප් හදා ගෙන. එයාලගේ ඇඩ්මින් ල. හැබැයි මේ ඇඩ්මින්ලා අපි හිතුවට උන් ඒ ලෝකයේ IT ඔස්තාර්ලා. උන්ගේ වෙනම Terms and Conditions හදාගෙන සිංහලෙන්ම දාල තියනවා. උන් දන්නවා ගෘප් වල රෑන්ක් එක මානව කළමනාකරණය කරගන්න. මේවා Terms and Conditions නිකන් ලොකු Software Company වල හදන උන් වගේ. වෙලාවකට අදහගන්නත් බැහැ. මේ Terms and Conditions හදන කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළවත් පාස් නැහැ. ගෘහ සේවිකාවෝ වෙනම TOS හදලා. ඒ අස්සේ උන් ඩයමන්ඩ් ගහනවා කියල ලක්ෂ ගණනින් මාර්කට් එකක් හදාගෙන . උන් වෙනම ඩයමන්ඩ් ට්‍රේඩ් කරනවා . තව සමහරුන්ට IMO එකෙන් මාසෙට ගානක් ගෙවනවා. එක මැදපෙරදිග ඉන්නේ ඇන්ටි කෙනෙක් සෙට් උනා. වයස 45 වගේ. එයාට මාසෙට ඩොලර් 230 ගෙවනවලු iMO එකෙන් ගෘප් පවත්වාගෙන යනවට.

    මේවට ගිහාම ගෘහ සේවිකාවෝ සෙට් කරගන්න එකත් නතින්. මම දවස් දෙකකදී මැද පෙරදිග ඉන්න 6 දෙනෙක් සෙට් කොරගත්ත කියහන්කෝ. හැබැයි කට ඇරියොත් නිකන් මරියකඩේ වක්කඩ කැඩුවා වගේ. හැබැයි මම දැක්කේ එකම දේ මේ ලේයර් එකේ ඉන්න උන් මධ්‍යම පන්තියේ ඉන්ටර්නෙට් යන උන් වගේ වල් නැහැ. කාන්තාවන්ට , කෙල්ලොන්ට වාචිකව වත් Sexual Harassment කරන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ වගේ.

    මුන්ගේ වචන ශෛල්‍ය නම් අන්තිමයි. වනාත මුල්ලේ, මරිය කඩේ පරාදයි. අපි හිතුවට මේ ඉන්ටර්නෙට් එකේ වෙනම ලේයර් ගණනාවක් තියනවා. එක එක සමජතල වල එක එක මිනිස්සු එයාලගේ වෙනම අන්තර්ජාල ලේයරයක් පවත්වාගෙන යනවා.

    a1.png
    A3.png
    A2.png
    a1.png
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,174
    925
    113
    ube kathawa nam sahathika atta.matath oka meeter wela thiyenawa.eka parak math oya group wala monada thiyenne baluwama thiyennema maha chora group.ganu pelak unta baninawa.apitath lajjai ewa ahan inna :P Imo use wenne nathi nisa,ita passe owa athule ringanna giye na.
     
    • Like
    Reactions: shenat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    2,303
    2,623
    113
    Kandy
    ces fan ganma pluwanthee මම දවස් දෙකකදී මැද පෙරදිග ඉන්න 6 දෙනෙක් සෙට් කොරගත්ත කියහන්කෝ
     
    • Haha
    Reactions: shenat

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    676
    1,749
    93
    :baffled:
    ඒවා මුඩුක්කු

    fb WhatsApp
    කුරුදුවත්ත ද එතකොට

    මම වෙනස පෙන්වන්න තමයි ඔය වචන සැට් එක පාවිච්චි කොලේ බන්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,343
    524
    113
    ඕකේ දැන් වැඩිය කට්ටිය ඇඩ් කරගන්න බෑ නේ. Limitation දාලා තියෙන්නේ ලගදී ඉඳන්. ගොඩක් ගාමන්ට යන කෙල්ලෝ පිටරට වැඩ කරන ගෑනු අය තමා ඉන්නේ. හරියට ටෝක් කරොත් ලව් වලටත් සෙට් වෙනවා. සමහරක් උන් ඉන්නවා මුල් දවස් ටික හොදට කතා කරනවා පස්සේ කිසිම හේතුවක් නැතුව නිකන්ම අපිව බ්ලොක් කරනවා 🤣ඕකේ සුපිරියටම ගේම් එක ගහන්නේ ආමි එකේ කොල්ලො තමා.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    676
    1,749
    93
    ඕකේ දැන් වැඩිය කට්ටිය ඇඩ් කරගන්න බෑ නේ. Limitation දාලා තියෙන්නේ ලගදී ඉඳන්. ගොඩක් ගාමන්ට යන කෙල්ලෝ පිටරට වැඩ කරන ගෑනු අය තමා ඉන්නේ. හරියට ටෝක් කරොත් ලව් වලටත් සෙට් වෙනවා. සමහරක් උන් ඉන්නවා මුල් දවස් ටික හොදට කතා කරනවා පස්සේ කිසිම හේතුවක් නැතුව නිකන්ම අපිව බ්ලොක් කරනවා 🤣ඕකේ සුපිරියටම ගේම් එක ගහන්නේ ආමි එකේ කොල්ලො තමා.

    අනිවා. හැබැයි Personal Details ෂෙයාර් කරගන්න එක නම් ඔකේ ඉන්න ගෑනු එක්ක අවධානම්.

    mama eka parak test karanna giya. thawa podden eke inna ungen maawa pregnant wenawa :lol: dannam chat apps wadiya use karanne na
    :lol::lol:
    ------ Post added on May 23, 2021 at 7:46 PM

    oka da gattama dan nathi ewunuth video call gannawa ban mata nam set unema ne detun parak dagena ayne kala
    :yes::yes:
    ------ Post added on May 23, 2021 at 7:46 PM

    ube kathawa nam sahathika atta.matath oka meeter wela thiyenawa.eka parak math oya group wala monada thiyenne baluwama thiyennema maha chora group.ganu pelak unta baninawa.apitath lajjai ewa ahan inna :P Imo use wenne nathi nisa,ita passe owa athule ringanna giye na.

    ඔව් මචන් අපිට හැරෙන්නවත් බැහැ උන් එක්ක.
    ------ Post added on May 23, 2021 at 7:47 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,343
    524
    113
    අනිවා. හැබැයි Personal Details ෂෙයාර් කරගන්න එක නම් ඔකේ ඉන්න ගෑනු එක්ක අවධානම්.
    ඒ මොකෝ? ඉස්සරනම් මන් ඕකේ ඇන්ටික කෑලි ටෝක් කරා. පිටරට ඉන්න ගොඩක් ගෑනු ටයිප් කරන්න දන්නේ නෑ හරියට. වොයිස් මැසේජ් හෝ කොල් තමා. ඒ නිසාම ඒ වැඩේ අත්හැරියා 😅
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,232
    3,187
    113
    ආශික්ලන්තෙ
    ඒ මොකෝ? ඉස්සරනම් මන් ඕකේ ඇන්ටික කෑලි ටෝක් කරා. පිටරට ඉන්න ගොඩක් ගෑනු ටයිප් කරන්න දන්නේ නෑ හරියට. වොයිස් මැසේජ් හෝ කොල් තමා. ඒ නිසාම ඒ වැඩේ අත්හැරියා 😅
    මාරම සයිකි සෙට් එකක් ඉන්නේ imo..