එබෝලා අවදානම් රටවල් වලට ලංකාවත්

kalakannija

Banned
Jul 21, 2014
107
4
0
මරුසිරා;17293045 said:
විමල් වගේ කඩවලින් බඩු ගන්නේ උබලානේ :rofl: අනික මොකක් හරි අවුලක් වුනහම විතරයි නේ උබලට මේක බෞද්ද රටක් කියල මතක්වෙන්නේ ?:rofl::P

මෙන්න මේක බලපන් .තේරෙයිද මන්ද ඕව .

http://www.srilankaguardian.org/2014/10/ebola-manufactured-by-western.html

මේ ලිප්යේ සදහන් විස්තර ලියපු ලිබියන් මහාචාර්ය වරයා දැන් මැරිලා අර යුක්රේන් ප්ලේන් ක්‍රෑෂ් එකේදී .


මේ හුකන සයිට් එක ලෝඩ් වෙන්නෙත් නැහැ
, උම්බ ආන්ඩුවට කඩේ යන එකෙක් නේද? මේක උම්බලැයි මහ එකා කිවුවද?.අමෙරිකාව හදපු වයිරස් එකක් කියල? ලන්කාවෙන් මැලේරියා තුරන් කලා වගේ, ඕකත් තුරන් වෙය් යස අගේට බය නැතුව හිටහල්ලා .මෙ මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම තුලින්
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මචන්, නිකන් කට තිබුනට කියවන්න එපා. උබ දන්නවද ඇමෙරිකාවට මේ රොගේ ඇතුලු උනේ කොහොමද කියලා. ඇමෙරිකාවේ එක පුරවැස්ඩියෙකුටවත් මේ ලෙඩි හැදුනේ නැ සන්චාරක කටයුතු වලට අප්‍රිකාවට ගිහින්. මේ ලෙඩි හැදුනු ඔක්කොම යුරොප් ඇමෙරිකන් අය සහන සේවා සදහා අප්‍රිකාවට ගිය අය. ගොඩක් අය වොලන්ටියර්ස්ලා.. ඇමෙරිකාව ඔනේ නම් පුලුවනි එයාර්පොට් වහලා කිසිම ඇෆ්‍රිකන් මනුස්සයෙකුට හො ගුවන් යානයකට එන්න එපයි කියලා, අමෙරිකන් උනුත් නොදැක්කා වගේ ඔනා දෙයක් අප්‍රිකාවේ උනාවේ අපිට මොකො කියලා ඉන්න. ඒත් ඒක මනුස්ස කමද? කටුනායක එයාර්පොට් එකේ ස්කැනින් මැශින් නැ කිය කිය ඒකටත් ආන්ඩුවට බැබ ඉන්නවා ඇරෙන්න උබලට වෙන වැඩ නැ. එකෙක් ඉන්නවද කියපන් ලන්කාවේ ඩොකෙක් අප්‍රිකාවට වොලන්ටියර් සර්විස් වලට ගිය. ඇහුවොත් නම් බෞද්ද ටොක් ගොඩයි.. හැබැයි තමුන් ගැන විතරයි.. එයාර්පොට් එකෙන් එකෙක් හරි එයි කියන බය විතරයි. ඒ අහින්සක මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න උබලා එකෙක්වත් නැ. ලැජ්ජා වෙයල්ල. ඔකද බෞද්දකම..

ආගම වාද ඇදාගන්න එපා.. රටේ ඉන්න බහුතර අහිංසක මිනිස්සු ගැන හිතන්න.. මේ වගේ ලෙඩක් අපේ රටේ පතිරුනොත් දුක්විදින්නේ දුප්පත් මිනිස්සු.. වෙන රටවල් සුද්ද කරන්න කලින් තමන්ගේ රටට ආදරේ කරලා හිටපන්