එන පොට හොඳ නෑ පුතෝ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot-20201027-161213.jpg

    http://www.lankadeepa.lk/latest_news/රෝහල්-වලින්-සීයට-අනූවක්-පිරිලා/1-581221
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yaku vaccine denne lede hadenne nathi wenna.hadunata passe mona vaccine da
    Naya gananwata wada mewea lesiyen earn karanna puluan maraga ubalata owa terenne me test nika karanne anduwata ganak denwa.
    කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..
    October 16, 2020 at 10:00 am | lanka C news කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..
    මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වයිරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා අපනයනය කිරීමේ ඉඩකඩ පිලිබඳව සාකච්ඡා කල අතර අන්තර්ජාතික මට්ටමේ නව තාක්ෂණික විමර්ශන ක්‍රමවේදයන් පිලිබඳ උසස් පාඨමාලා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමටද එකඟතාවය තානාපතිවරයා පල කරන ලදී.

    දීර්ඝ ඉතිහාසයක් සහිත දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සුහදත්වය තුල තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව පෙනී සිටින බව තහවුරු කල අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේත් ස්තූති පූර්වක සුභාශිංසනය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළ කරන ලද.

    ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය
    කසුන් විරතුංග
     
    • Like
    Reactions: stasia

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බලපන් ඉස්සරහට චීනෙන් බහිනවා සෙට් එකක් හෙල්ප් කරන්න
    conspiracy kiyanne mokkada kiyala lankawe modayanata uganwanna one... melo danayak tereum ganne ne... mun hitanne dan vaccine enne rate minissu beraganna kiyalla anduwa hadanne... lol
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    conspiracy kiyanne mokkada kiyala lankawe modayanata uganwanna one... melo danayak tereum ganne ne... mun hitanne dan vaccine enne rate minissu meraganna kiyalla anduwa... lol

    Vaccine එකක් තවම නෑ කොහේවත් සාර්ථක වෙලා..:eek:
    රුසියන් එකත් ෆේල් කියලා උන්ගේ ඩොක්ටර්ස්ලම කියනවා..:confused:
    තාවකාලිකව අල්ලන් ඉන්න විදිහට බෙහෙතක් හදලා ඇති සමහරවිට..:baffled:
    බලපන් වයිරස් එකක් ආපුහම ඇමරිකාව ‍ෆිල්ම් වල වගේ මැදට පැනලා ලෝකේ බේරගනී කියලා හිතන් හිටියේ උන් හැමෝටම කලින් කොට උඩ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Vaccine එකක් තවම නෑ කොහේවත් සාර්ථක වෙලා..:eek:
    රුසියන් එකත් ෆේල් කියලා උන්ගේ ඩොක්ටර්ස්ලම කියනවා..:confused:
    තාවකාලිකව අල්ලන් ඉන්න විදිහට බෙහෙතක් හදලා ඇති සමහරවිට..:baffled:
    බලපන් වයිරස් එකක් ආපුහම ඇමරිකාව ‍ෆිල්ම් වල වගේ මැදට පැනලා ලෝකේ බේරගනී කියලා හිතන් හිටියේ උන් හැමෝටම කලින් කොට උඩ :lol:
    vacciine test karanne lankwa use karnna hadanne.. is it a secere ? dannema nadda
     
    • Like
    Reactions: charitha2011

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි - 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !
    27 October 2020 01:33 pm
    222
    Shares
    facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonlinkedin sharing button

    එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් සිටියි.

    ඔක්ස්ෆර්ඩ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.

    ඒ අනුව පුළුල් වයස් කාණ්ඩයක් සඳහා මෙය වලංගුගත කිරීමට හැකියාව ලැබේ.

    මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ටා සෙනෙකා හි ප්‍රකාශකවරයෙකු ද පවසයි.

    විශේෂයෙන්ම වියපත් පුද්ගලයන් මේ වසංගතයෙන් වැඩි වශයෙන් මරු වැළඳ ගැනීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල තත්වයෙන් පැවතීම බව රහසක් නොවේ. ඒ අනුව වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති මෙම වැක්සිනයට ප්‍රතිචාර දැක්වීම අතිශය ධනාත්මක කාරණයකි.

    චිම්පන්සීන් ඇසුරින් තැනුණු එන්නතක්

    AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් මෙම වැක්සිනය හඳුන්වයි.

    මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ වැක්සිනය නිපදවා තිබෙන්නේ චිම්පන්සීන්ට සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ (common cold virus) දුර්වල කළ වෛරස් ප්‍රභේදයකිනි.

    මෙම කොමන් කෝල්ඩ් වෛරසය ඇතැම්විට චිම්පන්සීන්ට මාරක තත්වයක් ඇති කරන අතර, උගන්ඩාවේ චිම්පන්සි ගහණය මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.

    කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුල් වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්‘වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.

    A game-changer
    මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.

    වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ.

    දැනට ලොව පුරා මිලියන 1.5 ක මරණයන්ට වගකියා ඇති කෝවිඩ්-19 වසංගත මාරයා පරාජය කිරීම සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

    එය මේ වන විට වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් ප්‍රකාශ කරයි.

    මෙම ඔක්ස්ර්ඩ්/ඇස්ටාසෙනෙකා එන්නතේ පළමු කාණ්ඩය ලබාදීමට නියමිත ව තිබෙන්නේ ලන්ඩන් සරසවි භාරයේ කාර්ය මණ්ඩලය වෙත බව ද වාර්තා වේ.ෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ආණ්ඩුව මූසලයි

    Untitled.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආණ්ඩුව මූසලයි

    View attachment 98996
    oya wage experiment walin marena eka vitarak neme mona mona thawaye side effects tiyanwad danne monawa unath ath hada belim kiyanne loku risk ekak anduwa ehema dewal walata minissunta boru kiyala polabawanam eka tama karana lokuma aparadaya. kenek kamatten experiment walata enawa kiyanne wenama deyak... eda idan ada wenakan kare rewatima eka nisa government eka metanadi awanka wei kiyala hitanna puluwanda ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Me virus eka enna enna buddimath wenawa. Ekai spread wenne wadi prathishathekin.
     
    Similar threads