Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න! දිනූ දේ රැකගමු ✘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද යහපාලන පරයන්ගේ ටිකිරි මොළ ටික? මාර්තු මාසේ මූ කරපු දේ නිසා දෙසැම්බර් වලදීම රිටන් එක හම්බුනා... කාපන් දැන් යහපාලන හාල්, රුපියල් 100 ට... නෙදකින් හංසයට පු_ ක දුන්න පරයෝ ටික...

වී සදහා ඉහළම මිලක් ලබා දෙන්න වී වගාව අඩු කරනවා - දුමින්ද

වී සදහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරි කන්නවලදී වී වගාව අඩු කිරීමට පියවර ගන්නා බවත්, වී වගා කරන බිම් ප්රමාණය අඩුකරල ඒ වෙනුවට අපි අතිරේකබෝග වගා කිරීම සදහා ගොවීන් යොමුකිරීමට කටයුතු කරන බවත් කෟෂිකාර්ම අැමති දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවති පළාත් හා අන්තර් පළාත් කෟෂිකර්ම අමාතංශ කෟෂිකර්ම දෙපාර්තමෙන්තු නිලධාරීන් හා වාරිමාර්ග මහවැලි නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා.

මේ දිනවල වී මිලේ විශාල අර්බුදයක් තියෙනවා. මේකට විසදුමක් දෙන්න නම් රටේ අවශ්ය ප්රමාණයට වී නිෂ්පාදනය කළ යුතුයි. වැඩි නිෂ්පාදනයක් සිදුවුණාම තමයි වී වලට කොච්චර ආණ්ඩුවෙන් මිලත් හදලා දුන්නත් ඒ මිලට වී අලෙවි කරගන්න බැරි. මෙරට සහල් අවශ්යතාව තියෙන්නේ මෙට්රික් ටොන් දෙලක්ෂ පනස් දහසයි. එම අවශ්යතාව සැපරීමට වී මෙට්රික් ටොන් මිලියන හතරක් පමණ අවශ්ය වෙනවා. නමුත් මේ කන්නයේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් මිලියන හතරයි දශම නමයයි. ඒ කියන්නේ මෙට්රික් ටොන් මිලියනයකට ආසන්න ගණනක අතිරික්ත නිෂ්පාදනයක් සිදුකරනවා. එය 25%ක අතිරික්තයක්. ඕනෑම භාණ්ඩයක හෝ ද්රව්යක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 25%ක් නිෂ්පාදනය වැඩි නම් මොනම අවස්ථාවකවත් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ.

අපි වී ගොවිතැන දියුණු කරනවා කිවුවට හරියන්නේ නෑ. අතිරික්තය පිටරට යවන්න බලාගෙන අපනයනය කරන්න පුළුවන් සහල් වර්ගයක් අපි එහෙනම් අපේ රටේ වගා කරන්න ඕන. එහෙම නැත්තම් අපි 25%ක් සිදු කරන අතිරික්ත නිෂ්පාදනය නවතා දමමින් ඒ භූමියේ වී වෙනුවට විදෙස් රටවලින් අපේ රටට ආනයනය කරන බෝගයක් වගා කළ යුතු යැයි කෟෂිකර්ම අමාත්ය දුමින්ද දිසානායක මහතා පවසයි.

[QUOTE="funkyguy89, post: 21059955, member: 250919"] [B][U][U][SIZE=5][COLOR=Red]කොහොමද යහපාලන පරයන්ගේ ටිකිරි මොළ ටික? මාර්තු මාසේ මූ කරපු දේ නිසා දෙසැම්බර් වලදීම රිටන් එක හම්බුනා... කාපන් දැන් යහපාලන හාල්, රුපියල් 100 ට... නෙදකින් හංසයට පු_ ක දුන්න පරයෝ ටික...[/COLOR][/SIZE][/U] [SIZE=4]වී සදහා ඉහළම මිලක් ලබා දෙන්න වී වගාව අඩු කරනවා - දුමින්ද[/SIZE][/U][/B] [IMG]http://gossipclanka.com/images/lunudehi/201603d24-gossipclanka.com.jpg[/IMG] [CENTER] [SIZE=3]වී සදහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරි කන්නවලදී වී වගාව අඩු කිරීමට පියවර ගන්නා බවත්, වී වගා කරන බිම් ප්රමාණය අඩුකරල ඒ වෙනුවට අපි අතිරේකබෝග වගා කිරීම සදහා ගොවීන් යොමුකිරීමට කටයුතු කරන බවත් කෟෂිකාර්ම අැමති දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවති පළාත් හා අන්තර් පළාත් කෟෂිකර්ම අමාතංශ කෟෂිකර්ම දෙපාර්තමෙන්තු නිලධාරීන් හා වාරිමාර්ග මහවැලි නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී හෙතෙම මේ බව පැවසීය. [/SIZE][/CENTER] [SIZE=3] [COLOR=#FF0000][B]එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා.[/B][/COLOR] මේ දිනවල වී මිලේ විශාල අර්බුදයක් තියෙනවා. මේකට විසදුමක් දෙන්න නම් රටේ අවශ්ය ප්රමාණයට වී නිෂ්පාදනය කළ යුතුයි. වැඩි නිෂ්පාදනයක් සිදුවුණාම තමයි වී වලට කොච්චර ආණ්ඩුවෙන් මිලත් හදලා දුන්නත් ඒ මිලට වී අලෙවි කරගන්න බැරි. මෙරට සහල් අවශ්යතාව තියෙන්නේ මෙට්රික් ටොන් දෙලක්ෂ පනස් දහසයි. එම අවශ්යතාව සැපරීමට වී මෙට්රික් ටොන් මිලියන හතරක් පමණ අවශ්ය වෙනවා. නමුත් මේ කන්නයේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් මිලියන හතරයි දශම නමයයි. ඒ කියන්නේ මෙට්රික් ටොන් මිලියනයකට ආසන්න ගණනක අතිරික්ත නිෂ්පාදනයක් සිදුකරනවා. එය 25%ක අතිරික්තයක්. ඕනෑම භාණ්ඩයක හෝ ද්රව්යක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 25%ක් නිෂ්පාදනය වැඩි නම් මොනම අවස්ථාවකවත් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ. අපි වී ගොවිතැන දියුණු කරනවා කිවුවට හරියන්නේ නෑ. අතිරික්තය පිටරට යවන්න බලාගෙන අපනයනය කරන්න පුළුවන් සහල් වර්ගයක් අපි එහෙනම් අපේ රටේ වගා කරන්න ඕන. [COLOR=DarkRed]එහෙම නැත්තම් අපි 25%ක් සිදු කරන අතිරික්ත නිෂ්පාදනය නවතා දමමින් ඒ භූමියේ වී වෙනුවට විදෙස් රටවලින් අපේ රටට ආනයනය කරන බෝගයක් වගා කළ යුතු[/COLOR] යැයි කෟෂිකර්ම අමාත්ය දුමින්ද දිසානායක මහතා පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom