එපිසිලෝන් ප‍්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

    එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.

    දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

    ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    • Wow
    Reactions: NaiRobi

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    D8889A6F-DEAE-4E14-B82B-ED5BA8FEB7E3.jpeg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මයින දැන් ආසම සොබාවික විපත කොරෝනා වෙන්නැති නේද. සුනාමි වගේද කොරෝනා. experiment කරන්නත් අවස්ථාවල් ගොඩක් තියෙනවා.. ❤️
     
    • Like
    Reactions: Error365!