එපාම උනා ජීවිතය

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කට්ටිය ගොඩක් අදහස් දාලා තිබුන.. ගොඩක් පින්.. ඔක්කොම කියන්නෙ ඉවසන්න කියලා.. අද වැඩට ආවා.. මන් බලාගෙන හිටියේ අදත් අර පරයා උගෙ පන්පොරිය ගහයි කියලා.. එහෙම උනා නම් මන් හොදට කියලා පුලුවන් නම් මාව අයින් කරපන් මන් යන්නෙ නෑ කියන්න.. ඒත් කතා කරේ නෑ.. කොහොම උනත් මන් ගෙමෙන් තමා දැන් ඉන්නේ.. උබලා කිව්වා වගේ මගේ පාත් එකක් හදාගන්නකම් මුන්ටම ඇනයක් වෙනවා.. ඔක්කෝටම පින්..
    Machn. Mama campus out wenakota construction industry eke oya company eke name eka kiyana kota apoo gaana scene ekak thibbe. Avurudu keepayakata passe hithune, dan hadila athi kiyala. Umbe posts dakkama hithune, mama ahapu kathaa weradi ne kiyala. Mageth hoda yaaluwek me lagadi hoda offer ekakata giyaa oke idan. Ain wenna hethuwak kivve ne. May be the offer.
    Umbath puluwan tharam wena job ekak hoyaa ganna balapan . Ethakan stay safe :)
     
    • Like
    Reactions: D_Mad

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කට්ටිය ගොඩක් අදහස් දාලා තිබුන.. ගොඩක් පින්.. ඔක්කොම කියන්නෙ ඉවසන්න කියලා.. අද වැඩට ආවා.. මන් බලාගෙන හිටියේ අදත් අර පරයා උගෙ පන්පොරිය ගහයි කියලා.. එහෙම උනා නම් මන් හොදට කියලා පුලුවන් නම් මාව අයින් කරපන් මන් යන්නෙ නෑ කියන්න.. ඒත් කතා කරේ නෑ.. කොහොම උනත් මන් ගෙමෙන් තමා දැන් ඉන්නේ.. උබලා කිව්වා වගේ මගේ පාත් එකක් හදාගන්නකම් මුන්ටම ඇනයක් වෙනවා.. ඔක්කෝටම පින්..

    එහෙම ගේම ඉල්ලන එක හොද නෑ නේ , උන් උබව ජොබ් එකෙන් අයින් කොරොත් උන් ඒක service letter එකේ දායිද දන්නෙ නෑ එහෙම උනොත් මෙච්චරකල් වැඩ කරපු එකෙනුත් වැඩක් නෑ..

    හැම තැනම ඔහොමයි බන් උනුත් pressure එකේ නේ ඉන්නේ උන් ඒක අපේ පිටින් යවනවා..මටත් එපා වෙලා තියෙන්නේ ඒත් කට්ට කාගෙන ඉන්නවා, වෙන කරන්න දෙයක් නැති නිසා..මන් නම් කියන්නේ shape එකේ ඉදලා වෙන එකකට මාරු වෙන එක උන්ටත් නොදනිම, මොකද උබ ගේම ඉල්ලා වැඩක් වෙයිද උන්ට උබ එක් සේවකයෙක් විතරයි අනිත් උන්ව හදන්න බෑ නේ බන්
     
    • Like
    Reactions: D_Mad

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කට්ටිය ගොඩක් අදහස් දාලා තිබුන.. ගොඩක් පින්.. ඔක්කොම කියන්නෙ ඉවසන්න කියලා.. අද වැඩට ආවා.. මන් බලාගෙන හිටියේ අදත් අර පරයා උගෙ පන්පොරිය ගහයි කියලා.. එහෙම උනා නම් මන් හොදට කියලා පුලුවන් නම් මාව අයින් කරපන් මන් යන්නෙ නෑ කියන්න.. ඒත් කතා කරේ නෑ.. කොහොම උනත් මන් ගෙමෙන් තමා දැන් ඉන්නේ.. උබලා කිව්වා වගේ මගේ පාත් එකක් හදාගන්නකම් මුන්ටම ඇනයක් වෙනවා.. ඔක්කෝටම පින්..

    අන්න හරි පුතා
    ඇණයක් කියල ප්‍රසිද්දියේ ඔප්පු කරන්න බැරි වෙන විදිහට ඇණයක් වෙයන්
    අරින්න පුළුවන් තැන ඇරලම දාපන්
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජොබ් හොයන්න ලේසි නැහැ මචන්.ආවේගය එක්ක තීරණ ගන්න එපා .හවස කීයක් හරි දීල බඩුවක් ගහපන්.එහෙම නැත්නම් ස්පා එකකට
    පලයන්..ඔය මල පැනපු ගතිය ඇරිලා යයි
     
    • Like
    Reactions: D_Mad