එන්න .2011. සුබ පතන්න.

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    එන්න .2011. සුබ පතන්න.

    2011-new-year-wallpapers.jpg

    happy-new-year-2011-wallpaper-set-1.jpg

    මට අදහසක් ආවා... හොදද බලන්න
    තව ටික දවසකින් NEW Year එක එනවනේ.... එක නිසා යාලුවන්ට සුබ පතන්න ඔනේනේ... :eek::):):):eek: එක නිසා ඔයාලා දන්න සිංහල ඉංග්‍රීසි සුබ පෑතුම් මෙතන පොස්ට් කරන්න.. එක හොදයි :eek::eek: නේද...???????
    බලන්න දන්න කට්ටිය මේතන දන්න බලන්න.... :eek::):eek::)


    " Labannawu nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa…… "


    :):):):):):):):):):):):):):):):):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ලබන්නාවූ නව වසර අපේ එලකිරි ලොක්කා අයියටත්
    එලකිරි සාමාජිකයනත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සරු සාර නව වසරක් වෙවායි

    මල් බබ පැතුමයි :)