එන්න විල්පත්තුව බේරාගනිමු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    එන්න විල්පත්තුව බේරාගනිමු

    එන්න අන්තිම ඩේටා බින්දුව තෙක් සටන් වදිමු
    මේ පණිවිඩ FB, twtter , IG හැම එකකම ෂෙයාර් කරමු

    සාදර අනුග්‍රහය ; ගෝටයිම්බර ලි මෝල No 43 ගාලු පාර , රාවතවත්ත , මොරටුව
     
    මේසදහා ඇති රාජ්‍ය ආයතන මධ්‍යම පරිසර අධිකාරියට, වනජීවි දෙපාර්තමේන්තුවට, පරිසර අමාත්‍යාංශ සහ පරිසර පොලිසිය. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කිසිදු ආකාරයක වන විනාශයක් හෝ ජනාවාසකරණයක් සිදු වී නොමැත. කැලෑ කපා ඇත්තේ විල්පත්තුව ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයක් වන කල්ලාරු රක්ෂිතයේ සහ පෙරියමඩු ප්‍රදේශයේ ය. මෙලෙස වැරදියට විල්පත්තු කපනවා කපනවා යැයි පවසිමම කොනක පාලට නීයිතික තරකයක්ම වී ඇති නිසා විල්පත්තු නඩුවෙන් පොර නිදහසය. පලි. කල්ලාරු රක්ෂිතයේ සහ පෙරියමඩු කැලෑ වන අතර වන සතුන් මෙම සිමාවන් නොදන්නා බව කරුණාවෙන් සලකන්න.
     
    ගම්පහ ඉන්න එවුනුත් ගෙවල් කොහොද ඇහුවම කියන්නේ කොලබ කියලා
    එහෙම එකේ මේකේ අවුලක් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ගෝටයිම්බර ලි මෝල? :eek:

    ලජ්ජා නැද්ද යකෝ ගැනියෙක් වගේ හොරෙන් ඇවිත් රේප් කපන්න

    එන්න විල්පත්තුව බේරාගනිමු 04-04-2019 01:09 PM puka poddak denawako sellam karala dennam

    ඇදපන් චිත්තයක්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump