Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න ඇතුළට 💋
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් Dialog sim එකක් ගත්තා. ඒකෙන් FB Account එකක් හදන්න ගියාම ඒ අංකෙ වෙන account එකක තියෙනවලු.Phone number එක ගහලා බැලුවාම ගෑනු ළමයෙක්ගෙ Account එකක් තියෙන්නෙ.ඒකට Log උනා Password එක forget දීලා otp එක ගහලා.අන්තිමට මාස හයකට විතර උඩදි තමයි post එකක් දාලා තියෙන්නේ.device එක බැලුවාම Galaxy J7 එකක්,මං Account එක Delete වෙන්න දැම්මා.ඒත් මාසයක් බලන් ඉන්න ඔනෙනේ,

දැන් දවස් තුන හතරක ඉදලා කෝල් එකක් එනවා දන්නැති අංකෙකින්.කතා කරන්නෙ දෙමළින් හින්දා තේරෙන්නෙ නෑ.මගේ number එක truecaller දාලා බැලුවාම කලින් කෙනෙක් use කරලා තියෙනවා ඒක.දැන් dialog එකේ අලුත් අංක ඇත්තෙම නැද්ද? Recycled numbers විතරද දෙන්නෙ ?

අර ගෑණූ ළමයා රට ගිහිල්ලා මට පේන්නේ සල්ලි අරන් පොල්ලක් තියලා වගේ එකෙක්ට ඌ කෝල් ගන්නවා සැරින් සෑරේට.

ඒ මදිවට බැංකු වලින් sms එනවා

dialog උන්ට කිව්වාම උන් කියනවා App එකේ sms,call block option එකක් තියෙනවලු ඒක use කරන්නලු

අනිත් sim වර්ගත් මෙහෙමද?

[QUOTE="VimangaLK, post: 30229849, member: 587054"] [B][SIZE=5]අලුත් Dialog sim එකක් ගත්තා. ඒකෙන් FB Account එකක් හදන්න ගියාම ඒ අංකෙ වෙන account එකක තියෙනවලු.Phone number එක ගහලා බැලුවාම ගෑනු ළමයෙක්ගෙ Account එකක් තියෙන්නෙ.ඒකට Log උනා Password එක forget දීලා otp එක ගහලා.අන්තිමට මාස හයකට විතර උඩදි තමයි post එකක් දාලා තියෙන්නේ.device එක බැලුවාම Galaxy J7 එකක්,මං Account එක Delete වෙන්න දැම්මා.ඒත් මාසයක් බලන් ඉන්න ඔනෙනේ,:oo: දැන් දවස් තුන හතරක ඉදලා කෝල් එකක් එනවා දන්නැති අංකෙකින්.කතා කරන්නෙ දෙමළින් හින්දා තේරෙන්නෙ නෑ.මගේ number එක truecaller දාලා බැලුවාම කලින් කෙනෙක් use කරලා තියෙනවා ඒක.දැන් dialog එකේ අලුත් අංක ඇත්තෙම නැද්ද? Recycled numbers විතරද දෙන්නෙ ? අර ගෑණූ ළමයා රට ගිහිල්ලා මට පේන්නේ සල්ලි අරන් පොල්ලක් තියලා වගේ එකෙක්ට ඌ කෝල් ගන්නවා සැරින් සෑරේට.:sorry: ඒ මදිවට බැංකු වලින් sms එනවා :dull: dialog උන්ට කිව්වාම උන් කියනවා App එකේ sms,call block option එකක් තියෙනවලු ඒක use කරන්නලු :nerd: අනිත් sim වර්ගත් මෙහෙමද?[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom