ඔක.තිබ්බට පොටැසියම් ගන්න අමාරුයි. ඒකයි ඔක ඉතිරි වෙලා තියේන්නේ මෙච්චර කල්. දියකරලා වෙන් කරන්න අමාරුයි කියලා කියන්නේ. ඔතන ඒ උනාට තව තව වටින ජාති තියනවා.
අපේ අයියලත් අත අරින්නේ නෑ කට්ටියම වැඩට බැහැලා ඉන්නේ දැන් ලගදීම මොකක් හරි වෙයි.
වැරදුනා පොස්පරස්.
මේ දවස් වල පොටැසියම් එක්ක ඉන්න නිසා පැටලුනා. ඒකත් ඒවගේ තමා සෝස් තිබ්බට ඔනේ එක ගන්න අමාරුයි