Best Wishes for Sri lankan team.. join the party
සිOහ නද ලොවතුල පතිරෙවා
යන එන සැවොම සින්හනදට සම වදෙවා
නොබියව හෙට ක්‍රිඩා කරන්න ලැබෙවා
එයයි ජාතික පැතුම එය ඉටු වෙවා
කුල මල බේද නැත මල්ලි අපි ඔක්කොම ලOකවේ
එක අම්මයි ඉන්නෙ මේ ලක් දෙරනේ
අපි ඔක්කොම එකට්ය් මල්ලි මේ ලක් දෙරනේ
එපා බෙදෙන්න මෙයයි නැ අගම් බේද ම්හෙ මිහිතලයේ
සිOහ තේජස රැගෙන ලෝ තලයේ
අපේ අය්යලා යයි මුලු ලෝ තලයේ
ගෙන එන්නට CUP එක ආයේ
පතමු සැවොම එක් වි සුභ සිත තුටිනේ...
ONE CUP ONE NATION....
WISH THEM ALL THE VERY BEST....
සිOහ නද ලොවතුල පතිරෙවා
යන එන සැවොම සින්හනදට සම වදෙවා
නොබියව හෙට ක්‍රිඩා කරන්න ලැබෙවා
එයයි ජාතික පැතුම එය ඉටු වෙවා
කුල මල බේද නැත මල්ලි අපි ඔක්කොම ලOකවේ
එක අම්මයි ඉන්නෙ මේ ලක් දෙරනේ
අපි ඔක්කොම එකට්ය් මල්ලි මේ ලක් දෙරනේ
එපා බෙදෙන්න මෙයයි නැ අගම් බේද ම්හෙ මිහිතලයේ
සිOහ තේජස රැගෙන ලෝ තලයේ
අපේ අය්යලා යයි මුලු ලෝ තලයේ
ගෙන එන්නට CUP එක ආයේ
පතමු සැවොම එක් වි සුභ සිත තුටිනේ...
ONE CUP ONE NATION....
WISH THEM ALL THE VERY BEST....
Last edited:

