Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න ළමයි Emission Test එකෙන් ලෙඩ අඳුර ගමු - බයික් පමණයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නං ඉස්සෙල්ලම බලන්නෙ O2 එකයි CO2 එකයි

O2 අඩුවෙන් (2-5ත් අතර) CO2 වැඩියෙන් (8-12ත් අතර) තියෙනවනං හොඳයි

O2 ඔක්සිජන්

CO2 කාබන් ඩයොක්සයිඩ්

6.260

10.130

7.470

9.600

4.280

10.570

3.920

10.340

ඕක කණපිට හැරෙනව කියන්නෙ බයික් එක අවුල්

ඒ කියන්නෙ ඔක්සිජන් වැඩි වෙලා, කාබන් ඩයොක් සයිඩ් අඩු වෙන එක

O2 ඔක්සිජන්

CO2 කාබන් ඩයොක්සයිඩ්

9.930

7.720

11.630

7.060

11.620

6.450

8.450

8.280

මෙහෙම වෙන්නෙ එක්කො ප්ලග් එක අවුල්, නැත්තං අනවශ්‍ය විදියට පෙට්‍රල් වායු මිශ්‍රණය Lean කරල

ඒ දෙකෙන් මොකක්ද කියල හරියටම තීරණය කරන්නෙ Lambda අගය HC සහ CO දිහා බලල

නිවැරදි කිරීමක් ! [USER=574021]@PHBhagya[/USER] තමා පෙන්නල දුන්නෙ

මීට අමතරව O2 ත් අඩු වෙලා CO2 ත් අඩු වෙන්න (සහ HC, CO දෙකම වැඩි වීමට) හේතු

1. එයා ෆිල්ටරේ බ්ලොක්, ඒ හින්ද දහනයට අවශ්‍ය කරන වායුව අවශ්‍ය පරිදි ලැබෙන්නෙ නෑ

2. ඉන්ධන වායු මිශ්‍රණය Rich වැඩියි

3. ප්ලග් එක සවුත්තු වුණාමත් දහනය හරියට වෙන්නෙ නෑ. එතකොටත් කාබන් මොනොක්සයිඩ් පිට වෙනව වැඩියි

මේ අර [USER=571019]@Candid-B[/USER] හු#$ ගෙ ක්ලච් බයික් එක

දුම් වාර්තාව හොදටම හොදයි

දැක්ක නේද O2/CO2 අනුපාතය, සුපිරියටම තියෙනව

ලැම්ඩ අගය 1 ට ඉතා ආසන්නයි.

HC ටිකක් වැඩි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ ඉන්ධන වායු මිශ්‍රණය රිච් නිසා, එයා ෆිල්ටරය සුද්ද කරල, ප්ලග් එකත් සුද්ද කරල බලන්න HC තව ගොඩක් අඩු වෙයි. HC වැඩියි කියන්නෙ ඉන්ධන නාස්තියක්

CO ත් තව අඩු වෙයි, පෙට්‍රල් තව ටිකක් වහපං

රෝද හතරෙ වාහන තරමට බයික් තිතටම ටියුන් කරන්න බෑ. ක්ලච් බයික් ටිකක් පුලුවන්

ඉතිං බයික් පදින අපට කරන්න වෙන්නෙ තව ටිකක් මිශ්‍රණය Lean කරන එක (ලැම්ඩ අගය 1.1-1.2 වගේ විතර)

ස්කූටර් වල නං 1.2-1.4 තියන්න වෙනව. නැත්තං දුම් වාර්ථාව ෆේල් වෙනව

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, දුම් වාර්තාවක් ගන්න කලියෙන්

එයා ෆිල්ටර් එක සුද්ද කරගන්න, නැත්තං අලුත් එකක් දාන්න

ප්ලග් එක සවුත්තු වෙලානං අලුත් එකක් දාන්න, මේක ගොඩක් අය හිතන්නෙ නෑ

තව දෙයක් ප්ලග් එක වීක් වුණාම, බයික් එක ස්ටාට් කළාම පෙට්‍රල් ගඳ එනව

ඒකට හේතුව නොදැවී ඉතුරු වෙන HC නිසා

[QUOTE="AnuradhaRa, post: 31049279, member: 325076"] මම නං ඉස්සෙල්ලම බලන්නෙ O2 එකයි CO2 එකයි O2 අඩුවෙන් (2-5ත් අතර) CO2 වැඩියෙන් (8-12ත් අතර) තියෙනවනං හොඳයි [TABLE] [TR] [TD]O2 ඔක්සිජන්[/TD] [TD]CO2 කාබන් ඩයොක්සයිඩ් [/TD] [/TR] [TR] [TD]6.260[/TD] [TD]10.130[/TD] [/TR] [TR] [TD]7.470[/TD] [TD]9.600[/TD] [/TR] [TR] [TD]4.280[/TD] [TD]10.570[/TD] [/TR] [TR] [TD]3.920[/TD] [TD]10.340[/TD] [/TR] [/TABLE] ඕක කණපිට හැරෙනව කියන්නෙ බයික් එක අවුල් ඒ කියන්නෙ [COLOR=rgb(247, 218, 100)]ඔක්සිජන් වැඩි වෙලා, කාබන් ඩයොක් සයිඩ් අඩු වෙන එක[/COLOR] [TABLE] [TR] [TD]O2 ඔක්සිජන්[/TD] [TD]CO2 කාබන් ඩයොක්සයිඩ් [/TD] [/TR] [TR] [TD]9.930[/TD] [TD]7.720[/TD] [/TR] [TR] [TD]11.630[/TD] [TD]7.060[/TD] [/TR] [TR] [TD]11.620[/TD] [TD]6.450[/TD] [/TR] [TR] [TD]8.450[/TD] [TD]8.280[/TD] [/TR] [/TABLE] මෙහෙම වෙන්නෙ එක්කො ප්ලග් එක අවුල්, නැත්තං අනවශ්‍ය විදියට පෙට්‍රල් වායු මිශ්‍රණය Lean කරල ඒ දෙකෙන් මොකක්ද කියල හරියටම තීරණය කරන්නෙ Lambda අගය HC සහ CO දිහා බලල නිවැරදි කිරීමක් ! [USER=574021]@PHBhagya[/USER] තමා පෙන්නල දුන්නෙ [COLOR=rgb(26, 188, 156)]මීට අමතරව O2 ත් අඩු වෙලා CO2 ත් අඩු වෙන්න [/COLOR][COLOR=rgb(247, 218, 100)](සහ HC, CO දෙකම වැඩි වීමට)[/COLOR][COLOR=rgb(26, 188, 156)] හේතු[/COLOR] [COLOR=rgb(239, 239, 239)]1. එයා ෆිල්ටරේ බ්ලොක්, ඒ හින්ද දහනයට අවශ්‍ය කරන වායුව අවශ්‍ය පරිදි ලැබෙන්නෙ නෑ 2. ඉන්ධන වායු මිශ්‍රණය Rich වැඩියි 3. ප්ලග් එක සවුත්තු වුණාමත් දහනය හරියට වෙන්නෙ නෑ. එතකොටත් කාබන් මොනොක්සයිඩ් පිට වෙනව වැඩියි [IMG]https://i.imgur.com/yg0elFn.jpeg[/IMG][/COLOR] මේ අර [USER=571019]@Candid-B[/USER] හු#$ ගෙ ක්ලච් බයික් එක :lol: දුම් වාර්තාව හොදටම හොදයි දැක්ක නේද O2/CO2 අනුපාතය, සුපිරියටම තියෙනව ලැම්ඩ අගය 1 ට ඉතා ආසන්නයි. HC ටිකක් වැඩි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ ඉන්ධන වායු මිශ්‍රණය රිච් නිසා, එයා ෆිල්ටරය සුද්ද කරල, ප්ලග් එකත් සුද්ද කරල බලන්න HC තව ගොඩක් අඩු වෙයි. [COLOR=rgb(247, 218, 100)]HC වැඩියි කියන්නෙ ඉන්ධන නාස්තියක්[/COLOR] [COLOR=rgb(239, 239, 239)]CO ත් තව අඩු වෙයි, පෙට්‍රල් තව ටිකක් වහපං :P[/COLOR] රෝද හතරෙ වාහන තරමට බයික් තිතටම ටියුන් කරන්න බෑ. ක්ලච් බයික් ටිකක් පුලුවන් ඉතිං බයික් පදින අපට කරන්න වෙන්නෙ තව ටිකක් මිශ්‍රණය Lean කරන එක (ලැම්ඩ අගය 1.1-1.2 වගේ විතර) ස්කූටර් වල නං 1.2-1.4 තියන්න වෙනව. නැත්තං දුම් වාර්ථාව ෆේල් වෙනව [COLOR=rgb(147, 101, 184)]අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, දුම් වාර්තාවක් ගන්න කලියෙන් එයා ෆිල්ටර් එක සුද්ද කරගන්න, නැත්තං අලුත් එකක් දාන්න[/COLOR] ප්ලග් එක සවුත්තු වෙලානං අලුත් එකක් දාන්න, මේක ගොඩක් අය හිතන්නෙ නෑ තව දෙයක් ප්ලග් එක වීක් වුණාම, බයික් එක ස්ටාට් කළාම පෙට්‍රල් ගඳ එනව ඒකට හේතුව නොදැවී ඉතුරු වෙන HC නිසා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom