අටමස්ථානෙ Vs එංගලන්තේ child abuse වලට කොටුවෙන අපේ අයියල

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Screenshot 2026-05-24 at 11.12.19 am (1).png
    .
    703967077_2071957800865953_3825591632680911136_n.jpeg

    පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ, එංගලන්තේ 'child protection team' එකකින් කරන වැටලීමකින් අහුනු කෙනෙක්. ධම්මික කියල නම කියන්නේ, ගොඩක් වෙලාවට ලංකාවේ. අවරුදු 50 කියනව. උන්ගේ child protection එකේ වෙනම යුනිට් එකක් තියෙනව, උන් ළමයි විදියට චැට් කරලා, චැට් එකට porn, nudes යවන උන්ව කොටුකරලා කෙලින්ම ෂොට් එක දෙනවා. උන් එන්නේ පොලිසියත් එක්ක, මං දැක්ක උන් එක video එකක කියනව, උබට ඇප නැහැ, කෙලින්ම අවරුදු 20 හෝ ඊට වැඩිය ජේල් එකේ කියල. මම හිතන්නේ,උන්ගේ ළමයි විදියට හදපු ෆේක් අකවුන්ට්ස් ඇති, උන්ව approach කරන උන්ට තමි ෂොට් එක හම්බෙන්නේ. වැදගත්ම දේ තියෙන්නේ මේ arrest කරන උන් මේ ළමයින්ට physically අපරාදයක් කරලා නැහැ. චැට් එකෙන් සේක්ෂුවලි ගෘම් කරපු එක තමයි මෙයාල කරපු අපරාදය. අනික මේ යුනිට් එක මු චැට් කරපු චැට් හිස්ට්‍රි එකත් ප්‍රින්ට් කරගෙනම තමයි එන්නේ. එකේ එයාල 3 සැරයක්ම කියනවා මම අන්ඩරේජ්, මට 14 යි, එක්කෝ 13 කියල. එහෙම 3 සැරයක් කියලත් මේ කොන්වසේෂන් එක අරගෙන යන එක තමයි මුන්ට එල්ලවෙන අපරාද චෝදනාව. ගොඩක්ම උන් අහු වෙන්නේ ඉන්දියාව, ලංකාව, බංගලි වගේ රටවලින් ස්ටුඩන්ට්, වර්ක් විස වලින් ඉන්න සෙට් එක. මම දැක්කා එක වීඩියෝ එකක ලංකාවේ කොල්ලෙක් අහුවෙලා, ඌ වදිනවා අරුන්ගේ කකුල් දෙක අල්ලලා උට යන්න දෙන්න කියල. ශෙෆ් කෙනෙක් කියල ඌ කියන්නේ. තව එකෙක් PHD එකක් කරන ඉන්දියන් එකෙක්. ඇඩෙනවා යකෝ ඒවා බලද්දී, මේ යක්කු මේ තරම් ගොන් ද කියල, අවරුදු 13/14 වෙන දරුවෙක් කියල දැනගෙනත් උන්ට කෙලින්න හදන්නේ. අනික මෝල තද උන කියල, තමන්ගේ මුළු අනාගතයටම කෙලවගෙන, පවුල, නෑදෑයෝ ඔක්කොමට චාටර් වෙලා, තව රටක හිරේ තපින්න වෙනව් කියල දැනගත්තම් කොහොම ෆීලින් එකක්ද එන්නේ. :no::no::no:

    දෙවැනි ෆොටෝ එකේ ඉන්නේ අපි කව්රුත් දන්නා අටමස්ථානෙ හාමුදුරුවන්ට ඇප අරගෙන දීල එලියට ඇවිත් වොයිස්කට් දීපු හාමුදුරුවන්ගේ ලෝයර් කෙනෙක්. මෙයාගේ වොයිස් කට් එකේ කෙටියෙන්ම කියන්නේ මේවා ලොකු දේවල් නෙවෙයි, මේ වගේ දේවල් අනුරාධපුර පැත්තේ ඕනතරම් වෙනවය, මේ හාමුදුරුවෝ විතරක් වෙවට අල්ලගන්නේ ඇයි ඒ හාමුදුරුවෝ ප්‍රසිද්ද කෙනෙක් නිසාය, එහෙම ඔට්ටු නෑය කියන එක. අනික ඒ වොයිස්කට් එකේම මේ ගොනා කියනව 'වින්දිත දැරිය' කියන වචනේ, ඒ කියන්නේ මූත් පිලිගන්නවා දැරිය අගතියට පත්වෙලා කියන එක. (පම්කේ ලොයස් ල මුන්). කොහොමහරි ඔහොම තර්ක කරල් ඇපත් අරගෙන.:sorry::sorry:
    ඇප දෙනවා කියන්නේ, නිදහස් උනා කියන එක නෙවෙයි, එක හරි. එත් මේ වගේ ලෝජික් එකක් දාල ඇප ගත්ත කියන්නේ? එතනම අපේ නිතිය අවුල්. ඒ කියන්නේ, අපේ නීතියට අනුව, මේ වගේ සිදිධියක් කළා කියන සැකකරයෙක්ව ඊලග නඩු වාරය එනකල් එලියට යවල , (පොර එහෙම කෙනෙක් නම්) ආයේ වෙන ළමයෙක්ට මේ වගේ දෙයක් කරන එකක් නෑ කියල මාර ෂුවර්. මේ ලොයගේ තර්කය අනුව, එහෙම කලත් කමක් නෑ, එහෙම අල්ලනවා නම් ඔක්කොම අල්ලන්න ඕනේ.මෙයා විතරක් බෑ. ඒ කියන්නේ ලංකාවේ නිතිය බලන්නේ මේ වගේ දේවල් ළමයින්ට වෙන්න පුළුවන් පොසිබිලිටි එක අඩු කරලා ළමයි බේරගන්න නෙවෙයි. :sorry::sorry:

    බලපන් මේ නීති දෙකේ වෙනස. ලංකාවේ උන් ළමයට බරපතල ලිංගික හිංසනයක් වෙලා කියල ළමයාගෙන්, අම්මගෙන්, ෆෝන් හිස්ටරි එකෙන්, සාක්ෂි ඕනවට වඩා තියෙද්දිත්, කරපු එකාට ඇප දෙනවා.
    අරුන් ඔන්ලයින් චැට් එකකින් nudes යැව්වා කියල, එහෙම ළමයෙක් ඇත්තටම නැතිවත්, කෙලින්ම ඇරෙස්ට් කරල උසාවි දානවා. :angry::angry:

    කොහොම උනත් මට හිතෙන්නේ ලංකාවේ මේ සම්බන්ධ නිතිය තව සෑහෙන්න වෙනස් වෙන්න තියෙනව. මේවා වෙනස් වෙන්න නම් මේ ගැන කතාබහක් අනිවාර්යෙන්ම මේ වෙලාවෙවත් හැදෙන්න ඕනේ. :baffled: :angry::angry:

    මේ අර ලංකාවේ ශෙෆ් ඩයල් එක.

    මේ වගේ ගෘප් දෙකක් දැක්ක. මේ තියෙන්නේ ඒ දෙක,

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    උඹ කණා වගේ උන්නට පහුගිය ටිකේම මේකේ උන්න එකෙක් දන්නවා මේකේ කොයිතරම් හාමුදුරුවරුන් ගැන අපහාසාත්මක ත්‍රෙඩ් ගියාද කියල, අල් බයික් කියන එකා ප්‍රසිද්ධියේම ඉල්ලනවා මෙහෙණින්වහන්සේ කෙනෙක් ගේ ෆොටෝ එකක් දාල නියුඩ්ස් වීඩ්යෝ. ජිහාදී ජෝන් කියන එකා පිළිගත්තා උන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකක් තියෙනවා මේ වගේ ප්‍රවෘත්ති ශෙයා කරලා මඩ ගහන්න. එතකොට උඹට තේරුනේ නැතිවට බුදුන්ට බුද්ධ ශාසනයට පහර ගහන්න ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. වෙසක් මාසේ එක තීව්‍ර වෙලාත් තියෙනවා. මේකෙම බලපන් පෙඩෝ උන් ඉන්නවා. උන් පෙඩෝ කතා කිව්වට එක බල්ලෙක් ඇහැරලා බලන්නේ නැහැ. හිනාවෙනවා ජෝක් එකක් විදියට ගන්නවා එච්චරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    ස්ත්‍රී දූශන, ලමා අපචාර වල බරපතලකම කරන එකා මත බරපතල කම වෙනස් නොවන බව ලංකාවේ රැඩිකල් ලපටි පොන්නයෝ, NGO පොන්නයෝ තේරුම් ගන්න ඕන. මොකා කලත් ඒක වැරදි, දැන් තම්බියෙක් ලමයෙක්ට ඇරියොත් උඹලා උන්ගෙ ජාතියට/ආගමට අරින්න යනවද? නෑනේ? ඇයි මේ බුද්දාගමට විතරක් මේක මෙහෙම වෙන්නෙ ලංකාවෙ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    අර ධම්මික කියන එකා සෙස් තැට් කරල නෑනෙ. ඇයි ඌව කුදලාගෙන යන්නෙ. පොඩි ලමෙක් මීට් වෙන්ඩ යන එකත් වරදක්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උඹ කණා වගේ උන්නට පහුගිය ටිකේම මේකේ උන්න එකෙක් දන්නවා මේකේ කොයිතරම් හාමුදුරුවරුන් ගැන අපහාසාත්මක ත්‍රෙඩ් ගියාද කියල, අල් බයික් කියන එකා ප්‍රසිද්ධියේම ඉල්ලනවා මෙහෙණින්වහන්සේ කෙනෙක් ගේ ෆොටෝ එකක් දාල නියුඩ්ස් වීඩ්යෝ. ජිහාදී ජෝන් කියන එකා පිළිගත්තා උන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකක් තියෙනවා මේ වගේ ප්‍රවෘත්ති ශෙයා කරලා මඩ ගහන්න. එතකොට උඹට තේරුනේ නැතිවට බුදුන්ට බුද්ධ ශාසනයට පහර ගහන්න ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. වෙසක් මාසේ එක තීව්‍ර වෙලාත් තියෙනවා. මේකෙම බලපන් පෙඩෝ උන් ඉන්නවා. උන් පෙඩෝ කතා කිව්වට එක බල්ලෙක් ඇහැරලා බලන්නේ නැහැ. හිනාවෙනවා ජෝක් එකක් විදියට ගන්නවා එච්චරයි.
    එතකොට පොඩි ලමයි එක්ක ලිංගිකව හැසිරෙන එකෙන් සාශනය හානියක් නෑද්ද ඇත්තටම හාමුදුරුනමක් ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    එතකොට පොඩි ලමයි එක්ක ලිංගිකව හැසිරෙන එකෙන් සාශනය හානියක් නෑද්ද ඇත්තටම හාමුදුරුනමක් ?
    මම එහෙම කියල නෑ නේ සර්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    එතකොට පොඩි ලමයි එක්ක ලිංගිකව හැසිරෙන එකෙන් සාශනය හානියක් නෑද්ද ඇත්තටම හාමුදුරුනමක් ?
    ඔය සිරි අයිය ඉන්නෙ
    එයාව පොඩිකාලෙදි පන්සලට යවනවලු සාදුව සතුටු කරල කෑම ගන්න පින් රැස්කර ගන්න කියල.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    ඔය සිරි අයිය ඉන්නෙ
    එයාව පොඩිකාලෙදි පන්සලට යවනවලු සාදුව සතුටු කරල කෑම ගන්න පින් රැස්කර ගන්න කියල.
    අනේ පකෝ උඹ හිතා ඉන්නේ අරූ එළව ගත්තා වගේ මම රිදිලා මාරු වෙයි කියලද? ලින්ඩා එක්ක ඉන්දිකෙටර් වලියක් දාගෙන කැවුම් කතා අහගෙන වසන්න බැරිව මාරු වුනේ නම් උඹ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    අනේ පකෝ උඹ හිතා ඉන්නේ අරූ එළව ගත්තා වගේ මම රිදිලා මාරු වෙයි කියලද? ලින්ඩා එක්ක ඉන්දිකෙටර් වලියක් දාගෙන කැවුම් කතා අහගෙන වසන්න බැරිව මාරු වුනේ නම් උඹ.
    නොවැම්බර් වල ඇවිත් මෙයා දන්න දේවල්
    තාම පඩිය ලක්ස පහද?
    ඩෙස් එකක් හොයාගත්තද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    නොවැම්බර් වල ඇවිත් මෙයා දන්න දේවල්
    තාම පඩිය ලක්ස පහද?
    ඩෙස් එකක් හොයාගත්තද?
    එතකොට උඹ ආවේ කවද්ද? ප්‍රශ්න කරන්න කලින් තමන්ගේ පැත්තෙන් ප්රශ්නෙ අදාළ වෙන විදිය බලපන්. නැත්නම් නාන්න වෙන්නේ. මට ඕක පොඩිම කාලේ කියල දීපු දෙයක්. උඹ දැන් එක ඉගෙන ගනින්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    එතකොට උඹ ආවේ කවද්ද? ප්‍රශ්න කරන්න කලින් තමන්ගේ පැත්තෙන් ප්රශ්නෙ අදාළ වෙන විදිය බලපන්. නැත්නම් නාන්න වෙන්නේ. මට ඕක පොඩිම කාලේ කියල දීපු දෙයක්. උඹ දැන් එක ඉගෙන ගනින්.
    කවුද කියල දුන්නෙ උබට ගහල ඩෙස්ක් එක ගත්ත කොල්ලෙක්ද
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    උඹ කණා වගේ උන්නට පහුගිය ටිකේම මේකේ උන්න එකෙක් දන්නවා මේකේ කොයිතරම් හාමුදුරුවරුන් ගැන අපහාසාත්මක ත්‍රෙඩ් ගියාද කියල, අල් බයික් කියන එකා ප්‍රසිද්ධියේම ඉල්ලනවා මෙහෙණින්වහන්සේ කෙනෙක් ගේ ෆොටෝ එකක් දාල නියුඩ්ස් වීඩ්යෝ. ජිහාදී ජෝන් කියන එකා පිළිගත්තා උන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකක් තියෙනවා මේ වගේ ප්‍රවෘත්ති ශෙයා කරලා මඩ ගහන්න. එතකොට උඹට තේරුනේ නැතිවට බුදුන්ට බුද්ධ ශාසනයට පහර ගහන්න ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. වෙසක් මාසේ එක තීව්‍ර වෙලාත් තියෙනවා. මේකෙම බලපන් පෙඩෝ උන් ඉන්නවා. උන් පෙඩෝ කතා කිව්වට එක බල්ලෙක් ඇහැරලා බලන්නේ නැහැ. හිනාවෙනවා ජෝක් එකක් විදියට ගන්නවා එච්චරයි.

    ඕවට තරහ ගන්න එකෙන් ඩැමේජ් එක ඔයාගේ පැත්තටම තියෙන්නේ. ලෝකේ හදන්න බැහැ. inevitable පරිහානියට හැම දේම යන්නේ ටිකෙන් ටික. ඒ නිසා ධර්මය තියෙන කාලේ සෝවාන් වත් වෙන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    View attachment 266184. View attachment 266183

    පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ, එංගලන්තේ 'child protection team' එකකින් කරන වැටලීමකින් අහුනු කෙනෙක්. ධම්මික කියල නම කියන්නේ, ගොඩක් වෙලාවට ලංකාවේ. අවරුදු 50 කියනව. උන්ගේ child protection එකේ වෙනම යුනිට් එකක් තියෙනව, උන් ළමයි විදියට චැට් කරලා, චැට් එකට porn, nudes යවන උන්ව කොටුකරලා කෙලින්ම ෂොට් එක දෙනවා. උන් එන්නේ පොලිසියත් එක්ක, මං දැක්ක උන් එක video එකක කියනව, උබට ඇප නැහැ, කෙලින්ම අවරුදු 20 හෝ ඊට වැඩිය ජේල් එකේ කියල. මම හිතන්නේ,උන්ගේ ළමයි විදියට හදපු ෆේක් අකවුන්ට්ස් ඇති, උන්ව approach කරන උන්ට තමි ෂොට් එක හම්බෙන්නේ. වැදගත්ම දේ තියෙන්නේ මේ arrest කරන උන් මේ ළමයින්ට physically අපරාදයක් කරලා නැහැ. චැට් එකෙන් සේක්ෂුවලි ගෘම් කරපු එක තමයි මෙයාල කරපු අපරාදය. අනික මේ යුනිට් එක මු චැට් කරපු චැට් හිස්ට්‍රි එකත් ප්‍රින්ට් කරගෙනම තමයි එන්නේ. එකේ එයාල 3 සැරයක්ම කියනවා මම අන්ඩරේජ්, මට 14 යි, එක්කෝ 13 කියල. එහෙම 3 සැරයක් කියලත් මේ කොන්වසේෂන් එක අරගෙන යන එක තමයි මුන්ට එල්ලවෙන අපරාද චෝදනාව. ගොඩක්ම උන් අහු වෙන්නේ ඉන්දියාව, ලංකාව, බංගලි වගේ රටවලින් ස්ටුඩන්ට්, වර්ක් විස වලින් ඉන්න සෙට් එක. මම දැක්කා එක වීඩියෝ එකක ලංකාවේ කොල්ලෙක් අහුවෙලා, ඌ වදිනවා අරුන්ගේ කකුල් දෙක අල්ලලා උට යන්න දෙන්න කියල. ශෙෆ් කෙනෙක් කියල ඌ කියන්නේ. තව එකෙක් PHD එකක් කරන ඉන්දියන් එකෙක්. ඇඩෙනවා යකෝ ඒවා බලද්දී, මේ යක්කු මේ තරම් ගොන් ද කියල, අවරුදු 13/14 වෙන දරුවෙක් කියල දැනගෙනත් උන්ට කෙලින්න හදන්නේ. අනික මෝල තද උන කියල, තමන්ගේ මුළු අනාගතයටම කෙලවගෙන, පවුල, නෑදෑයෝ ඔක්කොමට චාටර් වෙලා, තව රටක හිරේ තපින්න වෙනව් කියල දැනගත්තම් කොහොම ෆීලින් එකක්ද එන්නේ. :no::no::no:

    දෙවැනි ෆොටෝ එකේ ඉන්නේ අපි කව්රුත් දන්නා අටමස්ථානෙ හාමුදුරුවන්ට ඇප අරගෙන දීල එලියට ඇවිත් වොයිස්කට් දීපු හාමුදුරුවන්ගේ ලෝයර් කෙනෙක්. මෙයාගේ වොයිස් කට් එකේ කෙටියෙන්ම කියන්නේ මේවා ලොකු දේවල් නෙවෙයි, මේ වගේ දේවල් අනුරාධපුර පැත්තේ ඕනතරම් වෙනවය, මේ හාමුදුරුවෝ විතරක් වෙවට අල්ලගන්නේ ඇයි ඒ හාමුදුරුවෝ ප්‍රසිද්ද කෙනෙක් නිසාය, එහෙම ඔට්ටු නෑය කියන එක. අනික ඒ වොයිස්කට් එකේම මේ ගොනා කියනව 'වින්දිත දැරිය' කියන වචනේ, ඒ කියන්නේ මූත් පිලිගන්නවා දැරිය අගතියට පත්වෙලා කියන එක. (පම්කේ ලොයස් ල මුන්). කොහොමහරි ඔහොම තර්ක කරල් ඇපත් අරගෙන.:sorry::sorry:
    ඇප දෙනවා කියන්නේ, නිදහස් උනා කියන එක නෙවෙයි, එක හරි. එත් මේ වගේ ලෝජික් එකක් දාල ඇප ගත්ත කියන්නේ? එතනම අපේ නිතිය අවුල්. ඒ කියන්නේ, අපේ නීතියට අනුව, මේ වගේ සිදිධියක් කළා කියන සැකකරයෙක්ව ඊලග නඩු වාරය එනකල් එලියට යවල , (පොර එහෙම කෙනෙක් නම්) ආයේ වෙන ළමයෙක්ට මේ වගේ දෙයක් කරන එකක් නෑ කියල මාර ෂුවර්. මේ ලොයගේ තර්කය අනුව, එහෙම කලත් කමක් නෑ, එහෙම අල්ලනවා නම් ඔක්කොම අල්ලන්න ඕනේ.මෙයා විතරක් බෑ. ඒ කියන්නේ ලංකාවේ නිතිය බලන්නේ මේ වගේ දේවල් ළමයින්ට වෙන්න පුළුවන් පොසිබිලිටි එක අඩු කරලා ළමයි බේරගන්න නෙවෙයි. :sorry::sorry:

    බලපන් මේ නීති දෙකේ වෙනස. ලංකාවේ උන් ළමයට බරපතල ලිංගික හිංසනයක් වෙලා කියල ළමයාගෙන්, අම්මගෙන්, ෆෝන් හිස්ටරි එකෙන්, සාක්ෂි ඕනවට වඩා තියෙද්දිත්, කරපු එකාට ඇප දෙනවා.
    අරුන් ඔන්ලයින් චැට් එකකින් nudes යැව්වා කියල, එහෙම ළමයෙක් ඇත්තටම නැතිවත්, කෙලින්ම ඇරෙස්ට් කරල උසාවි දානවා. :angry::angry:

    කොහොම උනත් මට හිතෙන්නේ ලංකාවේ මේ සම්බන්ධ නිතිය තව සෑහෙන්න වෙනස් වෙන්න තියෙනව. මේවා වෙනස් වෙන්න නම් මේ ගැන කතාබහක් අනිවාර්යෙන්ම මේ වෙලාවෙවත් හැදෙන්න ඕනේ. :baffled: :angry::angry:

    මේ අර ලංකාවේ ශෙෆ් ඩයල් එක.

    මේ වගේ ගෘප් දෙකක් දැක්ක. මේ තියෙන්නේ ඒ දෙක,

    එහෙම කියන්න එපා. ලකේ පංකාවේ නීතිය හුත්තරීතරයි ලු. පොඩ්ඩක්වත් නවලා වේසකමේ යවන්නේ නෑ ලු. සැමට සමානයි ලු. වෙන කවුරුවත් නෙමෙයි කියන්නේ මහ බැංකුවත් හොරාකාපු අඟුරු කුමාර දිශානායක බදු කොටා කියලා කලුම කලු කැත මිටි වේස බලු පකයෙක් 😹 😹 🤌 🤌 🤌 🤌
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔය සිරි අයිය ඉන්නෙ
    එයාව පොඩිකාලෙදි පන්සලට යවනවලු සාදුව සතුටු කරල කෑම ගන්න පින් රැස්කර ගන්න කියල.
    සාදුව සතුටු කර්න්නම මහන කලේ @Tramadol ව , දැන් සසුන අත ඇරලා දාර ලොලිපොප් ලෝලියෙක් වෙලා ඉන්නෙ
     
    • Wow
    Reactions: Besamaayam

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    සාදුව සතුටු කර්න්නම මහන කලේ @Tramadol ව , දැන් සසුන අත ඇරලා දාර ලොලිපොප් ලෝලියෙක් වෙලා ඉන්නෙ
    උබේ අම්මා ඊටපස්සේ අවාස ගෙට රිංගන්න ගත්ත එකෙන් තමයි සේරම වෙනස් උනේ. සාදු ගෙ favorite උබේ අම්ම. කනව. Keri බොනව full service නිසා සාදු ට නැතුවාම බැ උබේ අම්ම ව
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,066
    1,707
    113
    උඹ කණා වගේ උන්නට පහුගිය ටිකේම මේකේ උන්න එකෙක් දන්නවා මේකේ කොයිතරම් හාමුදුරුවරුන් ගැන අපහාසාත්මක ත්‍රෙඩ් ගියාද කියල, අල් බයික් කියන එකා ප්‍රසිද්ධියේම ඉල්ලනවා මෙහෙණින්වහන්සේ කෙනෙක් ගේ ෆොටෝ එකක් දාල නියුඩ්ස් වීඩ්යෝ. ජිහාදී ජෝන් කියන එකා පිළිගත්තා උන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකක් තියෙනවා මේ වගේ ප්‍රවෘත්ති ශෙයා කරලා මඩ ගහන්න. එතකොට උඹට තේරුනේ නැතිවට බුදුන්ට බුද්ධ ශාසනයට පහර ගහන්න ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. වෙසක් මාසේ එක තීව්‍ර වෙලාත් තියෙනවා. මේකෙම බලපන් පෙඩෝ උන් ඉන්නවා. උන් පෙඩෝ කතා කිව්වට එක බල්ලෙක් ඇහැරලා බලන්නේ නැහැ. හිනාවෙනවා ජෝක් එකක් විදියට ගන්නවා එච්චරයි.

    මොන හුත්තෙ කතාවක් ද බන්

    ගනයෙක් ලමයෙක් රේප් කරල, සාක්කි තියනව, ලමාරක්ශකෙ පැහැහ්ඩිලිව කියනව පොලිසිය වෙන ගේමක් ගැහුව කියල
    එහෙනන් ඌට නීතිය ක්‍රියාත්මක වෙන්න ඔන
    උනාද? නෑනෙ

    වැඩෙ උනේම ඌට එලියට යන්න පුලුවන් වෙන්න
    එකට මිනිස්සු කෑ ගහනකොට උබල මෙ හුත්තෙ ආගමයි, වෙසක් මාසෙයි උස්සන් එනව

    අමු කැරි වැඩක්නෙ යකො

    අල් බයික් වගෙ එවුන් කොහෝමත් වෙනම ගෙමක් ගහනව, එක නෙග්ලිජිබල් අපිට.
    උබල එක පිට දාල, පකවල් කියන් එනව මෙතන

    සිවුර වෙව, ලොගුව වෙව , child abuse නන් ඇක්ශන් ගන්න ඔන
    මේ පොන්නෑ අන්ඩුවත් එක කරන්නෙ නැ