Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයාගේ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා දියවන්නාවේ ජවිපෙ 3 දෙනෙක් හිටිය නේ

ඒ දවස් වල පට්ට ෂෝ එක

අරම කලත් මෙහෙම කලත් නහුතෙට ටෝක්ස් දුන්නේ

දැන් මොකෝ වෙන්නේ

රටේ සංවර්ධනය එදාට වඩා 100 ගුණයකින් ඉහල ගිහින්

පාරවල් ලස්සනට සුද්ද කරලා

සහල් වලින් රට ස්වයං පෝෂිත වෙමින් ඉන්නවා, පිට රටින් හාල් ගේන්න ආණ්ඩුවක් ඇත්තෙම නැති වේගෙන යනවා

රනිල් 2048 සංවර්ධිත රටක් කරන්න හදපු රට 2030 දීම සංවර්ධනය වෙනවා

එදා ඇඹුල් තියල් ගේන්න හදපු පාර ට වඩා හොඳ පාරවල් ඉදිවෙනවා

සමනල්ලු පියාම්බිනවා

එදා අධිකරණය නැටෙවුවේ මහින්ද රනිල්

දැන් එහෙම අධිකරණය නටවන්නේ නැහැ

රටට නැතිවෙන්න ගිය විශාල මුදලක් ඉතිරි කරමින් නුවර අධිවේගය ඉතාම අඩු මුදලට කරගෙන යනවා

කිරිදිවෙල නගර මධ්‍යයේ විශාල වියදමක් කරලා කලින් ආණ්ඩුව හදන්න ගිය වටරවුම වෙනුවට, ටයරයක් යොදා සංවර්ධනය කරා

ජපානයෙන් විශාල ආයෝජකයෙක් ලංකාවට එක්කන් ආවා කලින් ආණ්ඩු වලට රිදෙන්නම දුන්න

රජයේ සියලු වියදම් සාමාන්‍ය ජනතාවට බලාගන්න පුළුවන් වැඩ පිළිවෙලක් සැදුව , ඒ අනුව ජනාධිපතිගේ සියලු සංචාර , දේශීය විදේශීය වැය සාමාන්‍ය ජනතාවට බලාගන්න පුළුවන් වැඩ පිලිවෙක් හැදුව

වත්කම් බැරකම් නොබියව ජනතාවට බලන්න ලබා දුන්නා

මේ සියලු දේ කරමින් ඉතාම වේගයෙන් මහා පරිමාණ සංවර්ධනයක් කරමින් සියලු දෙනාගේ බලාපොරොත්තු මල් පල ගන්වමින් ආණ්ඩුව ඉදිරියටම යනවා.

මේ යන විදිහට රටේ ආර්ථික , සමාජීය , සංස්කෘතික වර්ධනයක් වෙන එක නවත්තන්න බැහැ

ජය වේවා!

ජනතාවට ජය වේවා!

[QUOTE="NiyamaSinhalaya, post: 31022558, member: 113555"] [SIZE=6]එදා දියවන්නාවේ ජවිපෙ 3 දෙනෙක් හිටිය නේ ඒ දවස් වල පට්ට ෂෝ එක අරම කලත් මෙහෙම කලත් නහුතෙට ටෝක්ස් දුන්නේ දැන් මොකෝ වෙන්නේ රටේ සංවර්ධනය එදාට වඩා 100 ගුණයකින් ඉහල ගිහින් පාරවල් ලස්සනට සුද්ද කරලා සහල් වලින් රට ස්වයං පෝෂිත වෙමින් ඉන්නවා, පිට රටින් හාල් ගේන්න ආණ්ඩුවක් ඇත්තෙම නැති වේගෙන යනවා රනිල් 2048 සංවර්ධිත රටක් කරන්න හදපු රට 2030 දීම සංවර්ධනය වෙනවා එදා ඇඹුල් තියල් ගේන්න හදපු පාර ට වඩා හොඳ පාරවල් ඉදිවෙනවා සමනල්ලු පියාම්බිනවා එදා අධිකරණය නැටෙවුවේ මහින්ද රනිල් දැන් එහෙම අධිකරණය නටවන්නේ නැහැ රටට නැතිවෙන්න ගිය විශාල මුදලක් ඉතිරි කරමින් නුවර අධිවේගය ඉතාම අඩු මුදලට කරගෙන යනවා කිරිදිවෙල නගර මධ්‍යයේ විශාල වියදමක් කරලා කලින් ආණ්ඩුව හදන්න ගිය වටරවුම වෙනුවට, ටයරයක් යොදා සංවර්ධනය කරා ජපානයෙන් විශාල ආයෝජකයෙක් ලංකාවට එක්කන් ආවා කලින් ආණ්ඩු වලට රිදෙන්නම දුන්න රජයේ සියලු වියදම් සාමාන්‍ය ජනතාවට බලාගන්න පුළුවන් වැඩ පිළිවෙලක් සැදුව , ඒ අනුව ජනාධිපතිගේ සියලු සංචාර , දේශීය විදේශීය වැය සාමාන්‍ය ජනතාවට බලාගන්න පුළුවන් වැඩ පිලිවෙක් හැදුව වත්කම් බැරකම් නොබියව ජනතාවට බලන්න ලබා දුන්නා මේ සියලු දේ කරමින් ඉතාම වේගයෙන් මහා පරිමාණ සංවර්ධනයක් කරමින් සියලු දෙනාගේ බලාපොරොත්තු මල් පල ගන්වමින් ආණ්ඩුව ඉදිරියටම යනවා. මේ යන විදිහට රටේ ආර්ථික , සමාජීය , සංස්කෘතික වර්ධනයක් වෙන එක නවත්තන්න බැහැ ජය වේවා! ජනතාවට ජය වේවා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom