Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්රික්_බ්‍රා_සහ_අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන ජනතාවට ගැටළු කිහිපයක් පැන නගී. ජනාධිපතිවරයා ඒ ගැටළු ගැනද ප්‍රකාශයක් කළ යුතුය.

1. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව තමන්ගේම ගුවන් හමුදාපතිවරයාගේ දියණියයි. එසේනම් ගුවන් හමුදාපතිවරයා කැඳවා දුව හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද?

2. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව සිරිසේන පවුලේ කළු සල්ලි සුදු කරන ජාවාරම්කාරයා වෑගපිටියගේ පුත්‍රයා සමග විවාහ ගිවිස ගත් තරුණිය බැවින් වෑගපිටිය කැඳවා තම ලේලිය හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද?

3. රුපියල් 5000 සිට 50,000 දක්වා මිලකට ටිකට් විකිණූ බව කියන්නේ නම් තම පුත්‍රයා දහම් විමලසේන මෙම සංදර්ශනය බැලීමට ආරක්ෂක ඩිෆෙන්ඩර් රථ 6 ක් පුරවා ගත් ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන්ද සමග ගිය බව නොදන්නවාද? තම බෑණා තිලින සුරන්ජිත්ද ජනාධිපති ආරක්ෂකයන් සමග ගිය බව නොදන්නවා? (සේයාරුවේ දැක්වේ) ඔවුන් ගත් ටිකට් පත් වල වටිනාකම කීයද? නැතිනම් ඔවුන් ජනාධිපති පවර්ස් වලින් නොමිලේම සංදර්ශනය බැලුවාද? අද රෑට දහම් සිරිසේනට සහ තිලින සුරන්ජිත්ටත් මඩු වලිගෙන් ගහනවාද?

4. සංගීත සංදර්ශනයක් සංවිධානය කළ පුද්ගලයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යැයි කීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති වරයා කරන ලද බිහිසුණු තර්ජනයක් සේ සැලකිය යුතුය. මෙය සංවිධානය කළේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන්ට අයත් ලයිව් ඉවෙන්ට්ස් පුද්ගලික සමාගම බව ජනාධිපතිවරයා නොදන්නවාද? අද මඩු වලිගෙයන් තලන්න යන්නේ එදා ජනාධිපති ලෙස ක්‍රීඩා පිටියට පැන එංගලන්තයේ තානාපති ධූරය බලෙන් ඇඟේ ගැසූ කුමාර් සංගක්කාරටද? මහේල ජයවර්ධනට ද? මහේලට සහ සංගාට මඩු වලිගෙන් ගහන්න යන්නේ දහම්ට සහ තිලිනට මඩු වලිගෙන් ගහන්න බැරි නිසා ද?

5. මේ රටේ සංගීත සංදර්ශන සංවිධානය කිරීමට විධායක ජනාධිපතිගේ නිර්දේශ උපදෙස් අවශ්‍ය යැයි නීති පැනවූයේ කවදා සිටද?

6. තමාගේ රෙද්ද අස්සේ දමා ගත් නයි තමා විසින් නටවා ගන්නවා විනා රටේම සිටින නයි නැටවිය නොහැකි බව නලා කාර නයි නටවන්නා දැන ගත යුතු නොවේද?

7. මඩු වලිගෙන් තලන කතා වැනි ගොන් පාට් නොදමා වැඩිහිටියෙකු ලෙස තරුණ තරුණියන්ට නිදහස සහ ප්‍රීතිය භුක්ති විඳීමේදී තමන්ගේ සදාචාර සීමාවන් අමතක නොකරන්නැයි අවවාදයක් පමණක් දුන්නා නම් නොසෑහේද?

සෑබෑ ප්‍රශ්න අමතක කර hook lock කිරීමට ගියහොත් මෛත්රීද රාජපක්ෂ මෙන්ම kick වීමට නියමිතය. ස්ත්රීන්ගේ ගැටලු විසඳිය යුත්තේ යුත්තේ රාජපක්ෂ කළා මෙන් ස්ත්රීන්ගේ අධි සංවේදී කලාප (දරුවන්) හුරතල් කිරීමෙන් නොවේ.

ෆ්ඉස්සුවේ බුකියෙන්

[QUOTE="toiya, post: 19489106, member: 15009"] [SIZE="5"][COLOR="Green"][IMG]https://z-1-scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/1463482_1287054304645396_6018650772414655575_n.jpg?oh=5bd5d6a7f70ac5d95d9bc99afcceb6c8&oe=571887FA[/IMG] ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන ජනතාවට ගැටළු කිහිපයක් පැන නගී. ජනාධිපතිවරයා ඒ ගැටළු ගැනද ප්‍රකාශයක් කළ යුතුය. 1. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව තමන්ගේම ගුවන් හමුදාපතිවරයාගේ දියණියයි. එසේනම් ගුවන් හමුදාපතිවරයා කැඳවා දුව හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද? 2. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව සිරිසේන පවුලේ කළු සල්ලි සුදු කරන ජාවාරම්කාරයා වෑගපිටියගේ පුත්‍රයා සමග විවාහ ගිවිස ගත් තරුණිය බැවින් වෑගපිටිය කැඳවා තම ලේලිය හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද? 3. රුපියල් 5000 සිට 50,000 දක්වා මිලකට ටිකට් විකිණූ බව කියන්නේ නම් තම පුත්‍රයා දහම් විමලසේන මෙම සංදර්ශනය බැලීමට ආරක්ෂක ඩිෆෙන්ඩර් රථ 6 ක් පුරවා ගත් ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන්ද සමග ගිය බව නොදන්නවාද? තම බෑණා තිලින සුරන්ජිත්ද ජනාධිපති ආරක්ෂකයන් සමග ගිය බව නොදන්නවා? (සේයාරුවේ දැක්වේ) ඔවුන් ගත් ටිකට් පත් වල වටිනාකම කීයද? නැතිනම් ඔවුන් ජනාධිපති පවර්ස් වලින් නොමිලේම සංදර්ශනය බැලුවාද? අද රෑට දහම් සිරිසේනට සහ තිලින සුරන්ජිත්ටත් මඩු වලිගෙන් ගහනවාද? 4. සංගීත සංදර්ශනයක් සංවිධානය කළ පුද්ගලයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යැයි කීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති වරයා කරන ලද බිහිසුණු තර්ජනයක් සේ සැලකිය යුතුය. මෙය සංවිධානය කළේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන්ට අයත් ලයිව් ඉවෙන්ට්ස් පුද්ගලික සමාගම බව ජනාධිපතිවරයා නොදන්නවාද? අද මඩු වලිගෙයන් තලන්න යන්නේ එදා ජනාධිපති ලෙස ක්‍රීඩා පිටියට පැන එංගලන්තයේ තානාපති ධූරය බලෙන් ඇඟේ ගැසූ කුමාර් සංගක්කාරටද? මහේල ජයවර්ධනට ද? මහේලට සහ සංගාට මඩු වලිගෙන් ගහන්න යන්නේ දහම්ට සහ තිලිනට මඩු වලිගෙන් ගහන්න බැරි නිසා ද? 5. මේ රටේ සංගීත සංදර්ශන සංවිධානය කිරීමට විධායක ජනාධිපතිගේ නිර්දේශ උපදෙස් අවශ්‍ය යැයි නීති පැනවූයේ කවදා සිටද? 6. තමාගේ රෙද්ද අස්සේ දමා ගත් නයි තමා විසින් නටවා ගන්නවා විනා රටේම සිටින නයි නැටවිය නොහැකි බව නලා කාර නයි නටවන්නා දැන ගත යුතු නොවේද? 7. මඩු වලිගෙන් තලන කතා වැනි ගොන් පාට් නොදමා වැඩිහිටියෙකු ලෙස තරුණ තරුණියන්ට නිදහස සහ ප්‍රීතිය භුක්ති විඳීමේදී තමන්ගේ සදාචාර සීමාවන් අමතක නොකරන්නැයි අවවාදයක් පමණක් දුන්නා නම් නොසෑහේද? සෑබෑ ප්‍රශ්න අමතක කර hook lock කිරීමට ගියහොත් මෛත්රීද රාජපක්ෂ මෙන්ම kick වීමට නියමිතය. ස්ත්රීන්ගේ ගැටලු විසඳිය යුත්තේ යුත්තේ රාජපක්ෂ කළා මෙන් ස්ත්රීන්ගේ අධි සංවේදී කලාප (දරුවන්) හුරතල් කිරීමෙන් නොවේ. ෆ්ඉස්සුවේ බුකියෙන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom