මම නං ඉස්සෙල්ලම බලන්නෙ O2 එකයි CO2 එකයි
O2 අඩුවෙන් (2-5ත් අතර) CO2 වැඩියෙන් (8-12ත් අතර) තියෙනවනං හොඳයි
ඕක කණපිට හැරෙනව කියන්නෙ බයික් එක අවුල්
ඒ කියන්නෙ ඔක්සිජන් වැඩි වෙලා, කාබන් ඩයොක් සයිඩ් අඩු වෙන එක
මෙහෙම වෙන්නෙ එක්කො ප්ලග් එක අවුල්, නැත්තං අනවශ්‍ය විදියට පෙට්‍රල් වායු මිශ්‍රණය Lean කරල
ඒ දෙකෙන් මොකක්ද කියල හරියටම තීරණය කරන්නෙ Lambda අගය HC සහ CO දිහා බලල
නිවැරදි කිරීමක් ! @PHBhagya තමා පෙන්නල දුන්නෙ
මීට අමතරව O2 ත් අඩු වෙලා CO2 ත් අඩු වෙන්න (සහ HC, CO දෙකම වැඩි වීමට) හේතු
1. එයා ෆිල්ටරේ බ්ලොක්, ඒ හින්ද දහනයට අවශ්‍ය කරන වායුව අවශ්‍ය පරිදි ලැබෙන්නෙ නෑ
2. ඉන්ධන වායු මිශ්‍රණය Rich වැඩියි
3. ප්ලග් එක සවුත්තු වුණාමත් දහනය හරියට වෙන්නෙ නෑ. එතකොටත් කාබන් මොනොක්සයිඩ් පිට වෙනව වැඩියි
මේ අර @Candid-B හු#$ ගෙ ක්ලච් බයික් එක
දුම් වාර්තාව හොදටම හොදයි
දැක්ක නේද O2/CO2 අනුපාතය, සුපිරියටම තියෙනව
ලැම්ඩ අගය 1 ට ඉතා ආසන්නයි.
HC ටිකක් වැඩි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ ඉන්ධන වායු මිශ්‍රණය රිච් නිසා, එයා ෆිල්ටරය සුද්ද කරල, ප්ලග් එකත් සුද්ද කරල බලන්න HC තව ගොඩක් අඩු වෙයි. HC වැඩියි කියන්නෙ ඉන්ධන නාස්තියක්
CO ත් තව අඩු වෙයි, පෙට්‍රල් තව ටිකක් වහපං
රෝද හතරෙ වාහන තරමට බයික් තිතටම ටියුන් කරන්න බෑ. ක්ලච් බයික් ටිකක් පුලුවන්
ඉතිං බයික් පදින අපට කරන්න වෙන්නෙ තව ටිකක් මිශ්‍රණය Lean කරන එක (ලැම්ඩ අගය 1.1-1.2 වගේ විතර)
ස්කූටර් වල නං 1.2-1.4 තියන්න වෙනව. නැත්තං දුම් වාර්ථාව ෆේල් වෙනව
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, දුම් වාර්තාවක් ගන්න කලියෙන්
එයා ෆිල්ටර් එක සුද්ද කරගන්න, නැත්තං අලුත් එකක් දාන්න
ප්ලග් එක සවුත්තු වෙලානං අලුත් එකක් දාන්න, මේක ගොඩක් අය හිතන්නෙ නෑ
තව දෙයක් ප්ලග් එක වීක් වුණාම, බයික් එක ස්ටාට් කළාම පෙට්‍රල් ගඳ එනව
ඒකට හේතුව නොදැවී ඉතුරු වෙන HC නිසා

| O2 ඔක්සිජන් | CO2 කාබන් ඩයොක්සයිඩ් |
| 6.260 | 10.130 |
| 7.470 | 9.600 |
| 4.280 | 10.570 |
| 3.920 | 10.340 |
ඕක කණපිට හැරෙනව කියන්නෙ බයික් එක අවුල්
ඒ කියන්නෙ ඔක්සිජන් වැඩි වෙලා, කාබන් ඩයොක් සයිඩ් අඩු වෙන එක
| O2 ඔක්සිජන් | CO2 කාබන් ඩයොක්සයිඩ් |
| 9.930 | 7.720 |
| 11.630 | 7.060 |
| 11.620 | 6.450 |
| 8.450 | 8.280 |
මෙහෙම වෙන්නෙ එක්කො ප්ලග් එක අවුල්, නැත්තං අනවශ්‍ය විදියට පෙට්‍රල් වායු මිශ්‍රණය Lean කරල
ඒ දෙකෙන් මොකක්ද කියල හරියටම තීරණය කරන්නෙ Lambda අගය HC සහ CO දිහා බලල
නිවැරදි කිරීමක් ! @PHBhagya තමා පෙන්නල දුන්නෙ
ලැම්ඩ අගය 1ට වඩා ගොඩක් විශාල වෙලා (1.4 - 1.9 වගේ) තියෙනවනං සහ HC 500-2000 තරම් වැඩි අගයක් ගන්නවනං, CO ත් දශම ගාණකට හොදටම අඩු වෙලා නම්
පෙට්‍රල් Lean කරල වැඩියි, පෙට්‍රල් වහල වැඩියි
ලැම්ඩ අගය විශාල වෙලා CO සහ HC ත් වැඩි නම්, අපිට සැක කරන්න වෙන්නෙ ප්ලග් එක
මීට අමතරව O2 ත් අඩු වෙලා CO2 ත් අඩු වෙන්න (සහ HC, CO දෙකම වැඩි වීමට) හේතු
1. එයා ෆිල්ටරේ බ්ලොක්, ඒ හින්ද දහනයට අවශ්‍ය කරන වායුව අවශ්‍ය පරිදි ලැබෙන්නෙ නෑ
2. ඉන්ධන වායු මිශ්‍රණය Rich වැඩියි
3. ප්ලග් එක සවුත්තු වුණාමත් දහනය හරියට වෙන්නෙ නෑ. එතකොටත් කාබන් මොනොක්සයිඩ් පිට වෙනව වැඩියි
මේ අර @Candid-B හු#$ ගෙ ක්ලච් බයික් එක

දුම් වාර්තාව හොදටම හොදයි
දැක්ක නේද O2/CO2 අනුපාතය, සුපිරියටම තියෙනව
ලැම්ඩ අගය 1 ට ඉතා ආසන්නයි.
HC ටිකක් වැඩි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ ඉන්ධන වායු මිශ්‍රණය රිච් නිසා, එයා ෆිල්ටරය සුද්ද කරල, ප්ලග් එකත් සුද්ද කරල බලන්න HC තව ගොඩක් අඩු වෙයි. HC වැඩියි කියන්නෙ ඉන්ධන නාස්තියක්
CO ත් තව අඩු වෙයි, පෙට්‍රල් තව ටිකක් වහපං

රෝද හතරෙ වාහන තරමට බයික් තිතටම ටියුන් කරන්න බෑ. ක්ලච් බයික් ටිකක් පුලුවන්
ඉතිං බයික් පදින අපට කරන්න වෙන්නෙ තව ටිකක් මිශ්‍රණය Lean කරන එක (ලැම්ඩ අගය 1.1-1.2 වගේ විතර)
ස්කූටර් වල නං 1.2-1.4 තියන්න වෙනව. නැත්තං දුම් වාර්ථාව ෆේල් වෙනව
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, දුම් වාර්තාවක් ගන්න කලියෙන්
එයා ෆිල්ටර් එක සුද්ද කරගන්න, නැත්තං අලුත් එකක් දාන්න
ප්ලග් එක සවුත්තු වෙලානං අලුත් එකක් දාන්න, මේක ගොඩක් අය හිතන්නෙ නෑ
තව දෙයක් ප්ලග් එක වීක් වුණාම, බයික් එක ස්ටාට් කළාම පෙට්‍රල් ගඳ එනව
ඒකට හේතුව නොදැවී ඉතුරු වෙන HC නිසා
Last edited:
eco test krna unwath ohoma hriyta diagnose krnna dnne nthuw athii
පෙට්‍රල් වහලම දාල