Nope... But after Chernobyl several included. Nothing gets added unless IUPAC approved.චර්නොබිල් සීන් එකෙන් පස්සේ අලුත් මූල්ද්‍රව්යක් හෑදුනාද ?
First there was Hydrogen.... So it's No#1Hydrogen තමයි දැනට හොයන් තියෙන බර අඩුම(atomic weight) මූලද්‍රව්‍ය. අපි Hydrogen element එක ගත්තොත් ඒක තියෙන්නෙ periodic table එකේ පළවෙනි ස්ථානයේ. ඒ කියන්නෙ alkali metals තියෙන group එකේ උඩම. alkali කියන්නෙ PH 7ට වඩා වැඩි භාෂ්මික සංයෝග. ඒත් ඒක nonmetallic element එකක් වෙලත් group 1 එකට දැම්මෙ ඇයි ? හේතුව තමයි alkali metal atoms වල වගේම Hydrogen atom එකෙත් outer electron shell එකේ electron 1යි තියෙන්නෙ. ඒකයි hydrogen gas එකක් වෙලත් group 1 එකට දාල තියෙන්නෙ. Hydrogen සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන්නෙ diatomic molecule එකක් විදිහට. ඒ කියන්නෙ hydrogen අණු දෙකක් එකට බැඳිල තමයි තියෙන්නෙ H2 විදිහට.
never heard of it before.First there was Hydrogen.... So it's No#1
You are right. The place where Hydrogen is arguable. It should take the first left most position (as usually depicted), or should be placed on the top of Group 14 (above C) or the Group 17 (above F)
That's why many argue that the Periodic Table should be redesigned. Have you ever heard of Theodor Benfey's (1964) Spiral Periodic Table.
![]()
I didn't go through the history or contradictions. just wanted to share what I know.
may be there are some misinformation. read them with caution ! 
කෙල්ලෙක්ට දවසක් periodic table කියලා text එකක් යවන්න ගිහින් ic නැතුව යවලා තියෙන්නේ. ඔයා හරි වල් කිව්වා. මමත් බැලුවා මොකක්ද යකෝ මේ වුණේ කියලා. ඔන්න ඔහොමයි periodic table period table වුණේ.![]()
විද්‍යාව කාගෙත් ආසම විශයක්නේ. ඉතින් මමත් ආසම දෙයක් තමයි රසායන විද්‍යාව. ඉතින් නිකමට හිතුණා මේ periodic table එක ගැන ත්‍රෙඩ් එකක් දාල අපි දන්න දන්න දේවල් කට්ටිය එක්ක බෙදා ගන්න. අක්කගෙ පොඩි උන්ට අද hydrogen බැලුම් දෙකක් පුම්බලා නූලක් ගැට ගහල දුන්නා සරුංගලේ වගේ උඩ අරින්න. ඉතින් ලොකු එකා තාම 4 වසරෙ. ඒ වුණාට දක්ෂයි. බැලුම පිම්බෙනකන් google කරල විස්තර අරන් උට කියල දුන්නා hydrogen gas එක ගැන විස්තර ටිකක්.
- hydrogen combustive කියල විස්තර කරා ඒක ගිණි ගන්නවා ඒත් Helium gas එක non-combustive කියල විස්තර කරල දුන්නා. ඉතින් hydrogen වලින් බැලුම් පුම්බන එක dangerous කියල කියල දුන්නා. ඒකයි helium වලින් බැලුම් පුම්බන්නෙ කියල කියල දුන්නා.
- පස්සෙ මිනිහා ඇහුවා ලෝකෙ තියෙන heaviest gas එක මොකක්ද කියල. google කරලා Radon තමයි ලෝකෙ තියෙන බරම(atomic mass) එක වැඩිම gas එක කියල කිව්වා. ඒ gas එක hydrogen වගේ 222 වාරයක් බරයි කියල කිව්වා.
- ඊට පස්සෙ ඇහුවා oxygen කොච්චර බරද කියල. hydrogen වගේ 55 ගුණයක් බරයි කිව්වා. ඒ වගේම Radon gas එක නිසා තමයි ඔය lung cancer ගොඩක් වෙලාවට හැදෙන්නෙ කියල දුන්නා. සිගරට් බොන අයට තමයි ගොඩක්ම මේක වැඩි පුර බලපාන්නෙ කියල කිව්වා. radon lungs ඇතුළට ගියහම ඒවා decay වෙලා lungs ඇතුලෙ පොඩි particles හැදිල lung tissue damage වෙනවා කියල කියල දුන්නා. ඔය වගේ basic ටිකක් කියල දුන්නා.
- (aluminum + caustic soda(sodium hydroxide) + water එක්ක reaction වෙලා sodium aluminate + hydrogen හැදෙනවා කියල කියල දුන්නා. හැදිලා hydrogen gas එකක් නිසා balloon එකේ පිරෙනවා කියල කියල දුන්නා.)
ඉතින් අපි මේ ත්‍රෙඩ් එකේ කට්ටිය periodic table එක ගැන හා මේ සම්භන්ධව දන්න දේවල් බෙදා ගමු.![]()