එපාම උනා ජීවිතය

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔහොම පාට් එකක් දාපු අපේ නාකියට දුන්නා හොම්බෙන් යන්න. :yes: පට්ට ගේමක් දුන්නා කොම්පැනිය වෙනුවෙන්. නොකරපු දෙයක්නෑ. :yes: ඒත් ඒ හුකන්නට කෙළෙහි ගුණ නෑ. :dull: හුත්තා හිතන් හිටියේ අපි උගේ වහල්ලු කියලා! කැරියා නොහිතපු වෙලාවක එළියට පැන්නා පොඩි සර්ප්‍රයිස් එකක් එක්ක මගේ දේවල් හදාගෙන! :love: රෙසිග්නේෂන් එක දැකපු වෙලාවේ කැරියා පුල් හොල්මන්! :lol: ඒ වෙලාවේ මම ලබපු කූජිත සතුට! :rofl: අන්තිමට වටේ එවුන් දාලා මාව තියාගන්න බැලුවා! :D පොන්නයට මගෙත් එක්ක කතා කරන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ! :no: පකයා :baffled:

    උබටත් කියන්නේ කේන්තියට හදිසිවෙන්න එපා හොඳ ප්ලෑනක් ගහලා ජොබක් සෙට් කරගෙන ඕනනම් ඇතුලෙත් ගේමක් ගහලා වැඩ ටිකක් අනල දාලා එකපාරට අයින්වෙයන් :yes:

    උබේ රිප්ලයි එකට මගෙත් ඔලුව ටිකක් හරි ගියා. :yes::yes:
     
    • Like
    Reactions: Lokupappa

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    me dawas walanam job eka atha arina eka hena Gon kamak.moka bennath ube age wadinne na ne,eka nisa poddak iwasapan,nattan ube kenthiyata Job eka atha erala week ekak dekak genara inna wenakota thamai therenne karapu gon kama gena.eka nisa me welawe poddak iwasapan,thiyena job eka atha erala wena job hoyanna hoda awasthawak nemei dan me yanne.inna job eka kohoma hari katta kala allan inna balapan.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔහොම පාට් එකක් දාපු අපේ නාකියට දුන්නා හොම්බෙන් යන්න. :yes: පට්ට ගේමක් දුන්නා කොම්පැනිය වෙනුවෙන්. නොකරපු දෙයක්නෑ. :yes: ඒත් ඒ හුකන්නට කෙළෙහි ගුණ නෑ. :dull: හුත්තා හිතන් හිටියේ අපි උගේ වහල්ලු කියලා! කැරියා නොහිතපු වෙලාවක එළියට පැන්නා පොඩි සර්ප්‍රයිස් එකක් එක්ක මගේ දේවල් හදාගෙන! :love: රෙසිග්නේෂන් එක දැකපු වෙලාවේ කැරියා පුල් හොල්මන්! :lol: ඒ වෙලාවේ මම ලබපු කූජිත සතුට! :rofl: අන්තිමට වටේ එවුන් දාලා මාව තියාගන්න බැලුවා! :D පොන්නයට මගෙත් එක්ක කතා කරන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ! :no: පකයා :baffled:

    උබටත් කියන්නේ කේන්තියට හදිසිවෙන්න එපා හොඳ ප්ලෑනක් ගහලා ජොබක් සෙට් කරගෙන ඕනනම් ඇතුලෙත් ගේමක් ගහලා වැඩ ටිකක් අනල දාලා එකපාරට අයින්වෙයන් :yes:
    :love::cool::D


    Repped.. 76 ++++++++++++++
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    පුළුවන් තරම් ඉවසපන් මචන්:yes: මේ වෙලාවේ හැටියට තව ජොබක් හොයනවා කියන්නේ අමාරු වැඩක් අපිටත් ඔය වගේ සීන් වෙලා තියනවා පුළුවන් තරම් ඉවසුව:confused: ඉවසන දනා රුපු යුධයට ජය flag :Dඑක කියනවනේ.:yes:තව දෙයක් බ්‍රෝ ඉස්සර වගේ දී ගෙන වැඩ කරන්න යන්න එපා.දෙන වෙන වැඩ ටික කලා එච්චරයි දැන් තේරෙනවනේ ලොක්කන්ගේ ලොකු සීන්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    පුළුවන් තරම් ඉවසපන් මචන්:yes: මේ වෙලාවේ හැටියට තව ජොබක් හොයනවා කියන්නේ අමාරු වැඩක් අපිටත් ඔය වගේ සීන් වෙලා තියනවා පුළුවන් තරම් ඉවසුව:confused: ඉවසන දනා රුපු යුධයට ජය flag :Dඑක කියනවනේ.:yes:

    Job karala katada bn hari giye:oo:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    logical strategy would be

    1. suck it up & do your work
    2. Make sure you cut you expenses
    3. Make sure to increase your value by learning additional skills
    4. Increase savings --> Invest in low risk opportunities (NO FDs)
    5. Make a Emergency fund worth of 1 yr
    6. parallely work on a side hustle --> small but continuous income stream

    After all above 6 are completed, you are ready to leave the company.

    Before that... it'll be a suicide unless luck really do a magic on you



    4. Increase savings --> Invest in low risk opportunities (NO FDs)

    ay ban memehama kiwwe mama FD ekak danna yanne anidda wage :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    uba pera newey neda ban sure ekatama

    pera bokka me tike mona sellam danawada danne na

    me welawe nam resign denna epa lamay/loan

    ubata fuck wenawa

    mata nam loan naha lamay naha

    lamay 2 hadnna ona ban hanika kellek aran hadi karala


    Ai 2nk?madi ne
     

    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    පහුගිය කාලේ කම්පැනිය ගොඩදාන්න මාර කට්ටක් කෑවා.. මන් ගැන කිරියේ උන් දන්නවනෙ.. ඒත් වැඩක් නෑ.. ලොක්කා අද පල් පාට් එකක් දැම්ම.. උන් හිතන් ඉන්නේ අපි උන්ගේ වහල්ලු කියලා... අස්වීමේ ලියුම හදලා අද ගෙදර ආවේ.. හෙටත් පාට් එක දැම්මොත් අනිවාර්යයෙන් දෙනවා කියලා.. කාලයක් තිස්සේ මුන් වෙනුවෙන් වැඩකරා.. අද එපාම උනා.. අදම ගෙදර නවතිනවා.. ඒත් හෙට දරුවා.. පවුලේ දේවල්.. ලෝන් ගෙවන දේවල් මතක් වෙනවා.. මන් දන්නේ නෑ හෙට මන් මොන තීරණයක් ගනීද කියලා.. මේකේ ඉන්න උන් මාව පෞද්ගලිකව දන්නේ නෑ.. ඒත් උබලට කියන්න හිතුනා හිත නිවෙන්න.. මගේ හෙට දවස වෙනුවෙන් ව්චනයකින් හරි මොනවා හරි කියලා පලයල්ලා.. හෙට උදෙට තමා මන් මේක බලන්නේ.. එතකොට උබලා කියපු දේවලින් එකක් හරි හොදයි කියලා හිතුනොත් මන් මගෙ තීරණය ගන්නවා....




    mata oya sin eka wela thiyanwa.anthimata semi govenment ekkata set wuna dan nam shape.private wala gemak gahana amarui.hadissi wenda epa.jobak hoyagana amarui...dan idan jobak hoyapan.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Its all about the person
    If you are highly skilled and innovative, you can say fuck you all start your own shit :)

    Sometimes jobs and salaries give you a comfort zone, we don't want to break it.




    If you are not that person as most of people has suggested be patient :)
    As most of members have mentioned save and invest properly, get rid of loans and reduce expenses and then move :)


    These are tough times, a lot of companies have frozen recruitment and even they do lay offs their own employees
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    උබේ රිප්ලයි එකට මගෙත් ඔලුව ටිකක් හරි ගියා. :yes::yes:

    karana deyak kalpanwen karapan! lokoth eka hapena eka lesi na :yes: hama ekatama week points tiyenwa ewa hoyagen gapan aye utura dakuna maru wena! ;)

    mena me film eka balapn patta "The Illusionist"

    rep back bro tnx :love:

    :love::cool::D


    Repped.. 76 ++++++++++++++

    ko yako rep metana vitarine :( add wela nene! anyway elaz :cool:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    na u aevi balapan :P

    කට්ටිය ගොඩක් අදහස් දාලා තිබුන.. ගොඩක් පින්.. ඔක්කොම කියන්නෙ ඉවසන්න කියලා.. අද වැඩට ආවා.. මන් බලාගෙන හිටියේ අදත් අර පරයා උගෙ පන්පොරිය ගහයි කියලා.. එහෙම උනා නම් මන් හොදට කියලා පුලුවන් නම් මාව අයින් කරපන් මන් යන්නෙ නෑ කියන්න.. ඒත් කතා කරේ නෑ.. කොහොම උනත් මන් ගෙමෙන් තමා දැන් ඉන්නේ.. උබලා කිව්වා වගේ මගේ පාත් එකක් හදාගන්නකම් මුන්ටම ඇනයක් වෙනවා.. ඔක්කෝටම පින්..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    karana deyak kalpanwen karapan! lokoth eka hapena eka lesi na :yes: hama ekatama week points tiyenwa ewa hoyagen gapan aye utura dakuna maru wena! ;)

    mena me film eka balapn patta "The Illusionist"

    rep back bro tnx :love:

    ඔව් බන්. ඒක ඇත්ත. ජොබ් කරල ඇතිවෙලා. කිරියෙම කීප සැරයක් මමත් ඕක කියල තියනව. කොරෝන එන්න කලින් පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල ඔක්කොම රෙඩි කරල තිබ්බෙ. හොටෙල් වැටුනට පස්සෙ ඒකටත් කෙලවුනා. තව ටිකක් ඉදල ශේප් එකේ ඉදල මටම කියල පාත් එක හදාගෙන තමා ඉතින් කරන දෙයක්
     
    • Like
    Reactions: D_Mad