එන්රික්_බ්‍රා_සහ_අපි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එන්රික්_බ්‍රා_සහ_අපි

    hqdefault.jpg

    ඔන්න මචන්ලා කාලෙකින් එලකිරියට ගොඩ වෙලා ත්‍රෙඩ් එකක් දාන්න කියල හිතුන..මේ සීන් එක ගැන මොකද හිතන්නේ? :rolleyes:

    සිරාවට මේක හරිද වැරදිද? ගොඩක් බාගෙට ඇමෙරිකන් පොෂ් අයියල නම් ඕක අවුලක් නැහැ...ඒ කෙල්ල වැරද්දක් කරේ නැහැ...එක තමා පොෂ් ගතිය...ඕවට විරුද්ද ගමේ ලිං මැඩියෝ...අපිට ඕව නතින්...වගේ හෙන පොර ටෝක්ස් දෙනවනේ..:P:P:rofl:

    මේකෙත් ඉන්නවා ඒ වගේ මාතෘකාවක් ආපු ගමන් පැනගෙන පොර වෙන්න ඒවා සාදාරනය කරන උන් ගොඩක්...ගොඩක් උන් කියන්නේ මේකට ලිංගික ඉරිසියාව කියල.. :lol: ඕනේ එකක්...:rofl::rolleyes:

    දැන් මම අහන්නේ මේකයි....ඔය වගේම ටේලර් ස්විෆ්ට් ලංකාවට ඇවිත් ෂෝ එකක් කරද්දී කොල්ලෙක් ජොකා ගලවල ඒකිගේ ඇඟට විසි කරොත් මේ පොෂ් අයියල අක්කල එත් කියන්නේ ඔය කතාවමද? :rolleyes::rolleyes:

    කොල්ල ටේලර් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති...එකයි එහෙම ජොකා විසි කරේ...ඒවා දියුණු සංස්කෘති වල ලක්ෂණ කියල කියනවද? :P

    නැහැනේ? මොන බම්බුවද....එහෙනම් කියන්නේ ඕකට හෙන අසහනය..මානසික ලෙඩෙක්...ඕකව අල්ලලා ඇට දෙක තලන්න ඕනේ...ඕකුන් තමා ගෑනියෙක් කොටට ඇඳන් ගියත් කෙල පෙරන බලන්නේ...කාලකන්නි.....ලංකාව ගැනම හෙන කැත ප්‍රතිරූපයක් හැදුනේ මේ වැඩෙන්...ආයේ ඉතින් ආටිස්ට් කෙනක් ලංකාවට එන්නේ නැහැ...අවජාතකය..:sorry::sorry:

    එහෙම කියල ඒ කොල්ලව අනිවා අත් අඩංගුවට ගන්නවා...අරගෙන ඌව අඩු තරමේ අවුරුදු දෙකක් වත් හිරේ දායි...පොලිසියෙනුත් මදි නොකියන්න දෙයි...තොගේ අම්ම ගෑනියෙක් නෙමෙයි ද අවජාතකය කියල...:sorry::sorry::dull:

    ඔන්න ඕක නෙමෙයි ද ඇත්ත තත්වය? ඔතනදි ගෑනු ම තමයි ගොඩක් ම ඕක විවේචනය කරන්නේ..:yes:

    නමුත් හරියට බලනකොට මේ දෙකම එකම දේ...එත් වෙනස් සැලකිලි? වැරැද්ද වරද්දම නෙමෙයි ද? :oo:

    ගැහැනුන්ට මේ වගේ කරුණු වලදී ලොකු නිදහසක් දීල තියෙනවා...ඒ කෙල්ලට ඕක කරා කියල කිසි දෙයක් කරන්නේ නැහැ ...එක සාදාරනය කරන්නත් ඕනේ තරම් උන් ඉන්නවා...:dull::dull:

    උබලගේ හිතට එකඟව මේක වැරදි වැඩක් කියන දේ තේරෙන්නේ නැද්ද? :baffled::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකයි මචං .... ගෑනු පිරිමි බාවය අනුව එක් එක කාරනා වලදි එක එක අයට වැඩි වාසි තියනවා.. ඔය සීන් එකම මෙහෙම හිතපන්.. ලංකාවට අපු ගයිකාවක්ව කවුරුහරි කොල්ලෙක් stage එකේදී kiss කර නම් මිනිස්සු කියන්නේ 'අන්න නියම කොල්ලා' කියල නමුත් එක කෙල්ලක් කරපු නිසා 'වේසි' උනා...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    there are some gender specific things that will appear ridiculous if done by opposite gender..it's not much of a question is it?

    එහෙම තියෙනවා තමා....එ උනත් එක මහා මෝඩ කතාවක්...කෙල්ලෙක් කරත් කොල්ලෙක් කරත් කරලා තියෙන්නේ එකම දේ නේ? එකම විදිහේ වැරද්දක්...:):yes: එක ප්‍රශ්නයක් නෙමෙයි කියල උබ කියන්නේ කෙල්ලෙක් මේක කරපු නිසානේ..කොල්ලෙක් කරානම් හිතට අවංකව උබ ඔහොම කියනවද? :P:P
     
    යේක කොලවෙරි

    යෙපිලා කොහේ ගියා

    රට ඉදි ඇටයක් කාලා
    ඔටු කිරි ටිකක් බොමුද

    ෂිංහල මුනියා මොකක් විසි කරත් කමක් නෑ
    අපේ සිත්තිමනීල ට යෙපි ගෝනි පොරවලා තියෙන්නේ

    කෝමද සෙක්සි ලුක් එක

    යොන්න නැග්ගා අරික්කාල

    :lol: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    පුංචි කාලේ ඒ දැරිවි enrique ගේ පිංතූර බිත්තියේ හිටං අලවගෙන බොහොම ආසාවෙන් හිටපු දැරිවියක්. ලොකු වෙච්ච දාක එ දැරිවිගේ ආශාව ඉටු කරගත්තු එක ගැන ටිකක් අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙන්න.
    ඕක අමතක කරලා දාන්න. අනේ ඒ දැරිවිගේ ආසවනේ හිටං.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකයි මචං .... ගෑනු පිරිමි බාවය අනුව එක් එක කාරනා වලදි එක එක අයට වැඩි වාසි තියනවා.. ඔය සීන් එකම මෙහෙම හිතපන්.. ලංකාවට අපු ගයිකාවක්ව කවුරුහරි කොල්ලෙක් stage එකේදී kiss කර නම් මිනිස්සු කියන්නේ 'අන්න නියම කොල්ලා' කියල නමුත් එක කෙල්ලක් කරපු නිසා 'වේසි' උනා...

    කිස් කරපු එක ගැන නෙමෙයි බන් මම කියන්නේ..මට නම් සිරාවට එකේ අවුලක් නැහැ....මම කියන්නේ මේ බ්‍රා එක විසික් කරපු කෙල්ල කරපු වැඩේ ගැන..

    අනික උබ කියන්නේ මචන් බඩුව, වේසි කියල කියනවා කියන්නේ ඒවා මිනිස්සු කියන ඒවානේ..ඒ ඇරුනම කවුරුත් වෙන මොකවත් කියන්නේ නැහැ...නමුත් කොල්ලෙක් මේක කරානම් ඌට අනිවා නඩුවක් වැටෙනවා...පොලිසිත් යන්න වෙනවා...එහෙම නෙමෙයිද? :confused:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එහෙම තියෙනවා තමා....එ උනත් එක මහා මෝඩ කතාවක්...කෙල්ලෙක් කරත් කොල්ලෙක් කරත් කරලා තියෙන්නේ එකම දේ නේ? එකම විදිහේ වැරද්දක්...:):yes: එක ප්‍රශ්නයක් නෙමෙයි කියල උබ කියන්නේ කෙල්ලෙක් මේක කරපු නිසානේ..කොල්ලෙක් කරානම් හිතට අවංකව උබ ඔහොම කියනවද? :P:P

    it would be hilarious if a guy threw a joka at him and I'd have approved for the lulz of it :P

    but a guy throwing his undies at a musician at a concert is rather unheard of.. I think this is because mostly female garments are found to be rather sexy whereas male things are considered messy..sort of like how straight males enjoy lesbian porno ..

    these are long established standards bro, regardless their correctness..

    but to make such a big deal out of this incident is..not keeping up with the world
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.

    ජනාධිපති 'හිටන්' මේ ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ මිනුස්ස්න්ගේ ඔලු වෙන පති වලට හරවන්න තමා :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19486338 said:
    යේක කොලවෙරි

    යෙපිලා කොහේ ගියා

    රට ඉදි ඇටයක් කාලා
    ඔටු කිරි ටිකක් බොමුද

    ෂිංහල මුනියා මොකක් විසි කරත් කමක් නෑ
    අපේ සිත්තිමනීල ට යෙපි ගෝනි පොරවලා තියෙන්නේ

    කෝමද සෙක්සි ලුක් එක

    යොන්න නැග්ගා අරික්කාල

    :lol: :rofl:

    කොනක පාල සිල්වා...මේ මොකද තම්බියෙක් වෙලා? :shocked: මම එළකිරි ආපු නැති දවස් ටිකට මුන්ට වෙලා තියෙන දෙයක් :rofl:...උබ දැන් විල්පට්ඨුවේද ඉන්නේ? :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිස් කරපු එක ගැන නෙමෙයි බන් මම කියන්නේ..මට නම් සිරාවට එකේ අවුලක් නැහැ....මම කියන්නේ මේ බ්‍රා එක විසික් කරපු කෙල්ල කරපු වැඩේ ගැන..

    අනික උබ කියන්නේ මචන් බඩුව, වේසි කියල කියනවා කියන්නේ ඒවා මිනිස්සු කියන ඒවානේ..ඒ ඇරුනම කවුරුත් වෙන මොකවත් කියන්නේ නැහැ...නමුත් කොල්ලෙක් මේක කරානම් ඌට අනිවා නඩුවක් වැටෙනවා...පොලිසිත් යන්න වෙනවා...එහෙම නෙමෙයිද? :confused:

    එක එක කෙනා දකින විදිය අනුව තමි බන් ඉතින් ඕව.., මම නම් ඔය bra එක විසි කරපු සීන් එක මහා දෙයක් විසියට දකින්නේ නෑ.., ඔය වගේ show වල ඕක නොර්මල් දෙයක් .., lecture එකකදී bra එක ගලවල lecturer ට ගැහුවොත් අන්න අනිවා වැරදී...

    නීතියෙන් වැඩිපුර අවස්ථා වලදි ගෑනු අයට සහනයක් තියනවා කියන එක නම් ඇත්ත... එකත් අපේ සමාජයේ කාන්තාව දුර්වලයි කියල තියන මතයත් එක්ක හැදීල තියන නීති පද්දතිය හා එකේ ක්‍රියාත්මක වීම නිසා වෙන දෙයක්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පුංචි කාලේ ඒ දැරිවි enrique ගේ පිංතූර බිත්තියේ හිටං අලවගෙන බොහොම ආසාවෙන් හිටපු දැරිවියක්. ලොකු වෙච්ච දාක එ දැරිවිගේ ආශාව ඉටු කරගත්තු එක ගැන ටිකක් අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙන්න.
    ඕක අමතක කරලා දාන්න. අනේ ඒ දැරිවිගේ ආසවනේ හිටං
    .

    :rolleyes::rolleyes::P

    it would be hilarious if a guy threw a joka at him and I'd have approved for the lulz of it :P

    but a guy throwing his undies at a musician at a concert is rather unheard of.. I think this is because mostly female garments are found to be rather sexy whereas male things are considered messy..sort of like how straight males enjoy lesbian porno ..

    these are long established standards bro, regardless their correctness..

    but to make such a big deal out of this incident is..not keeping up with the world

    :lol::lol: come on...give a straight answer. :P well, I know no one wants to make this a big deal, just because it's a girl. What will happen if a boy does the same?

    Do u think he'll be able to get through that case easily as this girl? :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rolleyes::rolleyes::P

    :lol::lol: come on...give a straight answer. :P well, I know no one wants to make this a big deal, just because it's a girl. What will happen if a boy does the same?

    Do u think he'll be able to get through that case easily as this girl? :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::yes::yes:

    If a guy did that he'll be facing the wrath of a nation..while the girl is facing only half of it :P

    and the guy will face the consequences of doing things which are preserved for girls' doing :P

    the line between right and wrong some times are gender biased :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    gon pakayo e kellawa allala gal ghapan :P there's no difference between people who think like you and muslims :P Enrique ta wath e kellatawath nathi amaruwa anthi ewunta mkada ? pure jealousy

    :lol::lol::lol: මෙන්න එක වෙන්ට පොෂ් ඇමෙරිකන් පොරක් ඇවිත්...ගොනෝ ඉස්සෙල්ල කියල තියෙන දේ තේරුම් ගනින්...මී හරකා...අහල තියෙන දේ, කියල තියෙන දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තම් කට වහගෙන ඉදපන්...:lol::lol::lol:

    pure jelousy ලු :lol::lol: ඉස්සෙල්ල මේක කියවල වරෙන්...ඊට පස්සේ කතා කරමු :yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නැහැනේ? මොන බම්බුවද....එහෙනම් කියන්නේ ඕකට හෙන අසහනය..මානසික ලෙඩෙක්...ඕකව අල්ලලා ඇට දෙක තලන්න ඕනේ...ඕකුන් තමා ගෑනියෙක් කොටට ඇඳන් ගියත් කෙල පෙරන බලන්නේ...කාලකන්නි.....ලංකාව ගැනම හෙන කැත ප්‍රතිරූපයක් හැදුනේ මේ වැඩෙන්...ආයේ ඉතින් ආටිස්ට් කෙනක් ලංකාවට එන්නේ නැහැ...අවජාතකය.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    and to being with, enrikay is a piece of shit artist and if all are crimes, the ultimate would be to pay money to see a piece of shit artist like that :D can't believe any straight male paid money to listen to that shit bird sing..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක එක කෙනා දකින විදිය අනුව තමි බන් ඉතින් ඕව.., මම නම් ඔය bra එක විසි කරපු සීන් එක මහා දෙයක් විසියට දකින්නේ නෑ.., ඔය වගේ show වල ඕක නොර්මල් දෙයක් .., lecture එකකදී bra එක ගලවල lecturer ට ගැහුවොත් අන්න අනිවා වැරදී...

    නීතියෙන් වැඩිපුර අවස්ථා වලදි ගෑනු අයට සහනයක් තියනවා කියන එක නම් ඇත්ත... එකත් අපේ සමාජයේ කාන්තාව දුර්වලයි කියල තියන මතයත් එක්ක හැදීල තියන නීති පද්දතිය හා එකේ ක්‍රියාත්මක වීම නිසා වෙන දෙයක්..

    මම කතා කරන්නේ ඒ කෙල්ල බ්‍රා එක විසි කරපු එකේ සංස්කෘතියට බලපාන හැටි වත්, එකේ තියන moral ප්‍රශ්නයක් ගැන වත් නෙමෙයි බන්..මටත් කිසි අවුලක් නැහැ..බ්‍රා එක මගේ නෙමෙයිනේ...

    මම අහන්නේ ගැහැනුන්ට එක නීතියක්, පිරිමින්ට තව සැලකිල්ලකුත් තියෙන එක ගැන...

    මේකේ ඉන්න ගොඩක් වෙන්ට පොෂ් උන්ට එන්රික්, බ්‍රා කිව්වම කිති කැවෙනවා..ත්‍රෙඩ් එකේ කියල තියෙන දේ වත් කියවන්නේ නැහැ...අර එකම වෙන්ට පොෂ් එක දාගෙන යනවා..

    ඒ අතින් උබ ටිකක් හොදයි...එකම තමා මම කියන්නේ..කොල්ලෙක් මේ වගේ දෙයක් කරානම් එක අද ලොකු ප්‍රශ්නයක්...

    එහෙනම් ඒ කොල්ලගේ ලැප් එකේ වැල තියෙන ඒවත් හොයල...එහෙම නෙමෙයිද? :confused::confused: