Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
එම්.ඩී.ගුණසේන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ 06 දා ~ උදේ නිවෙසට පැමිණි මුහුණ වසාගත් අයෙක්

එම්. ඩී. ගුණසේන සමාගමේ

කළමනාකාර අධ්‍යක්ෂට සහ බිරිඳට පිහියෙන් අනී

එම්. ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආනන්ද ගුණසේන මහතාට සහ ඔහුගේ බිරිඳට ඊයේ (06 වැනිදා) පෙරවරුවේ නාඳුනන පුද්ගලයකු විසින් නිවස තුලදී පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම නිසා ප්‍රතිකාර සඳහා ඒ දෙදෙනා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. නාඳුනන පුද්ගලයා මුහුණ ආවරණය කරගෙන නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ ගුණසේන මහතාගේ නිවසට පැමිණ සිව්වැනි තට්ටුවට ගොස් පිහි ඇනුම සිදුකර පළාගොස් ඇතැයි මිරිහාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ ගුණසේන මහත්මිය ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇතැයි ද ඇයගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කන්දවත්ත නිවසේ ගුණසේන යුවළ සමග මෙහෙකාරිය වාසය කරන අතර මෙහෙකාරියගේ කෑගැසීම නිසා පිහිය බිම දමා සැකකරු පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මිරිහාන වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රොෂාන් අනුරුද්ධ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. කුමන අරමුණකින් මෙම පිහි ඇනුම සිදුකර ඇතිදැයි මෙතෙක් හෙළිවී නැත.

2013 ජනවාරි 07 සඳුදා

චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන්

[QUOTE="rochel1977, post: 14220226, member: 371"] [SIZE="4"]~ 06 දා ~ උදේ නිවෙසට පැමිණි මුහුණ වසාගත් අයෙක් එම්. ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂට සහ බිරිඳට පිහියෙන් අනී එම්. ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආනන්ද ගුණසේන මහතාට සහ ඔහුගේ බිරිඳට ඊයේ (06 වැනිදා) පෙරවරුවේ නාඳුනන පුද්ගලයකු විසින් නිවස තුලදී පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම නිසා ප්‍රතිකාර සඳහා ඒ දෙදෙනා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. නාඳුනන පුද්ගලයා මුහුණ ආවරණය කරගෙන නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ ගුණසේන මහතාගේ නිවසට පැමිණ සිව්වැනි තට්ටුවට ගොස් පිහි ඇනුම සිදුකර පළාගොස් ඇතැයි මිරිහාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ ගුණසේන මහත්මිය ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇතැයි ද ඇයගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. කන්දවත්ත නිවසේ ගුණසේන යුවළ සමග මෙහෙකාරිය වාසය කරන අතර මෙහෙකාරියගේ කෑගැසීම නිසා පිහිය බිම දමා සැකකරු පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මිරිහාන වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රොෂාන් අනුරුද්ධ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. කුමන අරමුණකින් මෙම පිහි ඇනුම සිදුකර ඇතිදැයි මෙතෙක් හෙළිවී නැත. 2013 ජනවාරි 07 සඳුදා චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom