එප්පාවල පොස්පේට්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ග්රුෆීන් හදන්න පුලුවන් කහටගහ පතල
    එප්පාවල පොස්පේට් ගැන ඔබ දැනුවත් ද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඔක.තිබ්බට පොටැසියම් ගන්න අමාරුයි. ඒකයි ඔක ඉතිරි වෙලා තියේන්නේ මෙච්චර කල්. දියකරලා වෙන් කරන්න අමාරුයි කියලා කියන්නේ. ඔතන ඒ උනාට තව තව වටින ජාති තියනවා.
    අපේ අයියලත් අත අරින්නේ නෑ කට්ටියම වැඩට බැහැලා ඉන්නේ දැන් ලගදීම මොකක් හරි වෙයි.

    වැරදුනා පොස්පරස්. :lol: :lol:

    මේ දවස් වල පොටැසියම් එක්ක ඉන්න නිසා පැටලුනා. ඒකත් ඒවගේ තමා සෝස් තිබ්බට ඔනේ එක ගන්න අමාරුයි
     
    Last edited: