එම්. ජී. ආර්.ට ඇන්ද ෆුල් සූට්‌ නාට්‌ටාමි..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    ජිවිතේ විදින්න ඕනි හිතේ සතුට විතරයි කියන්නෙ බොරු නෙවෙයි.
    මොන තත්වෙක හිටියත් සතුටු වෙන්න දේවල් හොයගන්න බරි නෑ කිසිම කෙනෙක්ට.
    මම මේ දේ ලැබුන දවසට සතුටු වෙනවා කියලා එක එක දේවල් පස්සේ ගිහින් මැරිලා යන එක තමයි ගොඩක් මිනිස්සු කරන්නේ.
    ඉන්න තැන ඉදන් සතුටින් කරන දෙයක් කරන්න පුලුවන් නම් යන්න පුලුවන් දුරත් වැඩියි වගේම මහන්සිත් අඩුයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ජිවිතේ විදින්න ඕනි හිතේ සතුට විතරයි කියන්නෙ බොරු නෙවෙයි.
    මොන තත්වෙක හිටියත් සතුටු වෙන්න දේවල් හොයගන්න බරි නෑ කිසිම කෙනෙක්ට.
    මම මේ දේ ලැබුන දවසට සතුටු වෙනවා කියලා එක එක දේවල් පස්සේ ගිහින් මැරිලා යන එක තමයි ගොඩක් මිනිස්සු කරන්නේ.
    ඉන්න තැන ඉදන් සතුටින් කරන දෙයක් කරන්න පුලුවන් නම් යන්න පුලුවන් දුරත් වැඩියි වගේම මහන්සිත් අඩුයි.

    නිරොගි කමයි හිතෙ සතුටයි නැත්තම් කිසි දෙයක් හෙව්වාට තෙරුමක් නැහැ බන්.
    හොස්පිටල්ස් වලට ගිහින් බැලුවහම තෙරෙනවා මිනිස්සුන්ගෙ ජීවිතෙ යතාර්ථෙ. මහලොකු වයස් වල අයත් නෙමෙ.
    ජීවිතෙට අහලා නැති ලෙඩ රොග තියෙන්නෙ.
    අපෙ උන් ජීවත් වෙන්න හදන්නෙ ටී වී වල ඇඩ්වලයි ,ෆිල්ම් වලයි නාට්‍ය වලයි විදියට.
    ඒක නිසා තමා මිනිස්සු පිස්සො වගෙ සල්ලි හොය හොයා තමන්ගෙ සෞඛ්‍ය ගැනවත් නොහිතා වියරු වැටිච්ච ජීවිතයක් ගත කරන්න යන්නෙ.

    තමන්ගෙ ක්‍රමෙකට ජිවත් උනොත් ඔනි සතුටක් ලං කරාගන්න පුළුවන්.

    මෙ නාට්ටාමිත් එහෙම තමා.
    කම්මැලි නැහැ මහන්සි වෙනවා, හම්බ කරන එකෙන් කනවා බොනවා හොඳට අඳිනවා පලඳිනවා.
    මිනිස්සුන්ගෙ ආදරයත් තියෙනවා ලෙඩරොගත් අඩුයි.