අලුත් Dialog sim එකක් ගත්තා. ඒකෙන් FB Account එකක් හදන්න ගියාම ඒ අංකෙ වෙන account එකක තියෙනවලු.Phone number එක ගහලා බැලුවාම ගෑනු ළමයෙක්ගෙ Account එකක් තියෙන්නෙ.ඒකට Log උනා Password එක forget දීලා otp එක ගහලා.අන්තිමට මාස හයකට විතර උඩදි තමයි post එකක් දාලා තියෙන්නේ.device එක බැලුවාම Galaxy J7 එකක්,මං Account එක Delete වෙන්න දැම්මා.ඒත් මාසයක් බලන් ඉන්න ඔනෙනේ,
දැන් දවස් තුන හතරක ඉදලා කෝල් එකක් එනවා දන්නැති අංකෙකින්.කතා කරන්නෙ දෙමළින් හින්දා තේරෙන්නෙ නෑ.මගේ number එක truecaller දාලා බැලුවාම කලින් කෙනෙක් use කරලා තියෙනවා ඒක.දැන් dialog එකේ අලුත් අංක ඇත්තෙම නැද්ද? Recycled numbers විතරද දෙන්නෙ ?
අර ගෑණූ ළමයා රට ගිහිල්ලා මට පේන්නේ සල්ලි අරන් පොල්ලක් තියලා වගේ එකෙක්ට ඌ කෝල් ගන්නවා සැරින් සෑරේට.
ඒ මදිවට බැංකු වලින් sms එනවා
dialog උන්ට කිව්වාම උන් කියනවා App එකේ sms,call block option එකක් තියෙනවලු ඒක use කරන්නලු
අනිත් sim වර්ගත් මෙහෙමද?