එනි ඇබා ෆෑන්ස් හිය(ර්)

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    උන්ගේ සින්දු ගොඩකට කැමතියි. මට මතක ඇති කාලෙක ඉඳල ගෙදර ඇහෙන සින්දු ඕව.
    ඒ කාලේ (70/80 දශක වල) ඇබා /බොනීඑම් දෙක තමයි මුළු ලෝකයම රන් කලේ. මේ දෙකෙන් මගේ පළමු කැමැත්ත බොනීඑම්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ කාලේ (70/80 දශක වල) ඇබා /බොනීඑම් දෙක තමයි මුළු ලෝකයම රන් කලේ. මේ දෙකෙන් මගේ පළමු කැමැත්ත බොනීඑම්.
    ඒ කාලේ (70/80 දශක වල) ඇබා /බොනීඑම් දෙක තමයි මුළු ලෝකයම රන් කලේ. මේ දෙකෙන් මගේ පළමු කැමැත්ත බොනීඑම්.
    Bonney M eke sindu ekakvath poddakvath voice karapu nathi manussaya thaai famousma. Hebei porata wireless mic ekak aran denna thibba 😂😂
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113