HELLO FRIENDS....

Welcome to my channel. This is my 13th vlog


ප්‍රභාසංස්ලේෂණය - නොමිලේ එක්දින සම්මන්ත්‍රණය|2023 සහ 2024 ජීවවිද්‍යා සිසුන් සඳහා | විශ්ව පෙරේරා (වෛද්‍ය ශිෂ්‍ය)

ලියාපදිංචිය සඳහා ලින්ක් එක:
http://bitly.ws/CP3p

දිනය - මැයි 01 වෙනිදා සඳුදා

වෙලාව - ප.ව.1.30 - ප.ව. 5.30

ස්ථානය - මහරගම සිප්යුරු (Sipyuru) අධ්‍යාපන ආයතනය ( මහරගම බෝගහ අසල බස් නැවතුම්පොළ අසළ , ඇමිටි එක ඉදිරිපිට burger king එක අසළම)

ගුරුවරයා ගැන-

උසස්පෙල පලමු වර ප්‍රතිඵල - ABB ( ජීව විද්‍යාව A)

උසස්පෙල දෙවන වර ප්‍රතිඵල - AAA (z=2.056)

මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබයි.

Vishwa Perera youtube නාලිකාව මෙහෙයවයි

2019 වසරේ සිට ජීව විද්‍යා විෂය කුඩා කණ්ඩායම් පංති පවත්වයි. සියලුම සිසුන් සමත් වීඇත.

සම්මන්ත්‍රණය ගැන-

ප්‍රභාසංස්ලේෂණය පාඩම බොහෝ සිසුන්ට ගැටලු කාරී පාඩමකි. එසේම රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුනු7ක් ඇතුලුව මේ පාඩමෙන් ලැබිය හැකි උපරිම ලකුනු 9යකි. එසේම 2023 සහ 2024 සියලුම ලමුන් සඳහා සහභාගී විය හැකි නිසා මේ පාඩම තෝරා ගන්නා ලදි.. ඉදිරියට සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙවැනි පාඩම් එක්දින සම්මන්ත්රණ වලින් ආවරණය කිරීමට සූදානම්..

සහභාගී වන ඔබට අපෙන් -

පාඩම එකවර අවබෝධ කරගත හැකි ආකාරයෙන් කෙටික්‍රම සහ මතක හිටින ආකර්ශනීය ක්‍රම වලින් කියාදීම

පාඩමෙන් එන ප්‍රශ්න සාකච්ඡා කිරීම

කෙටිසටහනක් සකස් කරදීම

විභාගයේදී ඔබට මුහුණදීමට සිදුවන අභියොග හා ඒවාට මුහුණදීමට කල යුතු දේ ගැන දැනුවත් කිරීම

පුංචි මතක සටහනක් ඔබගේ A/L වසර අනුව අදාල වට්සැප් ගෲපය හා එක්වන්න... 2023:
https://chat.whatsapp.com/FXVCY0aiIuK... 2024:
https://chat.whatsapp.com/HbrvdRIMu2p... සැ.යු: ඉඩකඩ සීමිත බැවින් පලමුව google form එක පුරවා ලියාපදිංචි වියයුතු බව කාරුණිකව දැනුම් දෙනවා. වැඩිදුර තොරතුරු සදහා අමතන්න: 0710877614 විශ්ව පෙරේරා