එන සතියේ පාර්ලිමේන්තුව විසිරුවයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එන සතියේ පාර්ලිමේන්තුව විසිරුවයි

මහින්ද පරාජය පිලිගනී! අට දා හෝ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවයි!
Details Created On Tuesday, 30 December 2014 11:58 Category: අති විශේෂ
නැගmr ms ex එන මහජන බලය හමුවේ භයින් ත්‍රස්ත වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයේ වියරුවෙන් සිදු කිරීමට නියමිත කාරණා කීපයක් පිළිබඳව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව ලබන ජනවාරි 08 වෙනිදා හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. මෙසේ විසුරුවා හැරීම තුලින් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 ක බලය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීම වැලැක්වීමයි.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ තේමා පාඨය වන ‘දින සීයයි - අලුත් රටයි' වැඩ සටහන ක්‍රියාත්මක කිරීම මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් සම්පූර්ණයෙන්ම අඩාල කිරීමයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තෙවන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී බලය චන්ද්‍රිකා හා මෛත්‍රීපාල අතට යාම වලක්වාලීමයි. නමුත් මෙම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුප සඳහා සුදුසු කම් ලබන්නේ 2015 අප්‍රේල් මාසය අගදී වුවත් ඔවුන් ගැන නොසලකා ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට නියමිත වේ. ලබන පරාජය හමුවේ ප්‍රභල විපක්ෂයක් ගොඩ නගා ගනිමින් නැවත සටන් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත.
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
a2d8d236-5a96-11e3-9537-15041e1784cd.jpg
 

Similar threads