එයාගෙ නම මන්ත්‍රයක්..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    මචන්ල අර සුද්දා කියන සින්දුව මරු නේද? උන් දෙන්නගේ ලව් එකත් මරු. ❤️ සමහරවිට මෙලහට උබලා බලලත් ඇති.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හරියන්නෙ නෑ. මමත් අරයා එක්ක චැනල් එකක් අටවන් "නම ඩාලින්" කියලා සිංදුවක් ගහලා සිරි ලංකාවෙ පුරසිද්ධ වෙන්න ඕන. සුද්දොන්ට සෙකන්ඩ් වෙන්න බෑ මේ හෙළ යක්ඛ පුතාට. 8-)

    EL3QMPPWwAESi3Y.jpg:large
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    හරියන්නෙ නෑ. මමත් අරයා එක්ක චැනල් එකක් අටවන් "නම ඩාලින්" කියලා සිංදුවක් ගහලා සිරි ලංකාවෙ පුරසිද්ධ වෙන්න ඕන. සුද්දොන්ට සෙකන්ඩ් වෙන්න බෑ මේ හෙළ යක්ඛ පුතාට. 8-)

    EL3QMPPWwAESi3Y.jpg:large
    ඉතින් උබ ඒකිට propose කරල කසාද බැඳපන්කෝ. අඩෝ මරු බන් ටී බනිස් ගෙඩියක් වගේ ❤️
     
    • Love
    Reactions: Stimulus mind