සති කීපයකට පස්සෙ thread එකක් දාන්න හිතුන.ලෝකයේ විවිධ රටවල,විවිධ අකාරයේ පිහිනුම් තටාක(swimming pools) කීපයක ඡායාරූප කීපයක් මම අද ඉදිරිපත් කරන්න තීරණය කළා.මෙව්ව ගැන වැඩි විස්තර දාන්න අසාව තිබුනත් කාලය පිළිබඳ ප්රශ්නෙකුත් තියෙන නිසා අකමැත්තෙන් හරි ඡායාරූප ටික විතරක් post කරන්න මම තීරණය කළා
.මේවා ගොඩ නැගීමේදී පාරිසරික සාධක කෙතරම් අපූරුවට යොදාගෙන ඇතිදැයි බලන්න.
Load වෙනකන් පොඩ්ඩක් ඉවසන්න
Add Rep+ If You Like
.මේවා ගොඩ නැගීමේදී පාරිසරික සාධක කෙතරම් අපූරුවට යොදාගෙන ඇතිදැයි බලන්න.Load වෙනකන් පොඩ්ඩක් ඉවසන්න
Add Rep+ If You Like
Last edited:

++rep
