එමිල්_රැඳවියන්ගේ_කෑම_පිඟානට_කෙළී
එමිල් රැඳවියන්ගේ කෑම පිඟානට කෙළී- වෛද්‍යවරුන්ට නීති විරෝධී නියෝග : එමිල්ගේ දිනක කැසිනෝ වියදම ලක්ෂ 8 යි
පසුගිය ජුලි මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ගාමිනී ජයසිංහ වෙනුවට නව අධිකාරිවරයා ලෙස එමිල් රන්ජන් නමැති ගෝඨාගේ හෙංචයියා පත් කෙරිණ. මෙම එමිල් රන්ජන් ගැන ලංකා ඊ නිව්ස් බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු සේවය විසින් මීට පෙරද හෙළිකර ඇති අතර නව අධිකාරී එමිල් රන්ජන් යටතේ රැඳවියන් කබලෙන් ලිපට වැටී ඇති බව ඊ නිව්ස් බන්ධනාගාර අභ්‍යන්තර පුවත් සේවයට වාර්තා වේ.
සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු විසින් වැලිකඩ රැඳවියන් පරීක්ෂාවට ලක් කෙරෙනු ලබන අතර ඉන්පසුව එම රැඳවියන් අතර විවිධ රෝග පීඩා වලින් පෙලෙන ශරීරය දුර්වල රැඳවියන් සඳහා වැළැඳී ඇති රෝග තත්වයන්ට ගැලපෙන පරිදි කෑම වේලක් නිර්දේශ කරනු ලබයි. මෙය බන්ධනාගාරය තුල සිදුවන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වුවත් නව අධිකාරී එමිල් රන්ජන් ශරීරය දුර්වල රැඳවියන් සඳහා එවැනි කෑම වට්ටෝරු නිර්දේශ නොකරන ලෙස වෛද්‍යවරයාට නියෝග කර ඇත. මෙය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මානුෂික නීති බරපතල ලෙස උල්ලංඝනය කරන්නක් වන අතර හිට්ලර්ගේ බූකන්වර්ල්ඩ් සිරකඳවුර පාලනය කළ මිනීමරුවන්ට ජාත්‍යන්තර අධිකරණය විසින් ද~ුවම් දුන්නාක් මෙන් එමිල් රන්ජන් ද දිනෙක ජාත්‍යන්තර අධිකරණයේ දණ්ඩනයකට යටත් වන බව නොදන්නවා විය හැක.
බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන් මෙසේ කර ඇත්තේ රැඳවියන්ගේ කෑම වේල සඳහා වැය වන මුදල යටි මඩි ගසා තම සාක්කුවට දමා ගැනීමටය. මෙලෙස ඉතිරි කර ගන්නා මුදලින් ඔහු කැසිනෝ සූදුවේ යෙදෙන බවද වාර්තා වේ.
දිනකට රැඳවියකුගේ වියදම සඳහා රු.360/- ක මුදලක් රජය මගින් වෙන් කර ඇත. මේ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 3700 ක් සඳහා දිනක වියදම රුපියල් 13 ලක්ෂය ඉක්මවයි. ඒ මේ රටේ ජනතාවගේ බදු මුදල්ය. නමුත් මෙම මුදලින් ලක්ෂ 5 ක් හෝ දිනකට වැලිකඩ බන්ධනාගාරයේ රැඳැවියන්ගේ නඩත්තුව සඳහා වෙන් නොවේ. පිටකොටුවේ මාර්කට් එකෙන් අපතේ දමන, එහි මාර්කට් හරකුන්ද නොකන එලවළු ටික වැලිකඩ බන්ධනාගාරයේ කුස්සිය වෙත ලඟා වනුයේ කිසිම ගෙවීමකින් තොරවය. ඉන්පසුව එම එලවළු පලා ආදිය උයන්නේ ද සෝදන්නේ හෝ නැතිවය. පනුවන් සමග පලා, කුණු වූ එලවළු, පොල් කුඩු සම්බෝල, ලූණු හෝ මිරිස් කලඳක් හෝ නොමැතිව උයා රැඳවියන්ට කෑමට දෙයි. රජයෙන් අදාල මුදල වැලිකඩ බන්ධනාගාරයට ලබා දුන්නද ඉන් දිනපතා ලක්ෂ 8 බැගින් බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් විසින් තම සාක්කුවට දමා ගන්නා අතර රාත්‍රී කාලයේ කැසිනෝ ක්‍රීඩා කරමින්, කොළඹ ඉහල පෙලේ ව්‍යාපාරිකයන් ගතකරන ආකාරයේ සුපිරි දිවි පෙවතක් ගත කරමින් සිටී. මෙලෙස යටි මඩි ගසා ගන්නා මුදල් වලින් ඔහු කොළඹ කඩ සාප්පු, ගෙවල් ආදිය මිලයට ගනිමින් සිටිනා බවද වාර්තා වේ.
මේ අනුව තමන්ගේ සේවය නිසියාකරව ඉෂ්ඨ කිරීමට වැලිකඩ බන්ධනාගාර වෛද්‍යවරුන්ට නොහැකිවී තිබේ. මේ හේතුවෙන් නව අධිකාරිවරයා වෛද්‍යවරුන්ගේද, එහි සිටින රැඳවියන්ගේද දෝෂ දර්ශනයට ලක් වී තිබේ. එමෙන්ම නව අධිකාරිවරයාගේ නව උපදෙස් මත බලධාරීන්ගේ අවසරය මත පිටතින් පිටි පැකට් එකක් හෝ, කෝපි පැකට් එකක් හෝ බන්ධනාගාරය තුලට ගෙන්වා ගැනීමට රැඳවියන්ට තහනම් කොට ඇත. මෙමගින් නොනැවතුන වැලිකඩ බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් දැන් උදෑසන ආහාර වේල සඳහා කුඩා බනිස් ගෙඩියක තරම් වූ පාන් ගෙඩියක් බන්ධනාගාරය තුල ඇති බේකරියෙන්ම සකසා අද දින(03) සිට බන්ධනාගාර රැඳවියන්ට උදේ ආහාරය ලෙස ලබාදීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබේ. එහි සැඟවුන යටි අරමුණ කුමක් දැයි මෙතෙක් නොදනී.
කිසිදු නීතියක් නොමැතිව තමන්ගේ හිතුමතේට එමිල් රන්ජන් ගන්නා අත්තනෝමතික තීන්දු ක්‍රියා මාර්ග නිසා වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් 3700 දෙනාට ඔවුන්ට එහි තුල ඇති එකම අයිතිය වූ කෑම වේල පවා නොලැඛෙන තැනට වැඩ සිද්ධ වී ඇත. ''සිරකරුවෝද මනුෂ්‍යයෝය'' කියා පිටතින් සඳහන් කර ඇතුලත සිටින රැඳවියන්ගේ මූලික අයිතියක් වූ කෑම ටිකක් කෑමේ හිමිකම හෝ නොදී සාගතයෙන් රෝගී කර ටිකෙන් ටික මරා දැමීම 21 වැනි සියවසේ සිදුවිය නොහැකි අපරාධයකි.

.උබ ඔය කියන මනුස්සයව දැකලවත් තියෙනවද.වැරද්දක් කරලනම් එකට එයාලට දඩුවම් විදින්න සිද්ද වෙයි.උබ නිකන් කියන්නේ උබ ඒ යකා සුදු ගහනවා බලන් ඉදිය වගේනේ.ඒ මනුස්සය නිවැරදි වෙලා මඩගැසීම් කියල උබට නඩුවක් දැම්මොත් උබත් ඔකේ තමා