එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සිරාවටම ලස්සනයි මචන්.මමත් ස්කෝලේ 13 පංතියේ ඉන්නකොට හින්චයියෝ ටිකයි ස්කෝලේ මහත්තුරු තුන් හතරදෙනෙකුයි එක්ක ගියා අර ටවර් එක ලගටම.ඒත් එතනින් එහාට බොලාලා කොහෙ නැග්ගද?පොලොන්නරු ගිය ගමන්ට රෙප් දීපු නිසා මේකට රෙප් දෙන්න බෑ කියල වැටුනා.ලස්සන ත්‍රෙඩ් එක.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    meka RePost neme neda ban ?
    hari kohoma unath mahansi wela wede karala thiyenawa.
    habai mama issella post ekakadeeth kiuwa wage meketh
    water marks tika ain unanam masuran watinawa.
    Ok good work !
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ කියපු බත් එකටනම් කෙල ඉනුවා බන්. කමක් නේ උබ හරි කවනේ.....
    නියම ගමන මචන්...

    09115e597def.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් එක පිංතූරයක් වත් පේන්නෙ නෑනෙ බන්. මගෙ අවුලක්ද මන්ද?