එයම වේවා පාඩමක්...
පිපි මලක හැඩය ගත්...
ඒ තරම් සුවදවත්...
ඔබ ගැනම තව තවත්..
හිතනු බෑ දුක දැන දැනත්..
පසු පසින් පැමිණියත්..
ආදරේ අයදුවත්..
එයින් වූ පල නැතත්..
ආදරෙයි මන් තව තවත්..
කිසි දිනක නොසිතුවත්..
දෛවයේ සරදමක්..
ලෙසින් මේ වන විටත් ..
රැගෙන ගොස් ඇය මට හොරෙන්..
ජීවිතේ අගමුලක්..
සොයාගැනුමට නොහැකි මුත්..
අද ඉදන් මොන දේ උනත් ..
පතමි ඔබහට සුබ ගමන්..
එය එසේ සිදු වන්නටත්..
ඇත කොහේ හෝ හේතුවක්..
ජිවිතෙන් ඉහලටම යන්නට..
එයම වේවා පාඩමක්...
පිපි මලක හැඩය ගත්...
ඒ තරම් සුවදවත්...
ඔබ ගැනම තව තවත්..
හිතනු බෑ දුක දැන දැනත්..
පසු පසින් පැමිණියත්..
ආදරේ අයදුවත්..
එයින් වූ පල නැතත්..
ආදරෙයි මන් තව තවත්..
කිසි දිනක නොසිතුවත්..
දෛවයේ සරදමක්..
ලෙසින් මේ වන විටත් ..
රැගෙන ගොස් ඇය මට හොරෙන්..
ජීවිතේ අගමුලක්..
සොයාගැනුමට නොහැකි මුත්..
අද ඉදන් මොන දේ උනත් ..
පතමි ඔබහට සුබ ගමන්..
එය එසේ සිදු වන්නටත්..
ඇත කොහේ හෝ හේතුවක්..
ජිවිතෙන් ඉහලටම යන්නට..
එයම වේවා පාඩමක්...
